෴ Legends Of Elakiri ෴

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ

අපි ඉතින් ළඟදි ආපු අය නිසා පරණ මෙම්බර්ලා ගැන වැඩිය දන්නේ නෑ......ආපු කාලේ ඉඳල දන්න අය ඉන්නේ කීප දෙනයි...

දත් කිඹුලා, පොල්වත්ත කොම්, මිස්ටර් ටොම්, රත්තරං, සස්ලිට්......ඔය සෙට් එක තමා කිරිය යහපත් තැනක් කරන්න වෙහෙසෙන පුද්ගලයන් අතර ප්‍රමුඛව ඉන්නේ...තවත් අය ඉන්නවා.... මුල් තැන මේ පිරිස තමා
 
88gee

Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    mamath issara hari active hiya meke, eth den weda nisa tikak active ne thama, eth thamath ude wedatata awama iseelama meka balala thama weda patan ganne. Indiawe innakaleth udeta negitala iselama ude kema ekath hadagena lapa issarahin wadiwenne elakiriye thiyana news tika bala ganna :D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලොකු ම ලෙජන්ඩ් එක තමා ජීටී. ඇයි බං මේක අදිනව කියන්නේ ලේසි වැඩක් ද?
    රේඩියෝ එකට දෙන සප් එකට බ්ලැක්_ලිස්ට්_මෙම්බර්.
    තව හෂාන් දිස්, දිල්රසාන් දෙන්නා........

    ලෙජන්ඩ් මම දන්න තරමින්,මොකද මම මේකට ආවේ 2011 දී නෙවැ, ධීලක, රොන්සිල්වා, තිල්ස් කියන තුන් දෙනා.....මොකද මේ අය තමා මම හොයං මේකට බඩගාපු පැරනි ගීත වලින් බහුතරයක් දාල තිබ්බෙ....

    කිරියට ආපු ෆේක් මර්ධනය කිරීම අතින් මාතර කිඹුළා තරම් ලෙජන්ඩ් එකක් ලොවෙත් නැත...........

    තව සුපිරිම ලෙජන්ඩ් එකක් තමා මල් බබා හෙවත් කොමඩු ඛාන්!:baffled:
    තවත් එකෙක් තමා සචිත්.....ලොකු හා හූ හදපු ඩොලී සහ කසුන්..........

    බ්ලැකාලන්තය හදපු බ්ලැක්මනි, තව ලයන්ස් කිංඩම් හදපු ඩීජේ-රාම්.....

    අනිත් ලෙජන්ඩරි පොරවල් තමා යුරාජ්,තරින්ද, සංජි, මල්කවියා, ජීටී එක්ක කෙලින් ම ගැටෙන කොස්&පොල්, තව ඩීජේ ගමයා:baffled:, රත්තරං, ලකීලූක්, මිස්ටර් පෙරේරා, කඩියා හෙවත් ජේකේ ආදිත්‍ය.........

    කවි පැත්තෙන් නම් දෙව්රංගි තමා ලෙජන්ඩ් එක. ඊට අමතරව අපේ දිනූෂ සංකල්පත් යම් තරමක ලෙජන්ඩ් එකක් මේකේ.....

    කුප්‍රකට ලෙජන්ඩ් නම් බොහොමයි.
    ස්කර්වියා, අරුණ47, ඇමසින්, ඔරියන්තුමා, එල්කේ ඩූඩ්, මැට්ටා, ........

    මම ලෙජන්ඩ් එකක් කියල දාපු අයට ස්තූතියි. මම නම් පෞද්ගලිකව හිතන්නේ මම ලෙජන්ඩ් එකක් නෙවෙයි කියලා. මම ඒ තරම් දෙයක් කරල නෑ මේකේ....
     
    Last edited:

    ranilplus

    Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    ඉස්සර බුකිය ජනප්‍රිය නැති කලේ අපිට තිබ්බේ එලකිරිය, anamanda.com, Hi5, MySpace, gtalk, yahoo messenger, orkut, skype, තව suntel lage තිබ්බ wow.lk kiyala 1k eke chat rooms, teckatha chat 1ka, facebook 1ka negala awe popup chat 1ka awata passe thama, iraj hit wela awa Elakiriya nisa, issara real kello godak hitiya dan nam 1kek wath ne, ඉස්සර wow.lk eke celltel site 1ke dawasata sms kipayak yawanna puluwan. කාලයක් තිබ්බ කිරිය slt 1ken block කරපු එහෙම. වැඩ නිසා ගොඩක් උන් එවෙන්නේ නෑ බොහොමයක් උන් පිටරට ගිහින්, වෙලාවක් හම්බ උනාම කියවලා යනවා කොහොමත් කියවන එක තමා කරේ. අලුත් කොල්ලෝ මේක ඉදිරියට ඇදගෙන යන්න. විහිළු කරාට ආතල් එකක් ගත්තට මොලේ අමාරු තියන උන් මේකේ නෑ
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Datha & Sri boys ayya kiyanne meke wenasak athi karapu legends la thamayi
    sri ayya nam kiriye gawasenawa aduyi
    ape kadiya & Pera thamayi travel paththen loku wenasak karapu ewun
    rail hiking concept eka mama danna tharamin mekata genawe team traveler set eka
    dan nam group eka active naha, kadiya loweth naha
     
    sEE_dA_trUth

    Well-known member
  • May 15, 2009
    1,504
    401
    83
    උඹ 2009 එන්න කලින් ගොඩක් දේවල් සිද්ද උනා. ඒ ගැන නොදැනුවත්ව කතා කරනවා ඇත්තේ..
    ඉස්සර හිටිය magichashan කියල මෙම්බර් කෙනෙක්. එයා ඉස්සර දෙරණ ටීවී එකේ විදියේ මායාව කියල ටීවී ප්‍රෝග්‍රෑම් එකක් කළා. හැම ප්‍රෝග්‍රෑම් එකකම එයා එළකිරි එකේ ad එකක් ගහනවා ටීවී එකේ. එළකිරි එකේ ඉස්සර get-together party තිබ්බ අවුරුද්දකට සැරයක් විතර anniversary එකට. magichashan ල එහෙම ආව ගොඩක් අය සෙට් වෙලා තියෙනවා ඒ කාලේ මෙම්බර්ස් ල 200 කට වඩා ඒ වගේ ඉවෙන්ට් වලින් අඳුරගත්ත අය හිටිය ඇත්තට දැකල කතා කරලා.
    ට්‍රිප් ගියා කට්ටිය නුවර එහෙම. GTRZ ල එහෙම අව (මට නං එකට යන්න බැරි උනා).
    මේක සයිට් එකක් විතරක් නෙමෙයි ෆැමිලි එකක් විදිහට තිබුනේ. මෙම්බර්ස් ල මාර එකතුයි.. ඒ වගේම මාර රෙස්පෙක්ට් එකක් තිබ්බ තව කෙනෙකුට. කෙල්ලෝ එහෙම හෙන සෙට් එකක් හිටිය.
    දැන් මේ ඉන්න අනාතයෝන්ට වගේ හැම එකාටම ඉස්සර ඉන්ටෙර්නෙට් තිබ්බේ නැහැ. දැන් මේ ඩොන්ගල් ආවයින් පස්සේ මේසන් බාස්ට බදාම අනන එකා පවා මේකට ආව. ඉස්සර මේකේ එක කුනුහරුපයක් වත් කිව්වේ නැහැ කවුරුත්.

    ඔව් බන් සිරාවට,, රෙප් සිස්ටම් එක එන්න කලින් සිරාවටම සෙට් එකක් හිටියා, දැන් වුනත් බලපන් රෙප් කොටු 1ක් තියෙන් around 10,000 පෝස්ට් තියෙන active නැති පට්ට සෙට් එකක් ඉන්නවා,, දැන් තමයි කුණුහරුපෙන නම පේන්නැති වෙන්න රෙප් කපන්නෙ,, ඉස්සර golden කියනව නෙමෙයි ඒ වුනාට මාර respect එකක් තිබුණා එක එකා අතර.. දැන් සිරවටම rating බැහැලා තියෙන්නෙ, home page එකේ පැය ගානක් එකම thread ටික වේලෙනවා, ඉස්සර එකක් මුලට ඇවිත් විනාඩි 5 යන්න කලින් සම්පූර්ණයෙන් වෙන සෙට් එකක් තියෙන්නෙ..
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට

    :(:(:(:(:yes:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    මම 2006 අවට register උනේ 2007, ඒකාලේ හිඅපු ගොඩක් උන් දැන් නැහැ :( එළඑළුවා කියල එකෙක් හිටිය ඌ දැන් කොහෙද දන්නේ නැහැ.
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,909
    1,409
    113
    Live in EARTH
    උඹ 2009 එන්න කලින් ගොඩක් දේවල් සිද්ද උනා. ඒ ගැන නොදැනුවත්ව කතා කරනවා ඇත්තේ..
    ඉස්සර හිටිය magichashan කියල මෙම්බර් කෙනෙක්. එයා ඉස්සර දෙරණ ටීවී එකේ විදියේ මායාව කියල ටීවී ප්‍රෝග්‍රෑම් එකක් කළා. හැම ප්‍රෝග්‍රෑම් එකකම එයා එළකිරි එකේ ad එකක් ගහනවා ටීවී එකේ. එළකිරි එකේ ඉස්සර get-together party තිබ්බ අවුරුද්දකට සැරයක් විතර anniversary එකට. magichashan ල එහෙම ආව ගොඩක් අය සෙට් වෙලා තියෙනවා ඒ කාලේ මෙම්බර්ස් ල 200 කට වඩා ඒ වගේ ඉවෙන්ට් වලින් අඳුරගත්ත අය හිටිය ඇත්තට දැකල කතා කරලා.
    ට්‍රිප් ගියා කට්ටිය නුවර එහෙම. GTRZ ල එහෙම අව (මට නං එකට යන්න බැරි උනා).
    මේක සයිට් එකක් විතරක් නෙමෙයි ෆැමිලි එකක් විදිහට තිබුනේ. මෙම්බර්ස් ල මාර එකතුයි.. ඒ වගේම මාර රෙස්පෙක්ට් එකක් තිබ්බ තව කෙනෙකුට. කෙල්ලෝ එහෙම හෙන සෙට් එකක් හිටිය.
    දැන් මේ ඉන්න අනාතයෝන්ට වගේ හැම එකාටම ඉස්සර ඉන්ටෙර්නෙට් තිබ්බේ නැහැ. දැන් මේ ඩොන්ගල් ආවයින් පස්සේ මේසන් බාස්ට බදාම අනන එකා පවා මේකට ආව. ඉස්සර මේකේ එක කුනුහරුපයක් වත් කිව්වේ නැහැ කවුරුත්.

    Nice to see you Blacka :D. Thittha unath attha mekai. mona unath e kale hitiya kattiya ada than than wala wisirila. Neo_white, GTRZ, Nikini, MagicHashan, Hashandis me set eka kawadawath amathaka karanna ba. Specially HashanDis, GT n Uba ;)