රත්තරං;19479710 said:අපි කියලා කියන්න එපා,
මම මෙතන රිප්ලයි කලේ මුල් පෝස්ට් එක බලාලා. මැද පිටුවල උබ මොනවා කිව්වද කියලා මම දන්නේ නෑ
පව් යකෝ. උබ කියල තියෙන්නේ මෙන් මේ දේ තමයි වෙන්න ඕනි කියල මම එක පිලිගන්නවා එත් ඔය උබ කියන අදහස ලනකාවේ කිසිම් ආණ්ඩුවකින් කරලා තියනවද ක්රියාවට නංවලා තියනවද




