EK Office Fun

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මට දන්න කෙනෙක් කියනවද කලුතර ඉන්න කෙනෙක්ට පාස්පොර්ට් එක හදන්න බොරැල්ලටම එන්න ඔනෙද කියල....ඩොකියුමන්ට් එක ෆිල් කරල තියෙන්නේ


    නෑ කලුතර පෝස්ට් ඔෆිස් එකෙන් වැඩේ කරගන්න පුලුවන්. :baffled:
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ඕව මෙහෙම එලිපිට අහනවද බන් චික්...


    ඇයි බන් මොකක්ද ඒකේ තියෙන අවුල. චී වල් කොල්ලා .කැත විදිහටමයි හිතන්නේ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    mewa hambune katado

    tLM34HU.jpg
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    නෑ බං මේ ටිකේ කිරියේ තරු වසන්තෙනේ..ඉතින් ඈත් වෙලා හිටියා

    ඔව් නෙහ් බන් :cool: මේ සෙට් වෙන දවසක් නැද්ද බන් :D අමිල අයිය ඇවිල්ල නෙහ් ;)
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    නෑ බං මේ ටිකේ කිරියේ තරු වසන්තෙනේ..ඉතින් ඈත් වෙලා හිටියා


    මොක? අන්න මම උබේ නමත් එකකට නොමිනේට් කරා.. ;)
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    ඔව් නෙහ් බන් :cool: මේ සෙට් වෙන දවසක් නැද්ද බන් :D අමිල අයිය ඇවිල්ල නෙහ් ;)
    ඒකනේ ආවට පස්සේ බුවා මේ පැත්තේ පේන්නත් නෑ.ජනවාරි වල මොකො කියන්නේ