Elakiri Awards 2015 - වසරේ හොදම උදව් කරුවා

Status
Not open for further replies.

Jimmy Neutron

Well-known member
  • Jan 29, 2014
    1,466
    135
    63
    Gepa
    akilar25
    Xibitz
    Gayan_Bc
    Malinga JNC
    Mr.TOM
    Radical78
    fitnesslanka
    robaiya
    crazybuddy
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං
    රත්තරං
    රත්තරං
    රත්තරං
    රත්තරං
    රත්තරං
    රත්තරං
    රත්තරං
    රත්තරං
    crazybuddy - මට ඕනම කාල වලදි පුක සැපයුව:yes:
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං
    රත්තරං
    රත්තරං
    රත්තරං
    රත්තරං
    රත්තරං
    රත්තරං
    රත්තරං
    රත්තරං
    රත්තරං

    එකෙකුට 10 ම දෙන්න බෑ :P
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ehema ba. rattaran mata karapu udawwala hatiyata ohoma thama enna one:oo:

    මේකෙන් කරන්නේ නොමිනේට් කරන එක විතරයි මචං. කොහොමත් ඌව නොමිනේට් වෙනවා. ඊටපස්සේ වොට් කරලා තමයි දිනන කෙනා තෝරන්නේ.
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    1 crazybuddy
    2 සොහොන
    3 Wolverine GTR


    කෙසී බඩී සහා සොහොන මල්ලි ( මනසික සූවසය සදහා උදව් විය )

    රට ඉන්න අපිට දන්න කාලේ ඉදන් පුරුදුවුන කිරියට ගොඩවෙලා උදව්වක් කරලා හිනවක් දලා නොක්කාඩුවක් කියලා , උබලගේ මූණ නොදැක්කත් වචන වලින් උබලගේ ,හිත් දැකලා යන එන මොහොතේ, අනවශ්‍ය වලියක් සෙට් වෙලා , මම මුස්ලිම් කියා කෙනෙක් මඩ ගැහුවා ( වලිවලට උල්පන්දන් දෙන බොහොමයක් අය අතරේ ) බඩියායි සොහොන මල්ලී සැහෙන උදව් කරා හිත , හැදෙන්න , එ වෙලාවේ කෙනෙක්ට කරන්න පූලුවන් උපරිම නින්දාව, ජාතිය නාමේන් රෙප් කපලා , චාටර් කරන එක කියලා හිතලා එහෙම කරන්න ඇති, එත් මම එ සහොදරයා එකක් කවදාවත් තරහා නැහැ, ඉතින් හැම වෙලෙම ගොඩක් ෆිට් එකේ , හිත හදන්න උදව් වුනා මේ දෙන්නම , එදා ඉදන් පට්ට යාලුවෝ දෙන්නේක් සෙට් වුනා ( ක්‍රේසි බඩියා නම් මල්ටි බඩියෙක් වගේ ඔන මගුකල් දන්නවා මගේ අතේ තියෙන ගස් ලබ්බේ ඇට කීයක්ද කියලා ඇහුවොත් කියයි වගේ )

    වොල්වරින් ජී. ටී . ආර්


    මේ සහෝදරයා කිරියේ ඉන්න හැමොම දන්නවා ඇති, එළකිරියේ ටොප් පොස්ටර් (230,000 + ) මට කියන්න තියෙන්නේ මේ සහෝදරයා ගේ ප්‍රයිවට් මැසේජස් සහා වී එම් එකතු වුනා නම් අපිට කරන උදව්ලට , අනීවාරයෙන් 500000 ක් වූනද් පොස්ට් පනීන්න තිබ්බා , මම රැල්ලට වින්ඩෝස් 10 නොදා පොඩ්ඩය් බයේ ඉන්න කොට , කරනන් ඔන දේ පිළිවලට එක වචනයක් වත් ස්ටෙප් මග හරින්නේ නතුව, එයා ගේ කාලය අරන් පිලිවලට කොටලා එව්වා, ඉතින් ටොප් පොස්ටර් වෙලා තියෙන්නේ නිකන් ඔහේ ත්‍රෙඩ් බම්ප් කරලා පිංතූර දනවට වඩා එහා ගිය කෙනෙක් , ඔන්න මගේ ටොප් 3 දෙනා , මෙයාලා වඩියෙන් නොමිනෙට් වුනොත් පූල් එකට කවුරු අවත් සතුටුයි.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    කිරියේ සමස්තයක් විදියට හැමෝටම හෙල්ප් කරන්නේ බඩි ගොඩක් ත්ර්ටෙඩ් වල එහෙමයි අනිකා රත්තරන්
     
    Last edited:
    Status
    Not open for further replies.