මොන බොරුද. ලංකාවෙ ඉන්ටර්නෙට් යූසර්ස්ල 4.7 මිලියන් ඉන්නෙ. ඉන්දියාවෙ 375 මිලියන් ඉන්නව. අපේ මුලු පොපුලේශන් එකටම ඉන්ටනෙට් තිබිල උන් ඔක්කොම සෙක්ස් සර්ච් කලත් එකට එන්න බෑ. උඹ හිතන්නෙ ඉන්දියාවෙ උන් ඔක්කොම පෝර්න් කියල ඕක සර්ච් කරනව කියලද? උඹලත් ඉතින් ඔය ඕලෙවල් කරල ගෙදට්ට වෙලා කරවල වේලන ගොබ්බයො හදල තියෙන පේජ්වල තියෙන ගල් පැලෙන බොරු මේකෙ පෝස්ට් කරනව.

http://www.google.com/trends/explore#q=sex
ehenam meka balapan.
මේ 100 කියන්නෙ 100% ද? එහෙම බැලුවොත් තොපිලත් ඕක සර්ච් කරනව ඇත්තෙ සෙක්ස් කියල වෙන්නැති. ඔන්න ඕකටත් ගිහින් බලපං එතකොට වැඩිපුරම ගේ උන් ඉන්නෙ ඔය රටේ![]()
http://www.google.com/trends/explore#q=/m/0dp09y
මොන බොරුද. ලංකාවෙ ඉන්ටර්නෙට් යූසර්ස්ල 4.7 මිලියන් ඉන්නෙ. ඉන්දියාවෙ 375 මිලියන් ඉන්නව. අපේ මුලු පොපුලේශන් එකටම ඉන්ටනෙට් තිබිල උන් ඔක්කොම සෙක්ස් සර්ච් කලත් එකට එන්න බෑ. උඹ හිතන්නෙ ඉන්දියාවෙ උන් ඔක්කොම පෝර්න් කියල ඕක සර්ච් කරනව කියලද? උඹලත් ඉතින් ඔය ඕලෙවල් කරල ගෙදට්ට වෙලා කරවල වේලන ගොබ්බයො හදල තියෙන පේජ්වල තියෙන ගල් පැලෙන බොරු මේකෙ පෝස්ට් කරනව.

When you search for a term in Google Trends, you’ll see a map of the world showing areas where your term is popular. Darker shades indicate where your term has a higher probability of being searched.
Numbers represent search volume relative to the highest point on the map which is always 100. Click on any region/point to see more details on the search volume there.
උබේ ප්රශ්ණයට උත්තරය මේ තියෙන්නේ. අදාළ රටේ, නගරයේ ජනප්රියම කීවර්ඩ් එකයි බන් ඒකේ පෙන්වන්නේ. එතකොට සෙක්ස් වචනය ගත්තම, ඒ වචනය ලංකාවේ ගොඩක් ජනප්රියයි අනෙක් රටවලට සාපේක්ෂ ලෙස. ලංකාවේ මුළු ජනගහනය ගත්තම, ඒකේ ඔන්ලයින් ජන පිරිසගෙන් වැඩිපුරම සර්ච් කරන්නේ සෙක්ස් වචනයයි ඉන්දියාවේ ඔන්ලයින් යන ජනගහනයට සාපේක්ෂ ලෙස. ඉන්දියාවේ උන් අපිට වඩා ඔන්ලයින් යන්න පුලුවන්, අපිට වඩා සෙක්ස් වචනය සර්ච් කරන්න පුලුවන් නමුත් උන්ගේ ඔන්ලයින් යන ජනගහනයට සාපේක්ෂ ලෙස සෙක්ස් වචනය සර්ච් කරන්නේ අඩුවෙන්. මේකේ පෙන්වන්නේ සාපේක්ෂ අගයයි. ලංකාවේ තමයි ජනප්රියම (ඒක එතකොට 100 කියලා ගන්නේ), ඊට පස්සේ ඊට සාපේක්ෂ ලෙස අනෙක් රටවල කීවර්ඩ් එක කොච්චර ජනප්රියද කියලා පෙන්වනවා.
උදාහරණයට. ලංකාවේ මිලියන 5 ඔන්ලයින් යනවා, මිලියන 3 සෙක්ස් වචනය සර්ච් කරනවා එතකොට සෙක්ස් වචනය සර්ච් කරන පිරිසගේ අනුපාතය
3/5 = 0.6
ඉන්දියාවේ මිලියන 100 ඔන්ලයින් යනවා, මිලියන 40 සෙක්ස් වචනය සර්ච් කරනවා එතකොට සෙක්ස් වචනය සර්ච් කරන පිරිසගේ අනුපාතය
40/100 = 4/10 = 2/5 = 0.4
SL (0.6) > IN (0.4)
https://support.google.com/trends/answer/4355212?hl=en