මචන්ලා මම
හදන්නේ 17,18 වගේ එකක් 1500cc 12 valves ,5FD, Full Option එකක්.මගේ price range එක maximum 810000.මේ ගානට හොද එකක් ගන්න පුළුවන් වෙයිද බන්.
Trad Sunny තියෙන විකුණන අය ඉන්නවනම් මව පොඩ්ඩක් දැනුවත් කරන්න.
සමානයන් මොනවද බන් මේ මොඩෙල් එකේ බලන්න ඕනේ ගන්න යද්දී.මන් දන්න කෙනෙක් ගව
1500CC , 15 - එකක් තියෙනවා 650000ක් කියනවා aulakmana නැ interior හොදටම තියෙනවා engine එකත් හොදයි.
මට advice ටිකක් ඕනේ.........................
දන්න උත්තමයින් ඉන්නවදෝ......................
හදන්නේ 17,18 වගේ එකක් 1500cc 12 valves ,5FD, Full Option එකක්.මගේ price range එක maximum 810000.මේ ගානට හොද එකක් ගන්න පුළුවන් වෙයිද බන්.Trad Sunny තියෙන විකුණන අය ඉන්නවනම් මව පොඩ්ඩක් දැනුවත් කරන්න.