as waha, katawaha duru wenna..උගේ එකත් EG8 එකක්නේ.. ඒකයි බැලුවේ...
ඇයි බං ඇත්තටම මිනිස්සු දෙහි මිරිස් එල්ලන්නේ..? මොකද්ද ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ ...?
habay me dawas wala dehi miris wala ganan wala hatiyata salli thiyanawa kiyannath wenne puluwan..

as waha, katawaha duru wenna..උගේ එකත් EG8 එකක්නේ.. ඒකයි බැලුවේ...
ඇයි බං ඇත්තටම මිනිස්සු දෙහි මිරිස් එල්ලන්නේ..? මොකද්ද ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ ...?

උගේ එකත් EG8 එකක්නේ.. ඒකයි බැලුවේ...
ඇයි බං ඇත්තටම මිනිස්සු දෙහි මිරිස් එල්ලන්නේ..? මොකද්ද ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ ...?

as waha, katawaha duru wenna..
habay me dawas wala dehi miris wala ganan wala hatiyata salli thiyanawa kiyannath wenne puluwan..![]()

as waha, katawaha duru wenna..
habay me dawas wala dehi miris wala ganan wala hatiyata salli thiyanawa kiyannath wenne puluwan..![]()
අනේ කව්ද බන් දන්නේ .. එල්ලන එවුන්ගෙන් තමයි අහන්න ඕන..දෙහි මිරිස් වගේද බන් ජීවිතේට දෙමාපියන්ටවත් වඳින්නේ පුදන්නේ නැති එවුන් ස්ටියරින් එකට වඳින්නේ.![]()

ekane wadinne. deyyo thel, wathura, brake oil top up karala denna kiyala..එහෙම සීනුත් තියෙනවා තමයි... ස්ටීරින් එකට වඳින උන් හැබැයි වාහනේ තෙල් වතුරවත් බලන්නෙ නෑ...![]()

මම සිරාවටම හිතන් හිටියේ මොකක් හරි බාරෙකට එල්ලනවා කියලා.. අපේ උන්ටත් පිස්සු... මම ලඟදි දැක්කා outlander එකකත් එල්ලලා...![]()

ඇයි යකඩෝ මිනිස්සුන්ට සම්බෝලයක් කන්නවත් අමුමිරිස් කරලක් දෙහි ගෙඩියක් ගන්න බැරි කාලේ වාහනේ ඒ වගේ මිල අධික දේවල් වලින් සරසනවා කියන්නේ වැක්කෙරෙන්න සල්ලි තියනවා කියන එකට සාක්ෂි..

උගේ එකත් EG8 එකක්නේ.. ඒකයි බැලුවේ...
ඇයි බං ඇත්තටම මිනිස්සු දෙහි මිරිස් එල්ලන්නේ..? මොකද්ද ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ ...?
ekane wadinne. deyyo thel, wathura, brake oil top up karala denna kiyala..![]()

outlander එකනම් ඉතින් සල්ලි තියන බව තවත් ඉස්මතුකරන්න වෙන්න ඇති එල්ලන් යන්නේ..ඇයි යකඩෝ මිනිස්සුන්ට සම්බෝලයක් කන්නවත් අමුමිරිස් කරලක් දෙහි ගෙඩියක් ගන්න බැරි කාලේ වාහනේ ඒ වගේ මිල අධික දේවල් වලින් සරසනවා කියන්නේ වැක්කෙරෙන්න සල්ලි තියනවා කියන එකට සාක්ෂි..
![]()

ඇස්වහ යන්නලුනේ බන්.ඕක එල්ලුවාම එකපාරටම ඇහැ යන්නේ ඕකටලුනේ

ekane wadinne. deyyo thel, wathura, brake oil top up karala denna kiyala..![]()

ඒ කාලේ මම වැනට් එකේ ගමනක් යන්න පිටත්වෙනකොට නම් වඳින්න තියන ඔක්කොටම වැඳලා තමයි යන්නේ දෙයියනේ කියල මජං නාවන්නේ නැතුව ගෙදර එන්න ලැබෙන්න කියල. යාලුවොනම් පිස්සු පූසා කාර්ටුන් එකේ ඉන්ස්පැට්ටර එනවා දකින පූසෝ ටික වගේ වැනට් එක ඈතින් දකිනකොටම ලංගම තියන ලයිට් කණුවට හරි මුවාවෙලා වහන් වෙනවා වැනට් එකේ නගින්න වෙයි කියන භයට ..![]()

මොනවා වුනත් කටු ත්රෙඩ් එකට සෑහෙන දායකත්වයක් දැක්වූ වැනට් එකට මගේ හදපිරි ප්රණාමය...![]()
වැනට් එකේ කටු තාම ඉවර නැහැ බන්.. තව තියනව .. හෙමි හෙමිහිට ලියන්නම්කො..
කටු ත්රෙඩ් එකත් වේලෙනවා මාමේ.නිවාඩු පාඩුවේ ලියලා දාන්න

ඇයි බොලේ ඊයේ එකක් දැම්මනේ..වැනට් එකේ කටු තාම ඉවර නැහැ බන්.. තව තියනව .. හෙමි හෙමිහිට ලියන්නම්කො..

අනේ කව්ද බන් දන්නේ .. එල්ලන එවුන්ගෙන් තමයි අහන්න ඕන..දෙහි මිරිස් වගේද බන් ජීවිතේට දෙමාපියන්ටවත් වඳින්නේ පුදන්නේ නැති එවුන් ස්ටියරින් එකට වඳින්නේ.![]()
ඇයි බොලේ ඊයේ එකක් දැම්මනේ..
පුලු පුලුවන් වෙලාවට ලියලා දාපං බං.. ටයිප් කරන්න කම්මැලි නම් කොලයක ලියල ස්කෑන් කරලා හරි දාපං.. නැත්නම් මට එවපං ට්යිප් කරලා දෙන්නම්...![]()