වාර්ථාව අලුත්වෙයි

ElaCool

Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    වාර්ථාව අලුත්වෙයි

    1377439_1945243072367591_9027558497929505359_n.jpg
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    මොන බොරුද. ලංකාවෙ ඉන්ටර්නෙට් යූසර්ස්ල 4.7 මිලියන් ඉන්නෙ. ඉන්දියාවෙ 375 මිලියන් ඉන්නව. අපේ මුලු පොපුලේශන් එකටම ඉන්ටනෙට් තිබිල උන් ඔක්කොම සෙක්ස් සර්ච් කලත් එකට එන්න බෑ. උඹ හිතන්නෙ ඉන්දියාවෙ උන් ඔක්කොම පෝර්න් කියල ඕක සර්ච් කරනව කියලද? උඹලත් ඉතින් ඔය ඕලෙවල් කරල ගෙදට්ට වෙලා කරවල වේලන ගොබ්බයො හදල තියෙන පේජ්වල තියෙන ගල් පැලෙන බොරු මේකෙ පෝස්ට් කරනව.
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :lol::lol::lol::lol::lol::yes::yes::yes::yes::yes:
    මොන බොරුද. ලංකාවෙ ඉන්ටර්නෙට් යූසර්ස්ල 4.7 මිලියන් ඉන්නෙ. ඉන්දියාවෙ 375 මිලියන් ඉන්නව. අපේ මුලු පොපුලේශන් එකටම ඉන්ටනෙට් තිබිල උන් ඔක්කොම සෙක්ස් සර්ච් කලත් එකට එන්න බෑ. උඹ හිතන්නෙ ඉන්දියාවෙ උන් ඔක්කොම පෝර්න් කියල ඕක සර්ච් කරනව කියලද? උඹලත් ඉතින් ඔය ඕලෙවල් කරල ගෙදට්ට වෙලා කරවල වේලන ගොබ්බයො හදල තියෙන පේජ්වල තියෙන ගල් පැලෙන බොරු මේකෙ පෝස්ට් කරනව.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    http://www.google.com/trends/explore#q=sex
    ehenam meka balapan.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113

    මේ 100 කියන්නෙ 100% ද? එහෙම බැලුවොත් තොපිලත් ඕක සර්ච් කරනව ඇත්තෙ සෙක්ස් කියල වෙන්නැති. ඔන්න ඕකටත් ගිහින් බලපං එතකොට වැඩිපුරම ගේ උන් ඉන්නෙ ඔය රටේ :lol:

    http://www.google.com/trends/explore#q=/m/0dp09y
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මේ 100 කියන්නෙ 100% ද? එහෙම බැලුවොත් තොපිලත් ඕක සර්ච් කරනව ඇත්තෙ සෙක්ස් කියල වෙන්නැති. ඔන්න ඕකටත් ගිහින් බලපං එතකොට වැඩිපුරම ගේ උන් ඉන්නෙ ඔය රටේ :lol:

    http://www.google.com/trends/explore#q=/m/0dp09y

    :no:
    Homagama ban vadiyenma search karala tiyenne Moratuwe nevi
    QrrUBkZ.png

    samahara vita unge nagare varadi ati mokada lankave ISP la nagare hariyata penvanne nati nisa
     
    Last edited:

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මොන බොරුද. ලංකාවෙ ඉන්ටර්නෙට් යූසර්ස්ල 4.7 මිලියන් ඉන්නෙ. ඉන්දියාවෙ 375 මිලියන් ඉන්නව. අපේ මුලු පොපුලේශන් එකටම ඉන්ටනෙට් තිබිල උන් ඔක්කොම සෙක්ස් සර්ච් කලත් එකට එන්න බෑ. උඹ හිතන්නෙ ඉන්දියාවෙ උන් ඔක්කොම පෝර්න් කියල ඕක සර්ච් කරනව කියලද? උඹලත් ඉතින් ඔය ඕලෙවල් කරල ගෙදට්ට වෙලා කරවල වේලන ගොබ්බයො හදල තියෙන පේජ්වල තියෙන ගල් පැලෙන බොරු මේකෙ පෝස්ට් කරනව.

