Elakiri Awards 2015 - හෝදම විහිලු තහලු 2015

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    105,239
    4,790
    113
    Microsoft Azure
    www.webchoiceonline.com.au
    Elakiri Awards 2015 - හෝදම විහිලු තහලු 2015

    හෝදම විහිලු තහලු - 2015 Nomination

    5tvvba.jpg

    Elakiri Awards 2015

    2015 වර්ශයේ පලවුනු විශේෂිත ත්‍රෙඩ් හා විශේෂ කටයුතු කල චරිත අතරින් ඉදිරියෙන්ම ඇති ත්‍රෙඩ් හෝ චරිත සදහා එලකිරි සම්මාන ලබාදීමට තරගයක් සංවිධානය කර තිබේ. එම තරගයට ඉදිරිපත් කරන ත්‍රෙඩ් හෝ පුද්ගලයින්ගේ නම් යෝජනා කිරීමට මෙම ත්‍රඩ් එක ආරම්භ කරන ලදි.


    තරගයේ ස්වාභාවය

    • මෙම ත්‍රෙඩ් එක ඵල කරනු ලබන්නේ Elakiri Awards 2015 - හෝදම විහිලු තහලු සදහා වු නාම යෝජනා ගැනීමට පමණි. ජයග්‍රහනය තීරණය කිරීම මෙම ත්‍රෙඩ් එක හරහා සිදු නොවේ.

    • මෙම ත්‍රෙඩ් එක හරහා බදාදා රැ 12 වෙන තුරු ලබාගන්නා නාම යෝජනා අතරින් වැඩිම නාම යෝජනා සහිත ත්‍රෙඩ් 10 හෝ පුද්ගලයින් 10 දෙනා, තරගය සදහා තෝරා ගනු ලැබේ.

    • එක් අයෙකුට යෝජනා කළහැකි උපරිම ත්‍රෙඩ් ප්‍රමාණය 10ක් වේ

    • එසේ තෝරා ගන්නා නාම යෝජනා 10 ක් අඩංගු poll එකක් බ්‍රහස්පතින්දා රාත්‍රියේ සිට ක්‍රියාත්මක කරනු ලැබේ. එම poll එක සෙනසුරාදා හවස 4ට අවසන් වේ.

    • අවසන් ප්‍රතිපලය සෙනසුරාදා රාත්‍රී 8 ට එලකිරි රේඩියෝවෙන් හා Elakiri com Awards 2015 සංවිදායක නූල හරහා ප්‍රසිද්ධ කරනු ලැබේ.



    Elakiri com Awards 2015 සංවිදායක නූල
    http://www.elakiri.com/forum/showthread.php?t=1717735

    ඔබ කිරියේ කරක් ගහන කොට ඔබට පට්ට පදිරි කියල හිතෙන පාළුව කාන්සිය නිවිලා මුවගට සිනාවක් එන ඒ අපුරු විහිලු තහළු කොතෙකුත් හමුවී ඇත
    එහෙනම් මේ ඔවුන්ගේ සේවය අගයන්නට කාලයයි
    එසේනම් හෝදම විහිලු තහලු සඳහා ඔබේ නාම යෝජනා මේ ත්‍රෙඩ් එක හරහා ඉදිරිපත් කරන්න....
     
    Last edited:
    • Like
    Reactions: DAMER

    RIDER89

    Member
    Feb 26, 2015
    11,438
    547
    0
    මෙහේ

    හොඳම විහිළු කරු ලෙස _ _ බබා යෝජනා කරනවා :baffled:







    මෙන්න මං මේ අවුරුද්දේ දැකපු හොඳම හිනා යන කමෙන්ට් එක...අපේ බඩියා දාල තියෙන්නේ:lol::lol:


    :confused: වයසට යද්දි ඇත්තටම මොනවද වෙන්නේ ??
    අපි හැමෝම වයසට යනවා.. මොහොතින් මොහොත.. දවසින් දවස...
    පොඩි කාලෙ දණගාපු කාලෙ ඉදල, මොන්ටිසෝරි, ඉස්කෝලෙ, දැන් ජොබ් කරනවා..සමහරු කසාද බැදල, සමහරු තාත්තලා අම්මලා, අපි මොනව කරත් කාලෙ යන එක වයසට යන එක නතර කරන්න බැහැ වයිමගෙ මල්ලි ආවත්..


    බඩු හරියාගෙන වගේ එන්නෙ.. :lol:
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    105,239
    4,790
    113
    Microsoft Azure
    www.webchoiceonline.com.au

    හොඳම විහිළු කරු ලෙස _ _ බබා යෝජනා කරනවා :baffled:

    මෙන්න මං මේ අවුරුද්දේ දැකපු හොඳම හිනා යන කමෙන්ට් එක...අපේ බඩියා දාල තියෙන්නේ:lol::lol:

    beepu athal nule ambaneka thiyenawa mathaka widiyata:lol:
     
    Status
    Not open for further replies.