කෙල්ලො

Dec 25, 2015
2
1
0
ඇයි ගෑනු කියන දේ කරන්නම වෙන්නේ? හිතෙන්නෙ නැත්ද අපි නිකන් වහල් වෙලා කියලා? උඹලගේ කෙල්ලොත් උඹලට ගහනවද?
 
ndp.mymail

Junior member
  • Jan 14, 2009
    49
    2
    8
    අඩෝ උඹ පව් බං.
    අපි නං ඉතිං තනි ආතල් එක අරං තනකඩව ඉන්නවා... ගෑණුන්ට යට වෙන්නැතුව!
     
    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    ඇයි ගෑනු කියන දේ කරන්නම වෙන්නේ? හිතෙන්නෙ නැත්ද අපි නිකන් වහල් වෙලා කියලා? උඹලගේ කෙල්ලොත් උඹලට ගහනවද?

    :lol::lol::lol::lol:
    යකෝ කෙල්ලව උබට ඕනේ විදියට හදාගනින්...
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ඒක තෙරුම්ගන්න අමාරුයි බං
    එක ඉකියයි කඳුලු බිංදු දෙකෙන් පිරිමි අපි පදිරි බං :(
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඒක තෙරුම්ගන්න අමාරුයි බං
    එක ඉකියයි කඳුලු බිංදු දෙකෙන් පිරිමි අපි පදිරි බං :(

    :lol::lol::lol:
    11.gif
     
    hackerzero

    Well-known member
  • Dec 27, 2015
    1,508
    268
    83
    http://jeewangallery.blogspot.com
    ඇයි ගෑනු කියන දේ කරන්නම වෙන්නේ? හිතෙන්නෙ නැත්ද අපි නිකන් වහල් වෙලා කියලා? උඹලගේ කෙල්ලොත් උඹලට ගහනවද?

    උබ කෙල්ලව හදා ගනින්කො ඕනි විදිහට ඉවරයිනේ
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    එක ඉකියයි කඳුලු බිංදු දෙකෙන් පිරිමි අපි පදිරි බං
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    ඇයි ගෑනු කියන දේ කරන්නම වෙන්නේ? හිතෙන්නෙ නැත්ද අපි නිකන් වහල් වෙලා කියලා? උඹලගේ කෙල්ලොත් උඹලට ගහනවද?

    උඹේ අම්මට නම් මම තමයි ගහන්නේ.

    ඊයා.I never say stuff like this and I hate the people who do.
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    kawruwath katewath yatath wenna awashye naha,yatath keranna awashye naha...iwesegena yaaluwela magula kanna...eke raseyekuth danei,welawekete mala aneyak wenna puluwann,hodeme de iwesgena marenakum denna hodin ekete inne try kerena ekai,nethi reethi danna awesheya wenne naha...:yes::lol::)
     
    Last edited: