EK Office Fun

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දැන් නම් කොහෙත්ම එන්න වෙන්නේ නැ බන්, wife ට බබා හම්බ වෙන්නේ ඊළඟ මාසේ :love:
    පට්ටනේ.....ඔන්න එහෙනම් කලින්ම සුභ පතනවා.......:cool:
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    කෝ අර ලංකාවට ආපු කොකටුවා

    කොකටුවා බලන්න සෙට් උන දවසේ එන්න එපැයි. එනවා කියලා පොලු තියලා කොකටුවෝ හොයනවා :dull:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මේ ඉන්නේ අනිකා. උබලා ඔක්කොම මෙතන තමා ටෝක්ස් දෙන්නේ. එකෙක්වත් නෑ අන්තිමට
    :baffled:
    අරූ එන සතියේ මම හිටියෙ නැහැ
    ඊට පස්සෙ මේ ටිකේ හිටියා
    කවුරුත් කිව්වේ නම් නැහැ මොකවත් :angry:
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    අරූ එන සතියේ මම හිටියෙ නැහැ
    ඊට පස්සෙ මේ ටිකේ හිටියා
    කවුරුත් කිව්වේ නම් නැහැ මොකවත් :angry:
    ඕකගේ බොරු බං එහෙම සෙට් වීමක් උනේ නෑ