☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ

නැත්තං හෙට දවසෙත් ඔය කියපු විදිහට ඇදෙද්දෙන් මල්ලි. නැත්තං අපේ ඇද හොයන්න ඉන්න එව්න් තවත් කතාවක් කියයි. :nerd: පෝල් එක දාන එක අනිද්දා උදේ වරුවේ කරමු.

හොඳ විදියක්:)....අයියම කස්ටියත් එක්ක කතා කරල බලල තීරණයක් ගන්න:yes:...

මං ඉතින් බහුතර මතයට හිස නමනවා
11.gif
 
shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    මචං ඕව ආතල් එකක් කරගන්න එපා:no:...මේ කරන වැඩේ බාල්දු වෙනවා ඕකෙන්..

    පස්සෙ ආතල් එකක් ගන්න එක වෙනයි...කට්ටියට එපා වෙනවා මේ ත්‍රෙඩ් පැටලෙන්න ගියාම:(

    දැන්ද බන් කියන්නේ.ඌව පොඩ්ඩක් ෆෝම් කරන්නයි හැදුවේ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :shocked::shocked:ටොම් අයියා දේශ පාලුව ගැන කතා කරනවා දැක්කමයි.

    ඔව් මල්ලි මම සාමාන්‍යයෙන් මේකෙදිවත් ඇත්ත ජීවිතේදිවත් උන් ගැන කතා කරන්නෙ නෑ. මොකද මට දේශපාලනයම තිත්තයි. :(
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    නැත්තං හෙට දවසෙත් ඔය කියපු විදිහට ඇදෙද්දෙන් මල්ලි. නැත්තං අපේ ඇද හොයන්න ඉන්න එව්න් තවත් කතාවක් කියයි. :nerd: පෝල් එක දාන එක අනිද්දා උදේ වරුවේ කරමු.

    OK
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    දැන්ද බන් කියන්නේ.ඌව පොඩ්ඩක් ෆෝම් කරන්නයි හැදුවේ

    වෙන එකක් නම් මාත් අරින් නෑ බං:lol::lol:...ආතල් එකක් ගන්නවා:yes::yes::lol:...

    ඔය ත්‍රෙඩ් එක බම්ප් කිරිල්ලෙන් වෙන්නේ ඔරිජිනල් ත්‍රෙඩ් ටික පැටලෙනවා කට්ටියට.... අද දවලුත් ටොයියා එකක් දාල තිබ්බා:sorry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    හොඳ විදියක්:)....අයියම කස්ටියත් එක්ක කතා කරල බලල තීරණයක් ගන්න:yes:...

    මං ඉතින් බහුතර මතයට හිස නමනවා
    11.gif

    මාත් බහුතර මතයට තමයි මල්ලි :). බුවා එහෙම අද නෑ. :nerd:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    වෙන එකක් නම් මාත් අරින් නෑ බං:lol::lol:...ආතල් එකක් ගන්නවා:yes::yes::lol:...

    ඔය ත්‍රෙඩ් එක බම්ප් කිරිල්ලෙන් වෙන්නේ ඔරිජිනල් ත්‍රෙඩ් ටික පැටලෙනවා කට්ටියට.... අද දවලුත් ටොයියා එකක් දාල තිබ්බා:sorry:

    ඒ මොකක්ද.අවෝඩ් එකට බැනලද
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මාත් බහුතර මතයට තමයි මල්ලි :). බුවා එහෙම අද නෑ. :nerd:

    හෙට උදේ කස්ටිය එක්ක කතා කරල බලමු එහෙනම්..හෙට හවස් වෙද්දි වගේ පූල් ටික දාගන්න:yes:...

    අයියා හෙට උදේ ඉන්නවද:eek:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඒ මොකක්ද.අවෝඩ් එකට බැනලද

    නෑ..ඌ ඒ හා සමාන එකක් දාල වසරේ හොඳම අසහනකරුවා වගේ නමක් එක්ක:yes:.....

    නළියනව බං වලියක් දකිද්දි:yes::lol:...

    කාගෙන ඉන්නවා ඉතිං මේ වැඩේ චොර වෙන නිසා:(;)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    හෙට උදේ කස්ටිය එක්ක කතා කරල බලමු එහෙනම්..හෙට හවස් වෙද්දි වගේ පූල් ටික දාගන්න:yes:...

    අයියා හෙට උදේ ඉන්නවද:eek:

    මට හෙට උදේ එන්න බැරි වුනොත් මල්ලිලා කතා කරගෙන මට කියන්න. :sorry: නිවාඩු කාලෙදි ඉවර කරගන්න කාර් කෝස් එකක් තියනවා. හෙට සමහරවිට ගැරජ් එකේ ටිකක් ඉන්න වෙයි
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    නෑ..ඌ ඒ හා සමාන එකක් දාල වසරේ හොඳම අසහනකරුවා වගේ නමක් එක්ක:yes:.....

    නළියනව බං වලියක් දකිද්දි:yes::lol:...

    කාගෙන ඉන්නවා ඉතිං මේ වැඩේ චොර වෙන නිසා:(;)

    අපරාදේ බන්.ඌවම යෝජනා කරන්න තිබුනා:growl::growl:
     
    Status
    Not open for further replies.