කෝටියක්

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
kootiyak thiyanawaa nam kolomba kittuwa idamak aran geyak hari shop ekak hari gahala rent 1ta deepan.

මම ශොප් එකක් බැලුවා බන් හයිලෙවල් එක අයිනෙම ඉඩම විතරක් ගනන් යද්දි බර ගානක් බන් මිලියන 10 කින් හැරෙන්නවත් බැහැ බන්
 
freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
ඔය සල්ලි වලින් අර ටැටූ එක මකා ගන්න

නිම ටැක් එකට ආවා උබ හෙක් ඇත්තම කිව්වොත් උබට සල්ලි තියෙනවා අතේ රු 35000 ටිකට් එකට අරුගේ සෝ කැල්ල බලලා එන්න, එත් උබ යන්නේ නැත්තේ ඇයි, එ සල්ලි එක වෙනුවෙන් වියදම් කරන්න බැරි නිසා, ලොබ කම වෙනයි අරපිරිමැස්ම වෙනයි, තනියම මහන්සි වෙලා සල්ලි හොයලා හො සල්ලි වල අමාරුකම් දනන් කෙනෙක් එහෙම වියදම් කරන්නේ නැහැ බ්‍රෝ උබලා කිරියේ ඉන්න ඉන්සා ඔන දෙයක් අහලා වරදින්නේ නතුව කරන්න පුලුවන් මචෝ එකයි අහන්නේ උබලගේන් ජය වෙවා !
 
mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    mage laga business idea ekak thiyanawa, hebei eka mam akaranna hithan inna ekak, mawa partner karagaththoth mama wede karala dennam. laksha 10 ta maaseta 70,000/ ubata madida. mata 20k dunna kiyapan. ethakota 50k. kisi risk ekak nehe,
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    Podi Silva - පොඩි සිල්වා;19490850 said:
    උබේ කෝටිය කොහෙද තියලා තියෙන්නේ
    ඔය ප්‍රශ්න ටික ඉවරයක් කරලා දෙන්නම්

    :lol: :rofl:

    siraawata, mama duty inna welaawak balala geema gahamu
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    :shocked::shocked: ammapa bn yako ewane bn ratawal
    මස්සිනා කෙනෙක් ඉන්නව මෙිසිනවල මොනව කරනවද මන්ද හැම නත්තලටම ආවම ඒ කාලෙට තියෙන අලුත්ම හයි එස් වෑන් එකක් ගන්නවමයි. මාසෙ ඉවර උනාම උගෙ ටුවරිසම් කරන එකෙක් ඉන්නව ඌට වාහනේ දීල යනව. වැඩේ කියන්නෙ එකක්වත් ලීසිං ෆිනෑන්ස් දාල නෙමේ ගන්නෙ. මේ පාරත් එකක් ගත්ත කියහංකො.
    එහෙම කියල ඌ ලෝභයෙකුත් නෙමේ.
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    mage laga business idea ekak thiyanawa, hebei eka mam akaranna hithan inna ekak, mawa partner karagaththoth mama wede karala dennam. laksha 10 ta maaseta 70,000/ ubata madida. mata 20k dunna kiyapan. ethakota 50k. kisi risk ekak nehe,

    වරෙන් උබ නූගේගොඩ කිව්වා නෙද මෙල්ඩ ප්ලෙස් දන්නවාද ? එනවද ඒ පැත්තේ ලංකාවට අපුවහම උබට මැසෙජ් එකක් දාන්නම්
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    mage laga business idea ekak thiyanawa, hebei eka mam akaranna hithan inna ekak, mawa partner karagaththoth mama wede karala dennam. laksha 10 ta maaseta 70,000/ ubata madida. mata 20k dunna kiyapan. ethakota 50k. kisi risk ekak nehe,

    :shocked::shocked: ammapa bn yako ewane bn ratawal

    hariyanne na..... thmanta jiwath wenna hadapu geyak rent karana ekai rent karannama geyak hadana ekai 2k...

    ge gadanna yata karapu gana cover karanna aurudu ganak yanawa......

    eth me gana recover wenna yana kaleta bank eke FD dammoth hoda ganak e kale athulata thata enawa...

    danagena karoth goda yai nodana karoth hikawilama yai...

    dana giyoth katharagama nodana giyoth atharamaga....

    wathu waga karala padu una ayanam mama danne na.... good business..

    ita wada hodai oya salli lamayekuta deepan....

    risk eka awama...... hithata bayak nathuwa hoda ganak athata ganna puluwan ekama widiya.....​