    උබේ ප්‍රශ්ණයට උත්තරය මේ තියෙන්නේ. අදාළ රටේ, නගරයේ ජනප්‍රියම කීවර්ඩ් එකයි බන් ඒකේ පෙන්වන්නේ. එතකොට සෙක්ස් වචනය ගත්තම, ඒ වචනය ලංකාවේ ගොඩක් ජනප්‍රියයි අනෙක් රටවලට සාපේක්ෂ ලෙස. ලංකාවේ මුළු ජනගහනය ගත්තම, ඒකේ ඔන්ලයින් ජන පිරිසගෙන් වැඩිපුරම සර්ච් කරන්නේ සෙක්ස් වචනයයි ඉන්දියාවේ ඔන්ලයින් යන ජනගහනයට සාපේක්ෂ ලෙස. ඉන්දියාවේ උන් අපිට වඩා ඔන්ලයින් යන්න පුලුවන්, අපිට වඩා සෙක්ස් වචනය සර්ච් කරන්න පුලුවන් නමුත් උන්ගේ ඔන්ලයින් යන ජනගහනයට සාපේක්ෂ ලෙස සෙක්ස් වචනය සර්ච් කරන්නේ අඩුවෙන්. මේකේ පෙන්වන්නේ සාපේක්ෂ අගයයි. ලංකාවේ තමයි ජනප්‍රියම (ඒක එතකොට 100 කියලා ගන්නේ), ඊට පස්සේ ඊට සාපේක්ෂ ලෙස අනෙක් රටවල කීවර්ඩ් එක කොච්චර ජනප්‍රියද කියලා පෙන්වනවා. :)

    උදාහරණයට. ලංකාවේ මිලියන 5 ඔන්ලයින් යනවා, මිලියන 3 සෙක්ස් වචනය සර්ච් කරනවා එතකොට සෙක්ස් වචනය සර්ච් කරන පිරිසගේ අනුපාතය
    3/5 = 0.6
    ඉන්දියාවේ මිලියන 100 ඔන්ලයින් යනවා, මිලියන 40 සෙක්ස් වචනය සර්ච් කරනවා එතකොට සෙක්ස් වචනය සර්ච් කරන පිරිසගේ අනුපාතය
    40/100 = 4/10 = 2/5 = 0.4

    SL (0.6) > IN (0.4)

    When you search for a term in Google Trends, you’ll see a map of the world showing areas where your term is popular. Darker shades indicate where your term has a higher probability of being searched.

    https://support.google.com/trends/answer/4355212?hl=en
    Numbers represent search volume relative to the highest point on the map which is always 100. Click on any region/point to see more details on the search volume there.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    උබේ ප්‍රශ්ණයට උත්තරය මේ තියෙන්නේ. අදාළ රටේ, නගරයේ ජනප්‍රියම කීවර්ඩ් එකයි බන් ඒකේ පෙන්වන්නේ. එතකොට සෙක්ස් වචනය ගත්තම, ඒ වචනය ලංකාවේ ගොඩක් ජනප්‍රියයි අනෙක් රටවලට සාපේක්ෂ ලෙස. ලංකාවේ මුළු ජනගහනය ගත්තම, ඒකේ ඔන්ලයින් ජන පිරිසගෙන් වැඩිපුරම සර්ච් කරන්නේ සෙක්ස් වචනයයි ඉන්දියාවේ ඔන්ලයින් යන ජනගහනයට සාපේක්ෂ ලෙස. ඉන්දියාවේ උන් අපිට වඩා ඔන්ලයින් යන්න පුලුවන්, අපිට වඩා සෙක්ස් වචනය සර්ච් කරන්න පුලුවන් නමුත් උන්ගේ ඔන්ලයින් යන ජනගහනයට සාපේක්ෂ ලෙස සෙක්ස් වචනය සර්ච් කරන්නේ අඩුවෙන්. මේකේ පෙන්වන්නේ සාපේක්ෂ අගයයි. ලංකාවේ තමයි ජනප්‍රියම (ඒක එතකොට 100 කියලා ගන්නේ), ඊට පස්සේ ඊට සාපේක්ෂ ලෙස අනෙක් රටවල කීවර්ඩ් එක කොච්චර ජනප්‍රියද කියලා පෙන්වනවා. :)

