Terminator සැබෑ වෙයිද? - Judgment Day!!!

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,890
    6,762
    113
    38
    Galle
    උඹ ඉන්න පැත්ත පලතකවත් ඉන්න නරකයි... යකෝ උඹට මාර ආසාවක්නේ තියෙන්නෙ බෙලි කපන්න... :frown:

    ඕකා ISIS හම්බෙක්
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ආතල් නැද්ද යකෝ ආමර් එකක් ඇඳං ගිහිං කටින් මතුවෙන්න බෙල්ලට කඩුවක් බස්සද්දි :baffled: :baffled:

    යකෝ ඒක මාර ආතල් එකක්නේ... ඔන්න උඹ කියන්වා වගේ සොම්බින්ගේ නම් කමක් නෑ.. මේ හොඳට ඉන්න උන්ට කඩුවෙන් කොටන්න පිස්සුද ... :frown:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඕකා ISIS හම්බෙක්

    ඔව් :yes: :yes:
    පුල් අයිසිස් සපෝටර් :yes: :yes:
    උඹල වගේ කලු කැට කොත උන්ව අල්ලල දීලත් තියෙනව :yes: :yes:

    යකෝ ඒක මාර ආතල් එකක්නේ... ඔන්න උඹ කියන්වා වගේ සොම්බින්ගේ නම් කමක් නෑ.. මේ හොඳට ඉන්න උන්ට කඩුවෙන් කොටන්න පිස්සුද ... :frown:

    ඉතිං බං සොම්බි ඇත්තට නෑනෙ :sorry: :sorry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔව් :yes: :yes:
    පුල් අයිසිස් සපෝටර් :yes: :yes:
    උඹල වගේ කලු කැට කොත උන්ව අල්ලල දීලත් තියෙනව :yes: :yes:

    ඉතිං බං සොම්බි ඇත්තට නෑනෙ :sorry: :sorry:

    මේ ලෝකෙට සොම්බියෝ ආවොත් වැඩියෙන්ම සතුටු වෙන උන් අතරේ උඹ අංක එකට ඉඳී... :lol:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,890
    6,762
    113
    38
    Galle
    ඔව් :yes: :yes:
    පුල් අයිසිස් සපෝටර් :yes: :yes:
    උඹල වගේ කලු කැට කොත උන්ව අල්ලල දීලත් තියෙනව :yes: :yes:

    අම්මට සිරි ඒ කියන්නේ උඹ ඔටු චු බොනවද? අහ්හ් මෙහෙ ඔටුවෝ නැති නිසා බලු චු වගේද බොන්නේ? කුජීතයි නේ බං. කොහොමද අප්පිරියාවක් නැතුව ඕක බොන්නේ? නාහේ වහගෙනද බොන්නේ?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේ ලෝකෙට සොම්බියෝ ආවොත් වැඩියෙන්ම සතුටු වෙන උන් අතරේ උඹ අංක එකට ඉඳී... :lol:

    එකෙන්ම :yes: :yes:
    සොම්බින්ගෙන් බේරෙන්නත් ලෑස්තිවෙලා ඉන්නෙ :yes: :yes:

    අම්මට සිරි ඒ කියන්නේ උඹ ඔටු චු බොනවද? අහ්හ් මෙහෙ ඔටුවෝ නැති නිසා බලු චු වගේද බොන්නේ? කුජීතයි නේ බං. කොහොමද අප්පිරියාවක් නැතුව ඕක බොන්නේ? නාහේ වහගෙනද බොන්නේ?