    Thanks rep

    මස්සිනා කෙනෙක් ඉන්නව මෙිසිනවල මොනව කරනවද මන්ද හැම නත්තලටම ආවම ඒ කාලෙට තියෙන අලුත්ම හයි එස් වෑන් එකක් ගන්නවමයි. මාසෙ ඉවර උනාම උගෙ ටුවරිසම් කරන එකෙක් ඉන්නව ඌට වාහනේ දීල යනව. වැඩේ කියන්නෙ එකක්වත් ලීසිං ෆිනෑන්ස් දාල නෙමේ ගන්නෙ. මේ පාරත් එකක් ගත්ත කියහංකො.
    එහෙම කියල ඌ ලෝභයෙකුත් නෙමේ.

    උබලා නිකන් යු එස් එ වල සැලරි ස්කෙල් බලපන් එක එක පොශිශන් වල නිකන් බිස්නස් මැනෙජ්මට් කරපු එකෙකට බලපන් කැමෙස්ට් ලා පී එච් ඩී තියෙන උන් ඉතින් මාසෙකට ලක්ශ 8ක් 10ක් ගන්න පඩි ඉතින් බන් මොනවා කරනන් බැරිද
     
    • Like
    Reactions: KingCM

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    අයිය වෙනුවෙන් බම්ප් එකක්...
    කෝටිය දස කෝටිය කරගන්න ලැබේවායි පතමි.
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    අයිය වෙනුවෙන් බම්ප් එකක්...
    කෝටිය දස කෝටිය කරගන්න ලැබේවායි පතමි.

    කොටියට වඩා වටිනවා බපිය! තැන්කූ සල්ලි කියන්නේ අද තියෙනවා හෙට නැහැ එවගෙද යාලූ කම් ජයවෙවා!
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,637
    2,475
    113
    නිධානයක් උඩ
    මචං ඔය කෝටිය ෆික්ස් ඩිපොසිට් දැම්මනම් 12% මාසෙට ලක්ෂයක් ලැබෙනවා ලොකු රිසක් එකක් නැතුව, හැබැයි ගෙයක් හදලා කුලියට දෙන්න බැහැ ලක්ෂයකට. ඒ වුනාට කාලෙත් එක්ක ගෙයි වටිනාකම වැඩිවෙයි.

    මොනවා කලත් හිතල බලලා කරපං.

    ටවුන් එකකින් තට්ටු 4ක විතර කඩයක් හැදුවොත් හොඳද?
     
    Last edited:

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,551
    6,850
    113
    Gedara
    fixed deposit ekak dala lakshayak withara poliya ganin !! uba job ekak karanawa nam eken jeewath wela labena poliya ayojanaya karapan..business ehekata...ethakota ubata kotiyath ithurui !! job ekak karanne naththam hambena poliyen bagayak expense walata tyan ithuru 50000 ayojanaya karapan
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    239bc2ab761097d928c7676f3e7afd2b.500x194x13.gif

    යා ඛේබි :D සතියෙන් ප්‍රශ්ණය විසඳා දෙමි.
     
    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    මචං ඔය කෝටිය ෆික්ස් ඩිපොසිට් දැම්මනම් 12% මාසෙට ලක්ෂයක් ලැබෙනවා ලොකු රිසක් එකක් නැතුව, හැබැයි ගෙයක් හදලා කුලියට දෙන්න බැහැ ලක්ෂයකට. ඒ වුනාට කාලෙත් එක්ක ගෙයි වටිනාකම වැඩිවෙයි.

    මොනවා කලත් හිතල බලලා කරපං.

    ටවුන් එකකින් තට්ටු 4ක විතර කඩයක් හැදුවොත් හොඳද?

    12% ??? :shocked::shocked::shocked:
     
    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    fixed deposit කරදර නැතුව...
    උබ ලගපතක ඉන්නවනම්... ඉඩමක් අරං වගා කරපං .... ගම්මිරිස් වගේ වැඩිය වැඩ විද්දීන්නේ නැති ලේසි,පහසු, හොද ලාබ තියෙන දෙයක්. ඉඩමේ වටිනාකම බහින්නේ නෑනේ .....fixed deposit වගේ නවෙයි... $ එක උඩ යනකොට බල්දුවෙන්නේ නැනේ....
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    Podi Silva - පොඩි සිල්වා;19490850 said:
    උබේ කෝටිය කොහෙද තියලා තියෙන්නේ
    ඔය ප්‍රශ්න ටික ඉවරයක් කරලා දෙන්නම්

    :lol: :rofl:

    :eek:

    9jQHPOA.gif