රාජකාරීමය කටයුත්තක් හේතුවෙන් අද දින සජීවීව වැඩසටහන ගෙන ඒමට නොහැකි වීම පිළිබද මාගේ බලවත් කණගාටුව.
-මීට
මම එම්.ජේ....
එතකන් අගෝස්තු 8වෙනිදා වැඩසටහන අහපියව්... හිදිසියට තැටියක්වත් ගහගන්න බැරිවුනා....
තේරෙඩ් එකේ හිටපියව් නැත්තන් ලබන සතියේ සිංදු දෙන්නේ නෑ























හොදයි හොදයි...
මේ පාර ගෑනුළමය කොහොමද?


තරිඳුවෝ අමරදේව මාස්ටර්ගෙ සුදු නෙලුම කෝ සොර බොර වැවේ දෙන්න
ඔය රේඩියෝ එක දීපන් ළමයෙක්ට...
![]()


... 

මචං තරිඳුවට වැඩ ඇති...
මොනා උනත් ඌ එක දිගට ශෝඑක කරන් ආව![]()

දැන් වයසයිනේ

ෆේස්බුක් එකේ ප්‍රොෆයිල් පික් එකේ ඉන්නවා මල්ලි....
මම හිතපු, හොයපු විදියේ කෙනෙක්....
අවුරුද්දක් හරියටම ආශ්‍රය කළා...
ගෙවල් වලින් කැමැත්ත ගත්තේ ගොඩක් පස්සේ...
ඒත් ගෑනු කියන්නේ කාලගුනේ වගේ, ක්ෂණික වෙනස් වෙනවා...
ඒ නිසයි ලබන අවුරුද්දේ මැයි වෙනකන් තව බලන්නේ...
බලමු ඉවසීම එහෙම තියේද කියල..



...
..
හපෝ ගොඩක් වයසයි...
ඉතිං ඉතිං සම්මාන උළෙලක් තියේලු නේද...
ඇවිල්ල ටැග් දාල ශේප් එකේ ගියා...
අද එන්නම් ඒ පැත්තේ...
වලි එහෙම නැත්ද, පෝර දාන්න...


...වලිත් හරි බෝරිං අෆ්ෆා
ෆේස්බුක් එකේ ප්‍රොෆයිල් පික් එකේ ඉන්නවා මල්ලි....
මම හිතපු, හොයපු විදියේ කෙනෙක්....
අවුරුද්දක් හරියටම ආශ්‍රය කළා...
ගෙවල් වලින් කැමැත්ත ගත්තේ ගොඩක් පස්සේ...
ඒත් ගෑනු කියන්නේ කාලගුනේ වගේ, ක්ෂණික වෙනස් වෙනවා...
ඒ නිසයි ලබන අවුරුද්දේ මැයි වෙනකන් තව බලන්නේ...
බලමු ඉවසීම එහෙම තියේද කියල..