    උදාහරණයට. ලංකාවේ මිලියන 5 ඔන්ලයින් යනවා, මිලියන 3 සෙක්ස් වචනය සර්ච් කරනවා එතකොට සෙක්ස් වචනය සර්ච් කරන පිරිසගේ අනුපාතය
    3/5 = 0.6
    ඉන්දියාවේ මිලියන 100 ඔන්ලයින් යනවා, මිලියන 40 සෙක්ස් වචනය සර්ච් කරනවා එතකොට සෙක්ස් වචනය සර්ච් කරන පිරිසගේ අනුපාතය
    40/100 = 4/10 = 2/5 = 0.4

    SL (0.6) > IN (0.4)

    https://support.google.com/trends/answer/4355212?hl=en

    හ්ම්ම් ඕක වෙන්නත් පුලුවන්. ඒත් මං හිතන්නෙ නෑ බං ඔය ගොඩක් රිපොර්ට් ඇත්ත කියල මොකද ලංකාවෙ කම්පියුටර් ලිටරසි එක 10% වගේ. 6% වගේ තමා ලංකාවෙ ගෙවල් වල කම්පියුටර්ස් තියෙන්නෙ.ඔතනිනුත් පෙරිල පෙරිල තමා ඉන්ටනෙට් තියෙන්නෙ. ඉන්ටනෙට් යූසර්ස්ල 4.5මිලියන් උනාට ඇත්තටම ඕක යූස් කරන්නෙ කීයෙන් කීදෙනාද. ඔය 4.5 ඇවිත් තියෙන්නෙ රටේ ශ්‍රම බලකාය ඇතුලුව ඒ කියන්නෙ ලංකාවෙ ගොඩක් ඔෆිස් වලට ඉන්ටනෙට් තියෙනව එතකොට ඒකෙ වැඩ කරන හැම එකාම ඉන්ටනෙට් යූසර් කෙනෙක්.
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    Screenshot_1.png

    මම මේකේ දකින්නේ වෙනම ආකාරයට, එකක් තමයි මචන් නුගේගොඩ සහා හොමාගම ටෙලිකොම් කනෙක්ශන් එන පොට් දෙකක් ප්‍රධාන ඉතින් එක නිසා මේ ගූගල් එකෙන් වදින්නේ ඔක්කොම වටේ එකතුවෙලා මේ පොට් දෙක, අනික අනික් උන් ලොග් වෙන උන ලිමිට් නේ මේ වා සර්ච් කරලා බලන්න නැහැ අපරාදේ නේ ඩේටා,

    තව එකක් තමටි මේ ප්‍රදේශ වල ගොඩක් බොඩිම් තියෙනවා කොල්ලෝ තනියම කෙල්ලේක් නැහැ ඉතින් මෙවා බලලා හරි සතුටුවෙනවා, ඔකයි කතන්දරය. වැරදි නැහැ එක අතකින් වැලක් බලල ස්වයං වින්දනේ යෙදෙන එක වෙන ගැනියෙක් හරි කොටුවක් හරි අතවර දූෂණයට පෙලබෙන්නේ නැතුව, ඔය ගම් වල උන් දූෂ්ණය වැඩි, මෙවා බලනන් විදියක් නැහැ නේ ඉතින්, තාක්ෂණ දැමුමත් අඩු නිසා , කෙල්ලේක් ට අතවරයක් කරනන් චාන්ස් එකක් ලැබුනොත් ඉතින් ගෙම අහනවා, එකයි සින් එක අනික ඔක්කොම ගම් වල ගොන් බඩු ජොබ් කරනවා කියලා කොළබ ඇවිල්ලා ඔක කරනවා, ඉතින් ගමේ උන්ට බඩුවක් වත් නැහැ සල්ලි දිලා හරි රමණයේ යෙදෙන්න.