මචන්ස්ලා අලුත් ෆෝන් එකකට යන්න බැලුවේ..
මොකද්ද මචන් මෙවය්න් හොද??
මට එකෙක් කිව අය්ෆෝන්6 එකක් පාවිච්චි කරන එකෙක් එකේ සහෙන්නම හොදය්ලු බැටරිය..
මට නං දැන් සෝනි වල ලුක් එක එපා වෙලා බන්
සෝනි වල හොදම ඉතින් බැටරිය තමා දවසෙම ඩේටා ඕන දවස් 2ක් තියාගන්න පුළුවන්..
හැබය් වෙනසක් බලාපොරොත්තුවෙන් එල්.ගී නැත්තන් ඇපල් තමය බැලුවේ..
පාවිච්චි කරන උන් කියහල්ලකෝ වෙනස

e dekamath sira.
මම මේ ෆෝන්ස් දෙකම use කරලා තියෙන හින්දා කියන්නේ..දෙකෙන් හොදම V10.අරන් බලපන්..සුපිරි.