iphone 6/6s , htc m9/m10 LG g3/g4???

kota119

Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    3D touch kannada ban.:lol:ehenam anith phones wala iphone walata wada monatharam features wadida.samsung edge ehema balapanko lassana..:P

    samsung edge kiyanne technology ekak da bun :lol: (Network Edge nam technology ekak) :P
    umbala 2007 di multi touch introduce karaddi hitiyanam kiyai multi touch kannada bun kiyala
    oya dan yasata pawichi karanne introduce karala deepu nisa :P
    Facebook and Instagram + hena apps godak 3D touch unge app ekata introduce karanawa kiyala kiwwa :P
    itapasse ithin hamotama one wenawa :P
    ai ehenam meyalatath thada wela tiyenne 3D touch release karanna :P
    '3D Touch': Galaxy S7 will have a pressure
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    අයි ෆෝන් බැටරිය හොඳයි ඒත් පාවිච්චි කරන්න ගියාම එපා වෙනවා. මගේ ෆෝන් එක කැඩිල දවසක් දෙකක් 4s එකක් පාවිච්චි කලා සසර කලකිරෙනව හදිස්සියට වැඩක් කරන්න ගියාම.ඇන්ඩ්‍රොයිඩ් ඒ අතින් බලද්දි සෑහෙන්න යූසර් ෆ්‍රෙන්ඩ්ලි.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    samsung edge kiyanne technology ekak da bun :lol: (Network Edge nam technology ekak) :P
    umbala 2007 di multi touch introduce karaddi hitiyanam kiyai multi touch kannada bun kiyala
    oya dan yasata pawichi karanne introduce karala deepu nisa :P
    Facebook and Instagram + hena apps godak 3D touch unge app ekata introduce karanawa kiyala kiwwa :P
    itapasse ithin hamotama one wenawa :P
    ai ehenam meyalatath thada wela tiyenne 3D touch release karanna :P
    '3D Touch': Galaxy S7 will have a pressure

    Curved OLED කියන්නේ technology එකක් නෙවෙයි නම් වෙන මොකක්ද බං?

    multitouch කියන්නේ 2007 apple ලෝකෙට introduce කරපු දෙයක් නෙවෙයි බං :rofl:
     
    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    Curved OLED කියන්නේ technology එකක් නෙවෙයි නම් වෙන මොකක්ද බං?

    multitouch කියන්නේ 2007 apple ලෝකෙට introduce කරපු දෙයක් නෙවෙයි බං :rofl:

    Ehenam kawuda bun smartphone ekakata multi touch dala ewwe issallama ?
    Samsung mona haduwath kawuruth dont care ne bun ithin
    dan oya edge awilla awurudu ganak ekata monawada optimize karapu apps developers la ?
    dan 3D touch danna try karanawa athi iPhone display galawagena :P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Ehenam kawuda bun smartphone ekakata multi touch dala ewwe issallama ?
    Samsung mona haduwath kawuruth dont care ne bun ithin
    dan oya edge awilla awurudu ganak ekata monawada optimize karapu apps developers la ?
    dan 3D touch danna try karanawa athi iPhone display galawagena :P

    multi touch technology එක apple එකට අයිති නෑ බං.......එහෙම උනා නම් උන් කීයටවත් අනිත් උන්ට ඒක පාවිච්චි කරන්න ඉඩ දෙන්නෙත් නැහැ

    don't care හින්ද වෙන්න ඇති නේද Note series එකට හිනා උන apple අන්තිමට 6+ එකක් එහෙම හැදුවේ :P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අඩෝ කොටා මම යමි.....පස්සේ චැටකට සෙට් වෙමු :D
     
    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    multi touch technology එක apple එකට අයිති නෑ බං.......එහෙම උනා නම් උන් කීයටවත් අනිත් උන්ට ඒක පාවිච්චි කරන්න ඉඩ දෙන්නෙත් නැහැ

    don't care හින්ද වෙන්න ඇති නේද Note series එකට හිනා උන apple අන්තිමට 6+ එකක් එහෙම හැදුවේ :P
    ehema case ekak na bun dan balapanko 3D touch ena hati watema phones tike
    big screen skize hadanne samsung witharak nemei ne bun :P
    ehenm samsung amu amuwe copy kare design eka :P
     
    code320c

    Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    Cam ek gena godak hithanawanm LG G4 or V10 yanna.. Supirima Smartphone Cam eka market hit karapu.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,444
    16,151
    113
    බොරු කියන්න ඕන නැහැ.iphone 6+,6s+ දෙකේ බැටරි ලයිෆ් එක හොදයි.ඒත් චාර්ජ් වෙන්න යන වෙලාව බලපන්කො.:lol::lol::lol:මං ළග තියෙන V10 එක full චාර්ජ් වෙන්න යන්නේ පැයයි විනාඩි පහයි..50% in 40 min (Quick Charge 2.0).:rofl::P.මම දන්න උන්ගේ අයිෆෝන් ගොඩක් වෙලාවට චාර්ජ් වෙන්නම තමා ගහලා තියෙන්නේ.ගෙදරට ආවොත් හොයන්නේ ප්ලග් පොයින්ට් එකක්.:lol::lol:අයියෝ විදින දුකක්.:lol:ඔය තරම් වැඩ දන්නවා කියන අයිෆෝන් කාරයොන්ට බැරි උනානේ ඉක්මනට චාර්ජ් වෙන්න හරි ෆෝන් එක හදාගන්න.:oo:

    R48pWK6.jpg

    8tVgyb3.jpg

    2MYWqYH.jpg

    http://www.phonearena.com/phones/benchmarks

    :lol::lol::lol::lol: