
Awuruddata thama ban kawda 12k denne? risky privet buggers like sakvithi?
com bank max 10.50
http://www.combank.net/newweb/rates-tariffs/interest-rates?t=FXDP
bank wala denawada machan dan
thanks for informationindisen;194[SIZE="5" said:[/SIZE]91308]fixed deposit කරදර නැතුව...
උබ ලගපතක ඉන්නවනම්... ඉඩමක් අරං වගා කරපං .... ගම්මිරිස් වගේ වැඩිය වැඩ විද්දීන්නේ නැති ලේසි,පහසු, හොද ලාබ තියෙන දෙයක්. ඉඩමේ වටිනාකම බහින්නේ නෑනේ .....fixed deposit වගේ නවෙයි... $ එක උඩ යනකොට බල්දුවෙන්නේ නැනේ....
ලංකාවේ නෙවෙයි මචෝ මම ඉන්නේ ලංකාවට අපූවහම කරන්න අයිඩියා එකක් බැලුවේ , එල මචෝ ගොඩක් හොයලා බලලා මහන්සි වෙන්න වෙනවා ඉතින් ඔය ගම්මිරිස් වගේ එකක් කරද්දි නේ




Awuruddata thama ban kawda 12k denne? risky privet buggers like sakvithi?
com bank max 10.50
http://www.combank.net/newweb/rates-tariffs/interest-rates?t=FXDP
bank wala denawada machan dan
මම උඹ උනානම්...මට හිතෙන ඒවා...
01. ඉස්සෙල්ලම පර් 8 ක විතර ඉඩම් කෑල්ලක් අරන් පොඩි ගෙයක් හදල විකුණනවා.මේ වැඩේ ටික ටික හවුසින් ප්‍රොජෙක්ට්,ලෑන්ඩ් සේල්,දක්වා දියුණු කරනවා.
02. පොඩි රිසෙප්ෂන් හෝල් එකක් පටන්ගන්නවා(මේකටනම් සල්ලි මදිවෙයි වගේ)
03. ඇදුම් පිටරටින් ගෙනල්ල විකුණනවා
03. වාහන බිස්නස් එකක් පටන්ගන්නවා
04. සුපිරියට කෑම කඩයක් පටන්ගන්නවා
05. ගෙඩියපිටින් එෆ්.ඩී දාල.මාසිකව පොලිය ගන්න ගමන් පොඩි ජොබක් හොයාගෙන දැහැමින් සෙමින් ජීවත් වෙනවා
අපේ ස කෙනෙක් කිව්වා A/L පංතියෙදි,හොඳම ආයෝජනය ඉගෙන ගන්න එකයි ඉඩම් ගන්න එකයි කියලා![]()


