කොල්ලනේ. මේකයි සීන් එක..... .......... ............. ... ......................... ....................... . .
මට මචං ෆිල්ම්ස් ටිකක් හොයාගන්න ඕනා වෙලා තියෙනවා මෙන්න මේ වගේ ස්ටෝරි ලයින් එකක් තියෙන.
මචං කෙල්ලෙකුයි කොල්ලෙකුයි විවාහ වෙනව. මොකක් හරි සීන් එකකින් එක්කෝ කොල්ල කෙල්ලට කැමති නෑ නැත්නම් කෙල්ල කොල්ලට කැමති නෑ, එහෙමත් නැත්නම් දෙන්නට දෙන්න කැමති නෑ. හැබැයි පස්සේ ටික ටික දෙන්නට දෙන්න ආදරේ කරන්න ගන්නව.
මේ වගේ මම බලපු හොඳ ෆිල්ම් එකක් තමයි රාජා රානි කියන ටැමිල් ෆිල්ම් එක.
මේ වගේ ස්ටෝරියක් තියෙනව වෙන හොඳ
ටැමිල්
හින්දි
ඉංග්රීසි
ඕන එකක් දාන්න බලන්න.

Last edited: