සවුදිය

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    රත්තරං;19479710 said:
    අපි කියලා කියන්න එපා,

    මම මෙතන රිප්ලයි කලේ මුල් පෝස්ට් එක බලාලා. මැද පිටුවල උබ මොනවා කිව්වද කියලා මම දන්නේ නෑ

    :lol: පව් යකෝ. උබ කියල තියෙන්නේ මෙන් මේ දේ තමයි වෙන්න ඕනි කියල මම එක පිලිගන්නවා එත් ඔය උබ කියන අදහස ලනකාවේ කිසිම් ආණ්ඩුවකින් කරලා තියනවද ක්‍රියාවට නංවලා තියනවද
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ත්‍රෙඩ් එක මුල ඉඳලම කියවගෙන ආවා.බොහොම සන්තෝසයි.ත්‍රෙඩ් එකේ මාතෘකාවයි කතා කරලා තියෙන දේවලුයි හොඳට ගැලපෙනවා.

    උඹලා කතාවෙලා තියෙනවා ලංකාවේ කෙල්ලෝ කැතයි,මෝඩයි කියලා.ඔවු.මාත් පිලිගන්නවා.ඒත් ඒක එහෙම වෙන්න හේතුව මොකක්ද කියලා උඹලා කවුරුත් කතා කරේ නෑ නේද?

    මූලික හේතුව දරිද්‍රතාවය.නිසි පෝශනය නොලැබීම,නිසියාකාරව අද්‍යාපනය නොලැබීම තමයි ඕකට මූලික හේතුව.ඕක නැති කරන්න ක්‍රමයක් එකෙක්වත් කිවුවද?

    උඹලා වගේ මිනිස්සු ඉන්න රටක අනාගතය ගැන මොනවා කතා කරන්නද බන්.සදා වලේ තමා
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    බම්බුව තමා. ලංකාවෙ ගෑනු වැඩියෙනුත් එක්ක කනව. කකා මෙලෝ වැඩක් කරන්නෙ නෑ මහත් වෙනව. ප්‍රධානම දේ ලංකාවෙ ගෑනුන්ගෙ හමේ පාට කැතයි. ඒක මොනා කරලවත් හදන්න බෑ.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    බම්බුව තමා. ලංකාවෙ ගෑනු වැඩියෙනුත් එක්ක කනව. කකා මෙලෝ වැඩක් කරන්නෙ නෑ මහත් වෙනව. ප්‍රධානම දේ ලංකාවෙ ගෑනුන්ගෙ හමේ පාට කැතයි. ඒක මොනා කරලවත් හදන්න බෑ.

    hame paata witarak nevei bn, godak unge body figure ekat katai, muune kisima sharp feature ekak naha. godak lankawe gaanu awurudu 30k witara weddi aga loku wela kakul deka podi wenawa, bada loku wenawa ambanata. epa wenawa dakkamat.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :lol: පව් යකෝ. උබ කියල තියෙන්නේ මෙන් මේ දේ තමයි වෙන්න ඕනි කියල මම එක පිලිගන්නවා එත් ඔය උබ කියන අදහස ලනකාවේ කිසිම් ආණ්ඩුවකින් කරලා තියනවද ක්‍රියාවට නංවලා තියනවද

    lankawe andu walin horakana eka arenna wadagath wadak kale kawadda ban?:eek:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බම්බුව තමා. ලංකාවෙ ගෑනු වැඩියෙනුත් එක්ක කනව. කකා මෙලෝ වැඩක් කරන්නෙ නෑ මහත් වෙනව. ප්‍රධානම දේ ලංකාවෙ ගෑනුන්ගෙ හමේ පාට කැතයි. ඒක මොනා කරලවත් හදන්න බෑ.

    බම්බුව තමයි.කනවයි කිවුවට බන් පෝශ්‍යදායී දේවල් කනවද කියන එකයි ගැටලුව.සමබර ආහාරවේලක් ගන්න පවුල් කීයක් මේ රටේ ඉඳීද?
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    බම්බුව තමයි.කනවයි කිවුවට බන් පෝශ්‍යදායී දේවල් කනවද කියන එකයි ගැටලුව.සමබර ආහාරවේලක් ගන්න පවුල් කීයක් මේ රටේ ඉඳීද?
    මෙන්න බලපන් වෙන රටවල කෙල්ලො ගැන හොදට දන්න එකෙක් කියන දෙයක්. උඹ වගේ ලිං මැඩින්ට මේව තේරෙන්නෙ නෑ.
    hame paata witarak nevei bn, godak unge body figure ekat katai, muune kisima sharp feature ekak naha. godak lankawe gaanu awurudu 30k witara weddi aga loku wela kakul deka podi wenawa, bada loku wenawa ambanata. epa wenawa dakkamat.
     
    waligamaya

    Well-known member
  • නෙට් එකේ තිබ්බ ලිපියක් මචං මම දැම්මේ.. එකග වන නොවන ඒවා ගොඩක් තියනවා. ලංකාවේ කෙල්ලන්ගේ ලස්සන ගැන කතා කරනන් නෙමයි. අපි කොච්චර ප්‍රෞඩ ජාතියක් ද කියල අතීතයෙන් කියනකොට වර්තමානය කොච්චර අමිහිරිද කියන්න. මන් හිත්ත්න්නේ හොද අදහස් එලියට අවා ආකල්ප මිනිස්සු ඒ ගනු ගැන හිතන නොහිතන දේවල් මේවා මෙහෙම දිගටම සිදුවිය යුතුද නැද්ද ?? එහෙම වනවවට නොවනවට මෙහෙ මිනිස්සු කැමතිද ?? මෙහෙම ගනු රට ගිහින් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් සෙල්ලම් බඩු වෙන එක රටේ අබිමනයට පහරක් නෙමයිද?/ පහරක්ද ??

    එහෙම වෙනවනම් නවත්තගන්න ඕනි කොහොමද රජයෙන් කොහොම දායකත්වයක් දෙන්න ඕනිද ?? සිවිල් සමජෙන කොහොම දායකත්වයක් දෙන්න ඕනිද ?? ඒ ගැන කතා කරන්න

    මම ජෙප්ප කියල අපේ ගෙදර අම්මට බනල රේප් කපන උන්ටන්ම් කියන්න තියෙන්නේ

    මේක ජේ වී පි එකේ ප්‍රශ්නයක් නෙමයි රටේම ප්‍රශ්නයක් ජේ වී පි ගැනු නෙමයිනේ ඔක්කොම රට ගිහින් සල්ලම් වෙලා , ඇන ගහල අතපය කඩාගෙන ගුටිඋකලා එන්නේ. ලංකාවේ සමස්තයක් හැමෝගෙම අම්මලා අක්කලා

    වැඩක් න බන් කතා ඇරලා නියම ලෙල්ල හුටන්ලා ඉන්නේ. මම පොඩිකාලේ අහපු සිදියක් අපේ ලොකු මාමා USA වල ආචාර්ය උපාදිය කාන කොට හිතවැහැ USA එකෙක්ගේ ගෙදර සාදයක් තිබිල තියනවා එකේදී අරාබි කාරයෙක්ට USA එකා හදුන්වල දීල තියනවා Sri Lanka කිව්වා ගමන් උ කියල තියෙන්නේ අපේ ගෙදර වැඩකරන්නේ උබලගේ ගැනියෙක් කියලා. ඔන්න් ඔහොමයි ලෝකේ අපිව දක්කිනේ.

    මේ ඉන්න ලෙල්ල හුටන් ලට කියන කතාකරන දේවත් තේරුම් ගන්න හැකියාවක් න එක්කෝ උව අනම වක් නැ. ඉතින් මේවා වෙනස් කරන පුලුවන්ද.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    වැඩක් න බන් කතා ඇරලා නියම ලෙල්ල හුටන්ලා ඉන්නේ. මම පොඩිකාලේ අහපු සිදියක් අපේ ලොකු මාමා USA වල ආචාර්ය උපාදිය කාන කොට හිතවැහැ USA එකෙක්ගේ ගෙදර සාදයක් තිබිල තියනවා එකේදී අරාබි කාරයෙක්ට USA එකා හදුන්වල දීල තියනවා Sri Lanka කිව්වා ගමන් උ කියල තියෙන්නේ අපේ ගෙදර වැඩකරන්නේ උබලගේ ගැනියෙක් කියලා. ඔන්න් ඔහොමයි ලෝකේ අපිව දක්කිනේ.

    මේ ඉන්න ලෙල්ල හුටන් ලට කියන කතාකරන දේවත් තේරුම් ගන්න හැකියාවක් න එක්කෝ උව අනම වක් නැ. ඉතින් මේවා වෙනස් කරන පුලුවන්ද.

    අපේ රටට හරි ප්‍රතිපත්තියක් නෑ බන්:(
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    රත්තරං;19488518 said:
    අපේ රටට හරි ප්‍රතිපත්තියක් නෑ බන්:(

    ewa hadenakam ape rata hamadamath balu ganata vatila hiyenne loke
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ewa hadenakam ape rata hamadamath balu ganata vatila hiyenne loke

    මම මේ නිකමට අහන්නේ, මනුස්ස කමට..:sorry::sorry:

    අපේ පාස්පෝර්ට් එකට බංගලි හැත්තට / පිලිපීන් වේශියන්ට/ ඉන්දියන් පාරේ රෙන්ස්ලට ඔන් ඇරයිවල් වීසා දෙන රටවල් ටිකේවත් ඔන් ඇරයිවල් වීසා දෙනවද?:lol::lol:

    අඩෝ වැව මැද බංගලාව නියුක් කරල දාන්න පූටින් මාමට කන්ට්‍රැක් එකක් දෙන්න බැරි වෙයිද??:eek::eek:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඇපටයිට් තියෙනවා

    ඉල්මනයිට් තියෙනවා

    ලෝකේ හොදම මිනිරන් තියෙනවා

    ගෑනු රට යවලා විදේශ විනිමය හොයනවා:sorry::sorry:
     
    waligamaya

    Well-known member
  • රත්තරං;19489028 said:
    ඇපටයිට් තියෙනවා

    ඉල්මනයිට් තියෙනවා

    ලෝකේ හොදම මිනිරන් තියෙනවා

    ගෑනු රට යවලා විදේශ විනිමය හොයනවා:sorry::sorry:

    :(:(:(

    අයි මානව සම්පත්. හොද පැසසුම් කරුවන්, වැද්දුම් කරුවන්. විදුලිකර්මික ශිල්පින්, හෙදියන් ගැනු පිරිමි දෙහොලෝම පුහුණු කරලා යව්වම්නම් මොකද
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    රත්තරං;19489028 said:
    ඇපටයිට් තියෙනවා

    ඉල්මනයිට් තියෙනවා

    ලෝකේ හොදම මිනිරන් තියෙනවා

    ගෑනු රට යවලා විදේශ විනිමය හොයනවා:sorry::sorry:

    ඔක්කොටම වඩා හොද මොළ තියනවා. දියුණු මානව සම්පතක් ඉන්නවා.
    තරුණ පරපුර වෙන රටවල් වලට නම් හෙන හයියක් මචං. තරුණ ජනගහනය වැඩි වෙන තරමට රට ශක්තිමත් වැඩ කරන්න පුළුවන් මිනිස්සු. එත් අපේ රටට එයාලා බරක්
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    :(:(:(

    අයි මානව සම්පත්. හොද පැසසුම් කරුවන්, වැද්දුම් කරුවන්. විදුලිකර්මික ශිල්පින්, හෙදියන් ගැනු පිරිමි දෙහොලෝම පුහුණු කරලා යව්වම්නම් මොකද
    මෙහෙමයි බන් උඹල වැරදියට හිතන්න එපා. ඒත් මෙයාල නාහෙන් අඩන්නෙ, වැඩ වැඩියි, ගේ ලොකුයි, ගෙදර ළමයි වැඩියි, වෙලාවට කන්න දෙන්නෙ නෑ කියල. මෙයාල මහ රැජිණ වෙන බලාපොරොත්තුවෙන් ගිහින් වගේ එතකොට පේන්නෙ. අරාබි කාරයන්ගෙන් ප්‍රශ්න වෙච්ච අය ඉන්නව ඇණ ගහපු එක වගේ ඒව අනුමත කරන්නෙ නෑ. ඒත් ගෙදරක වැඩ කරන්න ගිහින් ලංකාවෙ වගේ සැපට ඉන්න හිතනවද දන්නෙ නෑ. පිලිපින් මේඩ්ලට කරදර වෙනව අඩුයි එයාලගෙ පඩිත් වැඩියි. ලංකාවෙ උන්ට වඩා එයාල හොදට වැඩ කරන හින්ද වෙන්නෙ ඕන.
     
    Last edited: