වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උගේ එකත් EG8 එකක්නේ.. ඒකයි බැලුවේ... :lol:
    ඇයි බං ඇත්තටම මිනිස්සු දෙහි මිරිස් එල්ලන්නේ..? මොකද්ද ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ ...?
    as waha, katawaha duru wenna..
    habay me dawas wala dehi miris wala ganan wala hatiyata salli thiyanawa kiyannath wenne puluwan.. :baffled:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    අනේ කව්ද බන් දන්නේ .. එල්ලන එවුන්ගෙන් තමයි අහන්න ඕන..දෙහි මිරිස් වගේද බන් ජීවිතේට දෙමාපියන්ටවත් වඳින්නේ පුදන්නේ නැති එවුන් ස්ටියරින් එකට වඳින්නේ.:lol::lol::lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    :lol::lol:

    මම සිරාවටම හිතන් හිටියේ මොකක් හරි බාරෙකට එල්ලනවා කියලා.. අපේ උන්ටත් පිස්සු... මම ලඟදි දැක්කා outlander එකකත් එල්ලලා... :baffled:
     
    මේ කතාවනම් බොහොම කාලීනයි සහ තර්කානුකූලයි...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අනේ කව්ද බන් දන්නේ .. එල්ලන එවුන්ගෙන් තමයි අහන්න ඕන..දෙහි මිරිස් වගේද බන් ජීවිතේට දෙමාපියන්ටවත් වඳින්නේ පුදන්නේ නැති එවුන් ස්ටියරින් එකට වඳින්නේ.:lol::lol::lol:

    එහෙම සීනුත් තියෙනවා තමයි... ස්ටීරින් එකට වඳින උන් හැබැයි වාහනේ තෙල් වතුරවත් බලන්නෙ නෑ... :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එහෙම සීනුත් තියෙනවා තමයි... ස්ටීරින් එකට වඳින උන් හැබැයි වාහනේ තෙල් වතුරවත් බලන්නෙ නෑ... :lol:
    ekane wadinne. deyyo thel, wathura, brake oil top up karala denna kiyala.. :D
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :lol::lol:

    මම සිරාවටම හිතන් හිටියේ මොකක් හරි බාරෙකට එල්ලනවා කියලා.. අපේ උන්ටත් පිස්සු... මම ලඟදි දැක්කා outlander එකකත් එල්ලලා... :baffled:

    outlander එකනම් ඉතින් සල්ලි තියන බව තවත් ඉස්මතුකරන්න වෙන්න ඇති එල්ලන් යන්නේ..:lol::lol: ඇයි යකඩෝ මිනිස්සුන්ට සම්බෝලයක් කන්නවත් අමුමිරිස් කරලක් දෙහි ගෙඩියක් ගන්න බැරි කාලේ වාහනේ ඒ වගේ මිල අධික දේවල් වලින් සරසනවා කියන්නේ වැක්කෙරෙන්න සල්ලි තියනවා කියන එකට සාක්ෂි..:lol::lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උගේ එකත් EG8 එකක්නේ.. ඒකයි බැලුවේ... :lol:
    ඇයි බං ඇත්තටම මිනිස්සු දෙහි මිරිස් එල්ලන්නේ..? මොකද්ද ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ ...?

    ඇස්වහ යන්නලුනේ බන්.ඕක එල්ලුවාම එකපාරටම ඇහැ යන්නේ ඕකටලුනේ
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    outlander එකනම් ඉතින් සල්ලි තියන බව තවත් ඉස්මතුකරන්න වෙන්න ඇති එල්ලන් යන්නේ..:lol::lol: ඇයි යකඩෝ මිනිස්සුන්ට සම්බෝලයක් කන්නවත් අමුමිරිස් කරලක් දෙහි ගෙඩියක් ගන්න බැරි කාලේ වාහනේ ඒ වගේ මිල අධික දේවල් වලින් සරසනවා කියන්නේ වැක්කෙරෙන්න සල්ලි තියනවා කියන එකට සාක්ෂි..:lol::lol:

    වාහනේ කෑශ් ව්අලට අරන් දෙහි අමුමිරිස් ලීස් කරලා ගත්තද ක්අවුද දන්නේ ..? :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඇස්වහ යන්නලුනේ බන්.ඕක එල්ලුවාම එකපාරටම ඇහැ යන්නේ ඕකටලුනේ

