kospol mama innawa bang, me thread eketh hitiya
ade sirawata? balanna one.. mama hithuwe dan naha kiyala

kospol mama innawa bang, me thread eketh hitiya

most, if not all, seems to have forgotten Sri_Lion..He was one of the few that took on the LTTE supporters and the notorious troll Atula that used to post here and destroy their LTTE supporting theories.
BTW nice to see u too kosandpol ayya 
aggregate kiyala porak hitiya minihath legend ekak elakiri eke hitapu![]()

, රත්තරං, ලකීලූක්, මිස්ටර් පෙරේරා, කඩියා හෙවත් ජේකේ ආදිත්‍ය.........උඹ 2009 එන්න කලින් ගොඩක් දේවල් සිද්ද උනා. ඒ ගැන නොදැනුවත්ව කතා කරනවා ඇත්තේ..
ඉස්සර හිටිය magichashan කියල මෙම්බර් කෙනෙක්. එයා ඉස්සර දෙරණ ටීවී එකේ විදියේ මායාව කියල ටීවී ප්‍රෝග්‍රෑම් එකක් කළා. හැම ප්‍රෝග්‍රෑම් එකකම එයා එළකිරි එකේ ad එකක් ගහනවා ටීවී එකේ. එළකිරි එකේ ඉස්සර get-together party තිබ්බ අවුරුද්දකට සැරයක් විතර anniversary එකට. magichashan ල එහෙම ආව ගොඩක් අය සෙට් වෙලා තියෙනවා ඒ කාලේ මෙම්බර්ස් ල 200 කට වඩා ඒ වගේ ඉවෙන්ට් වලින් අඳුරගත්ත අය හිටිය ඇත්තට දැකල කතා කරලා.
ට්‍රිප් ගියා කට්ටිය නුවර එහෙම. GTRZ ල එහෙම අව (මට නං එකට යන්න බැරි උනා).
මේක සයිට් එකක් විතරක් නෙමෙයි ෆැමිලි එකක් විදිහට තිබුනේ. මෙම්බර්ස් ල මාර එකතුයි.. ඒ වගේම මාර රෙස්පෙක්ට් එකක් තිබ්බ තව කෙනෙකුට. කෙල්ලෝ එහෙම හෙන සෙට් එකක් හිටිය.
දැන් මේ ඉන්න අනාතයෝන්ට වගේ හැම එකාටම ඉස්සර ඉන්ටෙර්නෙට් තිබ්බේ නැහැ. දැන් මේ ඩොන්ගල් ආවයින් පස්සේ මේසන් බාස්ට බදාම අනන එකා පවා මේකට ආව. ඉස්සර මේකේ එක කුනුහරුපයක් වත් කිව්වේ නැහැ කවුරුත්.
ඔව් බන් සිරාවට,, රෙප් සිස්ටම් එක එන්න කලින් සිරාවටම සෙට් එකක් හිටියා, දැන් වුනත් බලපන් රෙප් කොටු 1ක් තියෙන් around 10,000 පෝස්ට් තියෙන active නැති පට්ට සෙට් එකක් ඉන්නවා,, දැන් තමයි කුණුහරුපෙන නම පේන්නැති වෙන්න රෙප් කපන්නෙ,, ඉස්සර golden කියනව නෙමෙයි ඒ වුනාට මාර respect එකක් තිබුණා එක එකා අතර.. දැන් සිරවටම rating බැහැලා තියෙන්නෙ, home page එකේ පැය ගානක් එකම thread ටික වේලෙනවා, ඉස්සර එකක් මුලට ඇවිත් විනාඩි 5 යන්න කලින් සම්පූර්ණයෙන් වෙන සෙට් එකක් තියෙන්නෙ..

එළඑළුවා කියල එකෙක් හිටිය ඌ දැන් කොහෙද දන්නේ නැහැ.උඹ 2009 එන්න කලින් ගොඩක් දේවල් සිද්ද උනා. ඒ ගැන නොදැනුවත්ව කතා කරනවා ඇත්තේ..
ඉස්සර හිටිය magichashan කියල මෙම්බර් කෙනෙක්. එයා ඉස්සර දෙරණ ටීවී එකේ විදියේ මායාව කියල ටීවී ප්‍රෝග්‍රෑම් එකක් කළා. හැම ප්‍රෝග්‍රෑම් එකකම එයා එළකිරි එකේ ad එකක් ගහනවා ටීවී එකේ. එළකිරි එකේ ඉස්සර get-together party තිබ්බ අවුරුද්දකට සැරයක් විතර anniversary එකට. magichashan ල එහෙම ආව ගොඩක් අය සෙට් වෙලා තියෙනවා ඒ කාලේ මෙම්බර්ස් ල 200 කට වඩා ඒ වගේ ඉවෙන්ට් වලින් අඳුරගත්ත අය හිටිය ඇත්තට දැකල කතා කරලා.
ට්‍රිප් ගියා කට්ටිය නුවර එහෙම. GTRZ ල එහෙම අව (මට නං එකට යන්න බැරි උනා).
මේක සයිට් එකක් විතරක් නෙමෙයි ෆැමිලි එකක් විදිහට තිබුනේ. මෙම්බර්ස් ල මාර එකතුයි.. ඒ වගේම මාර රෙස්පෙක්ට් එකක් තිබ්බ තව කෙනෙකුට. කෙල්ලෝ එහෙම හෙන සෙට් එකක් හිටිය.
දැන් මේ ඉන්න අනාතයෝන්ට වගේ හැම එකාටම ඉස්සර ඉන්ටෙර්නෙට් තිබ්බේ නැහැ. දැන් මේ ඩොන්ගල් ආවයින් පස්සේ මේසන් බාස්ට බදාම අනන එකා පවා මේකට ආව. ඉස්සර මේකේ එක කුනුහරුපයක් වත් කිව්වේ නැහැ කවුරුත්.
. Thittha unath attha mekai. mona unath e kale hitiya kattiya ada than than wala wisirila. Neo_white, GTRZ, Nikini, MagicHashan, Hashandis me set eka kawadawath amathaka karanna ba. Specially HashanDis, GT n Uba 