පට්ටනේ.....ඔන්න එහෙනම් කලින්ම සුභ පතනවා.......දැන් නම් කොහෙත්ම එන්න වෙන්නේ නැ බන්, wife ට බබා හම්බ වෙන්නේ ඊළඟ මාසේ![]()

uba awada machomokada me paththe wenne?
janathaawa nidida?
park royal to officeyup. mama dan LK wala inne. mokada wenne SG paththe? raumak danna giyada kohe hari??
mokada me paththe wenne?
janathaawa nidida?


වයිපරේ එක්ක ෂුවර් රවුමක් ගිහින් ඇතිකෝ අර ලංකාවට ආපු කොකටුවා

කෝ අර ලංකාවට ආපු කොකටුවා

කොකටුවා බලන්න සෙට් උන දවසේ එන්න එපැයි. එනවා කියලා පොලු තියලා කොකටුවෝ හොයනවා



අරූ එන සතියේ මම හිටියෙ නැහැමේ ඉන්නේ අනිකා. උබලා ඔක්කොම මෙතන තමා ටෝක්ස් දෙන්නේ. එකෙක්වත් නෑ අන්තිමට

අරූ එන සතියේ මම හිටියෙ නැහැ
ඊට පස්සෙ මේ ටිකේ හිටියා
කවුරුත් කිව්වේ නම් නැහැ මොකවත්![]()
ඕකගේ බොරු බං එහෙම සෙට් වීමක් උනේ නෑ


යකෝ මම හිතුවා සිරා සිද්ධිය කියලා