PROLiNK H5004NK
මේකෙ QoS වලින් Local IP එකක Speed එක අඩුකරන විදිහ දන්නා නෙට්වර්කින් උත්තමයෙක් කියන්ඩකෝ!
(MAC වලට IP assign කොර තිබේ!)

![]()
QoS -> Tarrfi Shaping?? පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නකෝ මේකෙන්!
QoS Settings මේ ටික විතරයි තියෙන්නෙ.

DHCP enabled da? (Setup->LAN->DHCP) mage Tarrif Shaping thibuna mathak widihata, router eka hoyala ss ekak dannam![]()
DHCP enabled da? (Setup->LAN->DHCP) mage Tarrif Shaping thibuna mathak widihata, router eka hoyala ss ekak dannam![]()
DHCP Mode : DHCP Server
DHCP Static IP Table හදල තියෙන්නෙ.
මේක ගොඩදාගන්න පුලුවන්නම් ලොකු උදව්වක්. download bandwidth ඉතුරු කරගන්න පුළුවන් මේක හදාගත්තොත්.
එහෙම එකක් නෑනෙ!
![]()