රත්තරං;19489028 said:ඇපටයිට් තියෙනවා
ඉල්මනයිට් තියෙනවා
ලෝකේ හොදම මිනිරන් තියෙනවා
ගෑනු රට යවලා විදේශ විනිමය හොයනවා![]()
මිනිරන් හාරන්නේ ජර්මන් කාරයෝ රත්තරනේ.
ලංකාවේ ඕනෑම පලාතක කුමන වර්ගයක හෝ භෝගයක් පහසුවෙන්ම වගා කරන්න පුලුවන්.අපේ රටේ දේශීය සහල් වලට ගොඩක් බටහිර රටවල් වල හොඳ ඉල්ලුමක් තියෙනවා.භූමි ප්‍රමාණයට සාපේක්ශව ජලය වැඩිපුරම තියෙන රටවල් අතර අපි දෙවන ස්ථානය.දේශීය සහල් වගාවට පොහොර ඕනි නෑ.බොහොම පහසුවෙන් විදේශ විනිමය ලබා ගන්න පුලුවන්.කවදද අපේ රටේ රජය මේවා හඳුනාගෙන දියුනු කරන්නේ?
කවදද මේ රටේ රජයෙන් දේශීය ව්‍යාපාරිකයින්ට අත දෙන්නේ?

mekai aththa.