3D touch kannada ban.ehenam anith phones wala iphone walata wada monatharam features wadida.samsung edge ehema balapanko lassana..
![]()
(Network Edge nam technology ekak)

wenasak balaporottuwen machan meka karanne
samsung edge kiyanne technology ekak da bun(Network Edge nam technology ekak)
![]()
umbala 2007 di multi touch introduce karaddi hitiyanam kiyai multi touch kannada bun kiyala
oya dan yasata pawichi karanne introduce karala deepu nisa![]()
Facebook and Instagram + hena apps godak 3D touch unge app ekata introduce karanawa kiyala kiwwa![]()
itapasse ithin hamotama one wenawa![]()
ai ehenam meyalatath thada wela tiyenne 3D touch release karanna
'3D Touch': Galaxy S7 will have a pressure

Curved OLED කියන්නේ technology එකක් නෙවෙයි නම් වෙන මොකක්ද බං?
multitouch කියන්නේ 2007 apple ලෝකෙට introduce කරපු දෙයක් නෙවෙයි බං![]()

Ehenam kawuda bun smartphone ekakata multi touch dala ewwe issallama ?
Samsung mona haduwath kawuruth dont care ne bun ithin
dan oya edge awilla awurudu ganak ekata monawada optimize karapu apps developers la ?
dan 3D touch danna try karanawa athi iPhone display galawagena![]()

ehema case ekak na bun dan balapanko 3D touch ena hati watema phones tikemulti touch technology එක apple එකට අයිති නෑ බං.......එහෙම උනා නම් උන් කීයටවත් අනිත් උන්ට ඒක පාවිච්චි කරන්න ඉඩ දෙන්නෙත් නැහැ
don't care හින්ද වෙන්න ඇති නේද Note series එකට හිනා උන apple අන්තිමට 6+ එකක් එහෙම හැදුවේ![]()

Cam ek gena godak hithanawanm LG G4 or V10 yanna.. Supirima Smartphone Cam eka market hit karapu.



මං ළග තියෙන V10 එක full චාර්ජ් වෙන්න යන්නේ පැයයි විනාඩි පහයි..50% in 40 min (Quick Charge 2.0).
.මම දන්න උන්ගේ අයිෆෝන් ගොඩක් වෙලාවට චාර්ජ් වෙන්නම තමා ගහලා තියෙන්නේ.ගෙදරට ආවොත් හොයන්නේ ප්ලග් පොයින්ට් එකක්.
අයියෝ විදින දුකක්.
ඔය තරම් වැඩ දන්නවා කියන අයිෆෝන් කාරයොන්ට බැරි උනානේ ඉක්මනට චාර්ජ් වෙන්න හරි ෆෝන් එක හදාගන්න.