    නෑ උඹල පෙට්‍රල් ඩීසල් වැඩිකරනව කියල කෑගහද්දි අපි තෙල් වල පීන පීන නානව :cool: :cool:
    උඹල පෙට්‍රල් වියදම් කරන්න බැරුව කාර් අරං ගෙදර දාල බස් එකේ වැඩට යද්දි අපි තිබහක් ආවොත් පෙට්‍රල් හල හල බොන්නෙ ඒ තරමට තෙල් :cool: :cool:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,890
    6,762
    113
    38
    Galle
    එකෙන්ම :yes: :yes:
    සොම්බින්ගෙන් බේරෙන්නත් ලෑස්තිවෙලා ඉන්නෙ :yes: :yes:

    නෑ උඹල පෙට්‍රල් ඩීසල් වැඩිකරනව කියල කෑගහද්දි අපි තෙල් වල පීන පීන නානව :cool: :cool:
    උඹල පෙට්‍රල් වියදම් කරන්න බැරුව කාර් අරං ගෙදර දාල බස් එකේ වැඩට යද්දි අපි තිබහක් ආවොත් පෙට්‍රල් හල හල බොන්නෙ ඒ තරමට තෙල් :cool: :cool:

    එත් බං අල්ල කිව්වලු නේ ඔටු චු බොන්න. දැන් තෝ එක නොබී ඉඳල මලාම කන්යවියෝ 7 ගන්නේ කොහොමද? අද ඉඳල හරි ඔටුවෙක් නැත්තම් හරකෙක් හරි අල්ලාගෙන චු බීපන්
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    එත් බං අල්ල කිව්වලු නේ ඔටු චු බොන්න. දැන් තෝ එක නොබී ඉඳල මලාම කන්යවියෝ 7 ගන්නේ කොහොමද? අද ඉඳල හරි ඔටුවෙක් නැත්තම් හරකෙක් හරි අල්ලාගෙන චු බීපන්

    තෙල් තියෙනව බං ඇතිවෙන්න :baffled: :baffled:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,890
    6,762
    113
    38
    Galle
    තෙල් තියෙනව බං ඇතිවෙන්න :baffled: :baffled:

    අල්ලා උඹේ බාප්පොච්චිද තෙල් බොන්න, ගිහින් අනිත් හම්බස් ලා වගේ චු බීපන් පැහෙන්නේ නැතුව
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අල්ලා උඹේ බාප්පොච්චිද තෙල් බොන්න, ගිහින් අනිත් හම්බස් ලා වගේ චු බීපන් පැහෙන්නේ නැතුව

    තෙල් කිව්වෙ පෙට්‍රල් බං බොර තෙල් බොන්න අමාරුයි සුද්ද කල්ල ගන්න ඕනෙ :baffled: :baffled:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,890
    6,762
    113
    38
    Galle
    තෙල් කිව්වෙ පෙට්‍රල් බං බොර තෙල් බොන්න අමාරුයි සුද්ද කල්ල ගන්න ඕනෙ :baffled: :baffled:

    එක තමයි බොල කිව්වේ. තොගෝ කොන කපද්දී මොලේ කෑල්ලකුත් කැපුනද?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එක තමයි බොල කිව්වේ. තොගෝ කොන කපද්දී මොලේ කෑල්ලකුත් කැපුනද?

    එහෙම කොන කපන්නෑ බං උඹ භය වෙන්න එපා උඹත් බැඳියං හොඳ පඩියක් ගෙවනව :yes: :yes:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,890
    6,762
    113
    38
    Galle
    එහෙම කොන කපන්නෑ බං උඹ භය වෙන්න එපා උඹත් බැඳියං හොඳ පඩියක් ගෙවනව :yes: :yes:

    බෑ අපි පඩි තකා වැඩ නෑනේ. අපි විනය තකා වැඩ කරන්නේ.
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    උඹලට ඔය බටහිර රටවල් වල මොල හෝදන්න ගහන බහුබූත බලල තමා සර්කිට් එකක් දැක්කත් අනාගතේ මිනිස්සුව විනාශ කරන්න රොබෝල එයි කියල හිතෙන්නෙ :angry: :angry:
    දැන්වත් ඔය බහුබූත බලන එක නවත්තල රජිනි කාන්ල, රන්ජන් රාමනායකල ඉන්න පෙරදිග අපිට ගැලපෙන පෙරදිග චිත්‍රපටි බලන්න පුරුදු වෙයල්ල :cool: :cool:

    :lol::sorry::no: