Elakiri Awards 2015 - හෝදම විහිලු තහලු 2015
හෝදම විහිලු තහලු - 2015 Nomination
Elakiri Awards 2015
තරගයේ ස්වාභාවය
Elakiri com Awards 2015 සංවිදායක නූල
http://www.elakiri.com/forum/showthread.php?t=1717735
හෝදම විහිලු තහලු - 2015 Nomination
2015 වර්ශයේ පලවුනු විශේෂිත ත්රෙඩ් හා විශේෂ කටයුතු කල චරිත අතරින් ඉදිරියෙන්ම ඇති ත්රෙඩ් හෝ චරිත සදහා එලකිරි සම්මාන ලබාදීමට තරගයක් සංවිධානය කර තිබේ. එම තරගයට ඉදිරිපත් කරන ත්රෙඩ් හෝ පුද්ගලයින්ගේ නම් යෝජනා කිරීමට මෙම ත්රඩ් එක ආරම්භ කරන ලදි.
තරගයේ ස්වාභාවය
- මෙම ත්රෙඩ් එක ඵල කරනු ලබන්නේ Elakiri Awards 2015 - හෝදම විහිලු තහලු සදහා වු නාම යෝජනා ගැනීමට පමණි. ජයග්රහනය තීරණය කිරීම මෙම ත්රෙඩ් එක හරහා සිදු නොවේ.
- මෙම ත්රෙඩ් එක හරහා බදාදා රැ 12 වෙන තුරු ලබාගන්නා නාම යෝජනා අතරින් වැඩිම නාම යෝජනා සහිත ත්රෙඩ් 10 හෝ පුද්ගලයින් 10 දෙනා, තරගය සදහා තෝරා ගනු ලැබේ.
- එක් අයෙකුට යෝජනා කළහැකි උපරිම ත්රෙඩ් ප්රමාණය 10ක් වේ
- එසේ තෝරා ගන්නා නාම යෝජනා 10 ක් අඩංගු poll එකක් බ්රහස්පතින්දා රාත්රියේ සිට ක්රියාත්මක කරනු ලැබේ. එම poll එක සෙනසුරාදා හවස 4ට අවසන් වේ.
- අවසන් ප්රතිපලය සෙනසුරාදා රාත්රී 8 ට එලකිරි රේඩියෝවෙන් හා Elakiri com Awards 2015 සංවිදායක නූල හරහා ප්රසිද්ධ කරනු ලැබේ.
Elakiri com Awards 2015 සංවිදායක නූල
http://www.elakiri.com/forum/showthread.php?t=1717735
ඔබ කිරියේ කරක් ගහන කොට ඔබට පට්ට පදිරි කියල හිතෙන පාළුව කාන්සිය නිවිලා මුවගට සිනාවක් එන ඒ අපුරු විහිලු තහළු කොතෙකුත් හමුවී ඇත
එහෙනම් මේ ඔවුන්ගේ සේවය අගයන්නට කාලයයි
එහෙනම් මේ ඔවුන්ගේ සේවය අගයන්නට කාලයයි
එසේනම් හෝදම විහිලු තහලු සඳහා ඔබේ නාම යෝජනා මේ ත්රෙඩ් එක හරහා ඉදිරිපත් කරන්න....
Last edited:


වයසට යද්දි ඇත්තටම මොනවද වෙන්නේ ??