    අනේ මන්දා බං අපේ උන්ගෙ වැඩ... කොහොමත් හැබැයි ලංකාවේ උන් තරම් අනුන්ගේ ඒවට හූල්ලන ජාතියක් තවත් නෑ මම හිතන්නේ... :dull:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ekane wadinne. deyyo thel, wathura, brake oil top up karala denna kiyala.. :D

    ඒ කාලේ මම වැනට් එකේ ගමනක් යන්න පිටත්වෙනකොට නම් වඳින්න තියන ඔක්කොටම වැඳලා තමයි යන්නේ දෙයියනේ කියල මජං නාවන්නේ නැතුව ගෙදර එන්න ලැබෙන්න කියල. යාලුවොනම් පිස්සු පූසා කාර්ටුන් එකේ ඉන්ස්පැට්ටර එනවා දකින පූසෝ ටික වගේ වැනට් එක ඈතින් දකිනකොටම ලංගම තියන ලයිට් කණුවට හරි මුවාවෙලා වහන් වෙනවා වැනට් එකේ නගින්න වෙයි කියන භයට ..:lol::lol::lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒ කාලේ මම වැනට් එකේ ගමනක් යන්න පිටත්වෙනකොට නම් වඳින්න තියන ඔක්කොටම වැඳලා තමයි යන්නේ දෙයියනේ කියල මජං නාවන්නේ නැතුව ගෙදර එන්න ලැබෙන්න කියල. යාලුවොනම් පිස්සු පූසා කාර්ටුන් එකේ ඉන්ස්පැට්ටර එනවා දකින පූසෝ ටික වගේ වැනට් එක ඈතින් දකිනකොටම ලංගම තියන ලයිට් කණුවට හරි මුවාවෙලා වහන් වෙනවා වැනට් එකේ නගින්න වෙයි කියන භයට ..:lol::lol::lol:

    මොනවා වුනත් කටු ත්‍රෙඩ් එකට සෑහෙන දායකත්වයක් දැක්වූ වැනට් එකට මගේ හදපිරි ප්‍රණාමය... :D
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මොනවා වුනත් කටු ත්‍රෙඩ් එකට සෑහෙන දායකත්වයක් දැක්වූ වැනට් එකට මගේ හදපිරි ප්‍රණාමය... :D

    වැනට් එකේ කටු තාම ඉවර නැහැ බන්.. තව තියනව .. හෙමි හෙමිහිට ලියන්නම්කො..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    වැනට් එකේ කටු තාම ඉවර නැහැ බන්.. තව තියනව .. හෙමි හෙමිහිට ලියන්නම්කො..

    කටු ත්‍රෙඩ් එකත් වේලෙනවා මාමේ.නිවාඩු පාඩුවේ ලියලා දාන්න
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    වැනට් එකේ කටු තාම ඉවර නැහැ බන්.. තව තියනව .. හෙමි හෙමිහිට ලියන්නම්කො..

    පුලු පුලුවන් වෙලාවට ලියලා දාපං බං.. ටයිප් කරන්න කම්මැලි නම් කොලයක ලියල ස්කෑන් කරලා හරි දාපං.. නැත්නම් මට එවපං ට්යිප් කරලා දෙන්නම්... :)
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අනේ කව්ද බන් දන්නේ .. එල්ලන එවුන්ගෙන් තමයි අහන්න ඕන..දෙහි මිරිස් වගේද බන් ජීවිතේට දෙමාපියන්ටවත් වඳින්නේ පුදන්නේ නැති එවුන් ස්ටියරින් එකට වඳින්නේ.:lol::lol::lol:

    ස්ටීරින් එකට වදින්නෙ ගොඩක්ම වාහනෙන් හම්බ කරන උන් තමයි නේද
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පුලු පුලුවන් වෙලාවට ලියලා දාපං බං.. ටයිප් කරන්න කම්මැලි නම් කොලයක ලියල ස්කෑන් කරලා හරි දාපං.. නැත්නම් මට එවපං ට්යිප් කරලා දෙන්නම්... :)

    අපොයි ටයිප් කරන එක දාහෙන් සම්පතයි අතින් ලියනවට වඩා බන්. සිංහල ලියපු කාලයක් මතක නැහැ අතින්.. ලිව්වත් ඉතින් කියවල දෙන්න මටම එන්න වෙනවා බොට ටයි කරන්න..:lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.