පැටලුනේ නැහැ...
මට තමයි බැලුවේ... අස්මි අක්කල එහෙම දන්නවා මුල ඉඳලම...
එයා යාලු වෙලා ඉන්දැද්දී තව හෙවුවා ගෙදරින්..
ගෙදර කට්ටිය අපේ ලවු පලහිලවුව දැනගෙන හිටියේ නැහැනේ....
එයා දන්නවා මම ගියපු හැම තැනම ගැනම...
මම මනමාලියෝ ගැන එයා එක්කත් කියල තියෙනවා..
ඒ වෙලාවට බලන්න ඕන මුණ...

අම්මටසිරි...9 ට දහයයි යකෝ..
මං යනෝ..ජයවේවා කස්ටියට![]()
ඔහෙ ඉන්නව බන් , මෙ දවස් ටිකෙ නිවාඩු බන් office එකෙ.... අතල් එකෙ ඉන්නව. කොහොමද ඉතින්...ආ මතං

අම්මටසිරි...9 ට දහයයි යකෝ..
මං යනෝ..ජයවේවා කස්ටියට![]()
ඔහෙ ඉන්නව බන් , මෙ දවස් ටිකෙ නිවාඩු බන් office එකෙ.... අතල් එකෙ ඉන්නව. කොහොමද ඉතින්...
තාම ශෝප් එකේ බං..ඕන් ගෙදර දිව්වා
![]()
Officeද බං තාම...
නෑ බං ගෙදර..මම කිව්වේ මේ ටිකේ වැඩ කියලා..අරූ නිවාඩු කියපු හින්දා

එල එල පරිස්සමින් යමං...චතුව නැත්තේ ඇයි බං
දැක්කේ නෑ සෑහෙන කාලෙකින්
ela ela..thama office bn..epawenawa![]()