මීට වඩා රජ පඹයෙක් කොයින්ද

ටොම් අයියා දේශ පාලුව ගැන කතා කරනවා දැක්කමයි.මීට වඩා රජ පඹයෙක් කොයින්ද

ටොම් අයියා දේශ පාලුව ගැන කතා කරනවා දැක්කමයි.
නැත්තං හෙට දවසෙත් ඔය කියපු විදිහට ඇදෙද්දෙන් මල්ලි. නැත්තං අපේ ඇද හොයන්න ඉන්න එව්න් තවත් කතාවක් කියයි.පෝල් එක දාන එක අනිද්දා උදේ වරුවේ කරමු.
....අයියම කස්ටියත් එක්ක කතා කරල බලල තීරණයක් ගන්න
...
මචං ඕව ආතල් එකක් කරගන්න එපා...මේ කරන වැඩේ බාල්දු වෙනවා ඕකෙන්..
පස්සෙ ආතල් එකක් ගන්න එක වෙනයි...කට්ටියට එපා වෙනවා මේ ත්රෙඩ් පැටලෙන්න ගියාම![]()
ටොම් අයියා දේශ පාලුව ගැන කතා කරනවා දැක්කමයි.

නැත්තං හෙට දවසෙත් ඔය කියපු විදිහට ඇදෙද්දෙන් මල්ලි. නැත්තං අපේ ඇද හොයන්න ඉන්න එව්න් තවත් කතාවක් කියයි.පෝල් එක දාන එක අනිද්දා උදේ වරුවේ කරමු.
දැන්ද බන් කියන්නේ.ඌව පොඩ්ඩක් ෆෝම් කරන්නයි හැදුවේ

...ආතල් එකක් ගන්නවා

...
හොඳ විදියක්....අයියම කස්ටියත් එක්ක කතා කරල බලල තීරණයක් ගන්න
...
මං ඉතින් බහුතර මතයට හිස නමනවා![]()
. බුවා එහෙම අද නෑ. 
වෙන එකක් නම් මාත් අරින් නෑ බං...ආතල් එකක් ගන්නවා
...
ඔය ත්රෙඩ් එක බම්ප් කිරිල්ලෙන් වෙන්නේ ඔරිජිනල් ත්රෙඩ් ටික පැටලෙනවා කට්ටියට.... අද දවලුත් ටොයියා එකක් දාල තිබ්බා![]()
මාත් බහුතර මතයට තමයි මල්ලි. බුවා එහෙම අද නෑ.
![]()
...
ඒ මොකක්ද.අවෝඩ් එකට බැනලද
.....
...

හෙට උදේ කස්ටිය එක්ක කතා කරල බලමු එහෙනම්..හෙට හවස් වෙද්දි වගේ පූල් ටික දාගන්න...
අයියා හෙට උදේ ඉන්නවද![]()
නිවාඩු කාලෙදි ඉවර කරගන්න කාර් කෝස් එකක් තියනවා. හෙට සමහරවිට ගැරජ් එකේ ටිකක් ඉන්න වෙයිමලමු මල්ලි. නැත්තං වැඩේ නිදිමත වෙනවා නේ![]()
නෑ..ඌ ඒ හා සමාන එකක් දාල වසරේ හොඳම අසහනකරුවා වගේ නමක් එක්ක.....
නළියනව බං වලියක් දකිද්දි...
කාගෙන ඉන්නවා ඉතිං මේ වැඩේ චොර වෙන නිසා![]()


දැන්ද බන් කියන්නේ.ඌව පොඩ්ඩක් ෆෝම් කරන්නයි හැදුවේ

sarpaya daka nara modaya kiyala man nam dama dakka gaman
mata oya iwasana wada wadiya set wen na![]()