2015 Dec- 29 - ElaKiri Radio ! -Music Hut with tharindumj

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
ගිය සතියේ සින්දුවයි:D

සයුරක් නොදුටු ගගුලක්
මලට සුවඳ සේ


11.gif
 

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
රාජකාරීමය කටයුත්තක් හේතුවෙන් අද දින සජීවීව වැඩසටහන ගෙන ඒමට නොහැකි වීම පිළිබද මාගේ බලවත් කණගා‍ටුව.
-මීට
මම එම්.ජේ....

එතකන් අගෝස්තු 8වෙනිදා වැඩසටහන අහපියව්... හිදිසියට තැටියක්වත් ගහගන්න බැරිවුනා....

තේරෙඩ් එකේ හිටපියව් නැත්තන් ලබන සතියේ සිංදු දෙන්නේ නෑ​



:shocked::shocked::shocked::shocked::shocked::growl::growl::growl::growl::growl:;););););):cool::cool::cool::cool::):):):)
 

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    හොදයි හොදයි...
    මේ පාර ගෑනුළමය කොහොමද?

    ෆේස්බුක් එකේ ප්‍රොෆයිල් පික් එකේ ඉන්නවා මල්ලි....:)
    මම හිතපු, හොයපු විදියේ කෙනෙක්....
    අවුරුද්දක් හරියටම ආශ්‍රය කළා...
    ගෙවල් වලින් කැමැත්ත ගත්තේ ගොඩක් පස්සේ...
    ඒත් ගෑනු කියන්නේ කාලගුනේ වගේ, ක්ෂණික වෙනස් වෙනවා...
    ඒ නිසයි ලබන අවුරුද්දේ මැයි වෙනකන් තව බලන්නේ...
    බලමු ඉවසීම එහෙම තියේද කියල..:lol:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    දැන් වයසයිනේ

    හපෝ ගොඩක් වයසයි...
    ඉතිං ඉතිං සම්මාන උළෙලක් තියේලු නේද...
    ඇවිල්ල ටැග් දාල ශේප් එකේ ගියා...
    අද එන්නම් ඒ පැත්තේ...
    වලි එහෙම නැත්ද, පෝර දාන්න...:lol:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ෆේස්බුක් එකේ ප්‍රොෆයිල් පික් එකේ ඉන්නවා මල්ලි....:)
    මම හිතපු, හොයපු විදියේ කෙනෙක්....
    අවුරුද්දක් හරියටම ආශ්‍රය කළා...
    ගෙවල් වලින් කැමැත්ත ගත්තේ ගොඩක් පස්සේ...
    ඒත් ගෑනු කියන්නේ කාලගුනේ වගේ, ක්ෂණික වෙනස් වෙනවා...
    ඒ නිසයි ලබන අවුරුද්දේ මැයි වෙනකන් තව බලන්නේ...
    බලමු ඉවසීම එහෙම තියේද කියල..:lol:





    අයියේ තාම රික්වෙස්ට් එක දාන්න බැරිඋනා කියහංකෝ:shocked::shocked::shocked::shocked:...

    මට මතක විදියට මූණුපොතට එදා ඉඳන් ලොග් උනේ නෑ:no::no:..

    කොමද මගේ බුකි පරිහරණය:lol:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    හපෝ ගොඩක් වයසයි...
    ඉතිං ඉතිං සම්මාන උළෙලක් තියේලු නේද...
    ඇවිල්ල ටැග් දාල ශේප් එකේ ගියා...
    අද එන්නම් ඒ පැත්තේ...
    වලි එහෙම නැත්ද, පෝර දාන්න...:lol:


    :lol::lol:
    වලි තිබුණා..මගඇරලා ඉන්නේ ඉතිං:yes:...වලිත් හරි බෝරිං අෆ්ෆා:lol:
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    නිවේදක මහතාගේ හදිසි රාජකාරීමය සහ පුද්ගලික හේතුවක් මත අද දින සජීවීව රේඩියෝ වැඩසටහ ගෙන ඒමට නොහැකිබව දැනුම් දුන්නා.එම නිසා කලින් විකාශය වූ වැඩසටහනක් අද දින විකාශය වේ.පසුගිය සතියේ ලබා දීමට නොහැකි වී ගීත සමග නව වසරේ වැඩසටහන ගෙන එනු ඇත.
    සිදුවූ අපහසුතාවට අපගේ බලවත් කණගා‍ටුව

    Elakiri Radio Team
     

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    ෆේස්බුක් එකේ ප්‍රොෆයිල් පික් එකේ ඉන්නවා මල්ලි....:)
    මම හිතපු, හොයපු විදියේ කෙනෙක්....
    අවුරුද්දක් හරියටම ආශ්‍රය කළා...
    ගෙවල් වලින් කැමැත්ත ගත්තේ ගොඩක් පස්සේ...
    ඒත් ගෑනු කියන්නේ කාලගුනේ වගේ, ක්ෂණික වෙනස් වෙනවා...
    ඒ නිසයි ලබන අවුරුද්දේ මැයි වෙනකන් තව බලන්නේ...
    බලමු ඉවසීම එහෙම තියේද කියල..:lol:

    :confused::confused::confused:
    මට පැටලුනාවත්ද???
    ඔයාට නේ මනමාලියෝ බල බලා උන්නේ...:sorry::sorry: