maithripala Against තන_පට

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,093
    16,879
    113
    ‘තන පට ගලවා විසිකරන සංදර්ශන ලංකාවේ බෑ‘

    Queen+Elizabeth+II+Maithripala+Sirisena+Weekly+rCeXWaMMfjRl.jpg

    මෙරට සංස්කෘතිය, සභ්‍යත්වය, හැදියාව විනාශ කරන විදේශීය ගායකයන් ගෙන්වා අසංවර සංගීත සංදර්ශන සංවිධායකයන්ට මඩු වලිගයෙන් තැලිය යුතු බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අම්පාරේදී පැවසීය.මින් ඉදිරියට එවැනි වැඩසටහන්වලට අනුමැතිය දීම වැළැක්වීමට පියවර ගන්නා බවත් ජනපති පැවසීය.පැයකට පමණක් සීමාවී ඇති එවැනි සංගීත සංදර්ශනවල රුපියල් 50,000, 30,000 වැනි ටිකට් වලට අරක්කු, බියර්, විස්කි වැනි බීම වර්ග පානය කර මත්වන තරුණියන් කාන්තාවන්ගේ තන පට ගලවා අර ගායකයාට දමන බවත් වේදිකාවට නැග ගායකයා සිප ගන්නා බවත් ජනපති කීවේය. එවැනි අසංවර සංදර්ශන සංවිධානය කිරීමට ඉඩ නොතබන්නැයි ජනපති අවධාරණය කළේය.

    lankadeepa


     
    Last edited:

    aluthKolla0001

    Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo
    හොද වෙඩක්.එත් අනිත් වෙඩ වලදිත් ඔය උනන්දුව තියෙනව නම්.....:no:
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    තන පටෙන් නෙම්යි ඕකට ගහන්න තිබ්බේ ග්‍රේනේඩ් එකකින්
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :lol: :lol:
    දැන් ලඞ්කාවෙ තියෙන ලොකුම ප්‍රශ්නෙ සංගීත සංදර්ශන :lol: :lol:
    තොපිට කිව්ව මහින්දට ඡන්දෙ දෙන්න කියල ඇහුවද දුන්නනෙ මුට ඡන්දෙ :lol: :lol:
    දැන් දීල කොරගත්ත ඇද්ද ? :lol: :lol:
     

    polkichcha

    Active member
  • Jul 21, 2015
    280
    88
    28
    කාලෙකින් ගොන් කතාවක් කියන්න බැරිවුණ නිසා ඔය කීවේ! හිටං
     
    • Like
    Reactions: Miami-Vice

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    තන පටේ හරි ජොකා හරි විසි කරන එක පුද්ගලයා මත රැදුන දෙයක් නෙ බන්. නීති දාල සන්විදායකයන්ට පුලුවන්ද ඕවා නවත්වන්න. බස් එකේදි පඩ යවනවට නීති දැම්ම වගේ තියෙයි. රටේ පලමු පුරවැසිය කතා කරන හැටිද මේ:lol::rofl:
     
    • Like
    Reactions: Miami-Vice

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ආයේ තන පට විසි කොරල හිටං අහුවෙන්ඩ එපා තනේ කපල ගෙදර යවන්නෙ (ඉඳන් විසික් කරාට අවුලක් නෑ ලොල්)
     
    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    තන පටේ හරි ජොකා හරි විසි කරන එක පුද්ගලයා මත රැදුන දෙයක් නෙ බන්. නීති දාල සන්විදායකයන්ට පුලුවන්ද ඕවා නවත්වන්න. බස් එකේදි පඩ යවනවට නීති දැම්ම වගේ තියෙයි. රටේ පලමු පුරවැසිය කතා කරන හැටිද මේ:lol::rofl:

    kamak ne ban, kalin hitapu palamu purawesiya sinduth thahanam kala neda? eeka mokada meka mokada....:lol: