iphone 6/6s , htc m9/m10 LG g3/g4???

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,773
    3,766
    113
    මාතර - මාලෙබ් - melbourne
    මචන්ස්ලා අලුත් ෆෝන් එකකට යන්න බැලුවේ..
    මොකද්ද මචන් මෙවය්න් හොද??
    මට එකෙක් කිව අය්ෆෝන්6 එකක් පාවිච්චි කරන එකෙක් එකේ සහෙන්නම හොදය්ලු බැටරිය..
    මට නං දැන් සෝනි වල ලුක් එක එපා වෙලා බන්
    සෝනි වල හොදම ඉතින් බැටරිය තමා දවසෙම ඩේටා ඕන දවස් 2ක් තියාගන්න පුළුවන්..
    හැබය් වෙනසක් බලාපොරොත්තුවෙන් එල්.ගී නැත්තන් ඇපල් තමය බැලුවේ..
    පාවිච්චි කරන උන් කියහල්ලකෝ වෙනස
     

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,547
    1,572
    113
    sri rajasinha adawiya
    iphone 6+ tamai man use karanne. bettery hodai. mage nam dawas 5-7 tiyenawa :D
    slow wenne ne anith phone wage. 6s eka tamai aluth eka. eka poddak balapan. 7 eka nam 2016 anthima wage enne.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,424
    16,115
    113
    G4 හරි V10 හරිගනින් මචන්.සුපිරිම ෆෝන්ස්.බැටරි මාරු කරන්න පුළුවන් හින්දා බැටරි ලයිෆ් එක ගැන හිතන්න දෙයක් නෑ..V10 එක ගන්නකොට free බැටරියකුයි charging cadle එකකුයි හම්බ වෙනවා..
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,424
    16,115
    113
    iphone වල කොහෙද බං මේ වගේ specs.:rofl:මම මේ ෆෝන්ස් දෙකම use කරලා තියෙන හින්දා කියන්නේ..දෙකෙන් හොදම V10.අරන් බලපන්..සුපිරි.:cool:


    MxGcjFi.jpg