maithripala Against තන_පට

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඊළඟ ෂෝ එකට කෙල්ලොන්ට බ්‍රා ඇඳන් එන එක තහනම් කරමු. වැඩේ ඉවරයිනේ. එතකොට ජංගිය ගලවලා විසි කරොත් එතකොට ජංගිය ඇඳන් එන එකත් තහනම් කරමු. අනේ මන්දා බන් උඹලත්. දැන් මෛත්‍රී කියන්න ඕනේ මොකක්ද? බ්‍රා ගලවලා ස්ටේජ් එකට විසි කරපු එක හොඳයි කියලද? :lol:
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,151
    2,397
    113
    අත් මේස් ගලවල අත දුන්න වගේද.....bra එකක් ගලවල දුන්නම :D :D
     
    Last edited:

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ඊළඟ ෂෝ එකට කෙල්ලොන්ට බ්‍රා ඇඳන් එන එක තහනම් කරමු. වැඩේ ඉවරයිනේ. එතකොට ජංගිය ගලවලා විසි කරොත් එතකොට ජංගිය ඇඳන් එන එකත් තහනම් කරමු. අනේ මන්දා බන් උඹලත්. දැන් මෛත්‍රී කියන්න ඕනේ මොකක්ද? බ්‍රා ගලවලා ස්ටේජ් එකට විසි කරපු එක හොඳයි කියලද? :lol:

    Yako unp kiyanne me hitan wage ewun hitapu thanak newewe mu dan mu giya welawe rajina bra eka galewwanam awuruddak withra kiyawanawa Socks galawalath kiyewwe . .. Mu me bayyek muwa president karata mu unp newe ubata eka therenne na.. bra eka wisik karama culture eka ta hoda natnam Queen socks galawpu ekath hoda nane Unge culture ekata eka pampori ghla dan magulk kiynwa
     
    Last edited:

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    අත් මේස් ගලවල අත දුන්න වගේද.....bra එකක් ගලවල දුන්නම :D :D

    Ape kello socks danne nathi nisa bra eka yawwe . dan rajina muta galawaka dunna nam mu oka mehe awilla TV eketh penanawa Enrique hinda hodai
     
    Aug 12, 2012
    4,169
    652
    0
    ape kanthawange andum galawana pita rata gayakayo apita awashya naha machan . batahira lokey thiyena kunu godawal meheta adala ganna eke therumak naha. unge culture ekata anuwa eka simple deyak wunata apita ehema naha. batahira sangskruthiya nisa western ratawalwala prashna rashiyak me wana wita athi wela thiyenawa. e prasha tika meheta adala ganna one nahane.
     
    • Like
    Reactions: ruwantheekshana

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    ශ්‍රී;19481309 said:
    ape kanthawange andum galawana pita rata gayakayo apita awashya naha machan . batahira lokey thiyena kunu godawal meheta adala ganna eke therumak naha. unge culture ekata anuwa eka simple deyak wunata apita ehema naha. batahira sangskruthiya nisa western ratawalwala prashna rashiyak me wana wita athi wela thiyenawa. e prasha tika meheta adala ganna one nahane.
    පව් නොදී ගිහින් වැලලියන්:frown:
     
    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    4be202f01afe74def97c279d57490008.gif
     
    sherby

    Member
    Nov 16, 2008
    235
    72
    0
    Dubai, UAE
    අනේ හුකේ තනපටේ මොකෝ බැනියම මොකෝ බලන එකාගෙ මානසික මට්ටම තමයි :lol:
    පන්සල් පල්ලි යන හැමෝම උපාසකයොත් නෙමෙයි නොයන හැමෝම කුපාඩිත් නෙමෙයි :no:
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    Riyaz Sajahan ල Live event.lkකියල ikman.lkවගේ එකක් දාගෙන කොල්ලො කෙල්ලො ෆොර්ම් කරල උන්ගෙන් සල්ලි කුට්ටි කඩාගන්න දෙන්න හොද නෑ
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    Yako unp kiyanne me hitan wage ewun hitapu thanak newewe mu dan mu giya welawe rajina bra eka galewwanam awuruddak withra kiyawanawa Socks galawalath kiyewwe . .. Mu me bayyek muwa president karata mu unp newe ubata eka therenne na.. bra eka wisik karama culture eka ta hoda natnam Queen socks galawpu ekath hoda nane Unge culture ekata eka pampori ghla dan magulk kiynwa

    මොකක්ද බන් මෙතන දේශපාලන පක්ෂ බදාගෙන? මොකක්ද බන් මේ කුවීන් මේස් ගලවලා අත දුන්න කථාව? උඹලා මේස් දන්නෙත් නෑ සොක්ස් දන්නෙත් නෑ අතට දාන ග්ලව්ස් දන්නෙත් නෑ. උන්ගේ කල්චර් අපිට වැඩක් නෑ බන් අපි අපේ කල්චර් එක හදාගන්න ඕනේ. මේ වැඩේට විරුද්ධ උනේ නැත්තන් ඊළඟ සැරේ ස්ටේජ් එකට හෙළුවෙන් එකෙක් නගී. ඒක ලෝකෙටම යනවා ඒක නිසයි හොඳ නැත්තේ. උඹ කැමතිද උඹේ නංගි හරි අක්කා හරි මේ වැඩේ කරානන්?
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    කාලෙකින් ගොන් කතාවක් කියන්න බැරිවුණ නිසා ඔය කීවේ! හිටං
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    මොකක්ද බන් මෙතන දේශපාලන පක්ෂ බදාගෙන? මොකක්ද බන් මේ කුවීන් මේස් ගලවලා අත දුන්න කථාව? උඹලා මේස් දන්නෙත් නෑ සොක්ස් දන්නෙත් නෑ අතට දාන ග්ලව්ස් දන්නෙත් නෑ. උන්ගේ කල්චර් අපිට වැඩක් නෑ බන් අපි අපේ කල්චර් එක හදාගන්න ඕනේ. මේ වැඩේට විරුද්ධ උනේ නැත්තන් ඊළඟ සැරේ ස්ටේජ් එකට හෙළුවෙන් එකෙක් නගී. ඒක ලෝකෙටම යනවා ඒක නිසයි හොඳ නැත්තේ. උඹ කැමතිද උඹේ නංගි හරි අක්කා හරි මේ වැඩේ කරානන්?

    Man danne nathi nisa newe ban damme ohoma thama my3 kiwwe mase galawala handshake kara kiyala ekai damme:baffled: gloves danne kiyala ona ekek dannawa ekawath nodana katha karapu eka mean karanna damme.. Anith unta mathakai ubta nathi unata.. Apita culture eka hadanna one nam karanna thibbe hitiya kudda set ekai ara arundikai set eka allanna me kellek bra ekak wisi kara eka newe. Ape kawuruwath ehema karanna yannne naaa.. Anika oin patan ayth enne eelagata ara parana place ekatamai.. Loketama yanne eka newe eta passe ape un ara anith kellata kiyana ewai me kiyana gon kathai
     
    • Like
    Reactions: Miami-Vice

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ඔව් අපේ සංස්කෘතිය හොඳ වෙන්න කෙල්ලෝ බාගෙට අන්දමු. එතකොට හොඳයි නේද? :lol:

    Bageta adum adan enne ada iye newe dan sahena kaleka idan. Crop top n skirt ewa dan normal . Ape un ethin issara denim andamath bannlu