සවුදිය

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රත්තරං;19489028 said:
    ඇපටයිට් තියෙනවා

    ඉල්මනයිට් තියෙනවා

    ලෝකේ හොදම මිනිරන් තියෙනවා

    ගෑනු රට යවලා විදේශ විනිමය හොයනවා:sorry::sorry:

    මිනිරන් හාරන්නේ ජර්මන් කාරයෝ රත්තරනේ.

    ලංකාවේ ඕනෑම පලාතක කුමන වර්ගයක හෝ භෝගයක් පහසුවෙන්ම වගා කරන්න පුලුවන්.අපේ රටේ දේශීය සහල් වලට ගොඩක් බටහිර රටවල් වල හොඳ ඉල්ලුමක් තියෙනවා.භූමි ප්‍රමාණයට සාපේක්ශව ජලය වැඩිපුරම තියෙන රටවල් අතර අපි දෙවන ස්ථානය.දේශීය සහල් වගාවට පොහොර ඕනි නෑ.බොහොම පහසුවෙන් විදේශ විනිමය ලබා ගන්න පුලුවන්.කවදද අපේ රටේ රජය මේවා හඳුනාගෙන දියුනු කරන්නේ?

    කවදද මේ රටේ රජයෙන් දේශීය ව්‍යාපාරිකයින්ට අත දෙන්නේ?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;19489028 said:
    ඇපටයිට් තියෙනවා

    ඉල්මනයිට් තියෙනවා

    ලෝකේ හොදම මිනිරන් තියෙනවා

    ගෑනු රට යවලා විදේශ විනිමය හොයනවා:sorry::sorry:

    අපිට තෙල්, යපස්, ගල් අගුරැ නෑ. ඉතින් දියුණු වෙන්න පුලුවන්ද මිනිරන් වලින් විතරක්?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔක්කොටම වඩා හොද මොළ තියනවා. දියුණු මානව සම්පතක් ඉන්නවා.
    තරුණ පරපුර වෙන රටවල් වලට නම් හෙන හයියක් මචං. තරුණ ජනගහනය වැඩි වෙන තරමට රට ශක්තිමත් වැඩ කරන්න පුළුවන් මිනිස්සු. එත් අපේ රටට එයාලා බරක්

    බරක් වෙලා තියෙන්නෙ තරැණ පරම්පරාවට වැඩි දුර ඉගෙන ගන්න බැරි නිසා නේ? අනිත් රටවල උපාධි කියන ඒවා හැමෝටම ලබා ගන්න පුලුවන්. ඉතින් ඒ රටවල තරැණ පරම්පරාවට අපේ වගේ හොද රස්සාවල හිගයක් නෑ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    අපිට තෙල්, යපස්, ගල් අගුරැ නෑ. ඉතින් දියුණු වෙන්න පුලුවන්ද මිනිරන් වලින් විතරක්?

    තෙල් ගල් අගුරු විතරයි බන් නැත්තේ

    යපස් තියනවා

    යපස් නැතැත් කොච්ච්ව්හ්ර පරණ යකඩ ඉන්දියාවට පටවනවාද. ඒවා ගෙන් යකඩ හදන්න පුල්වන් ගින්නක් නැතුව

    මිනිරන් නම් ටිකයි තියෙන්නේ

    අපිට කුබුරු තියනවා, වග කරන්න පුළුවන් පහසුකම් තියනවා. වැව තියනවා ඒ නැත්තම් ගොඩක් ප්‍රදේශ වලට අව්රුද්ද පුරා වැසි ලැබෙනවා

    අපිට අපේ අහාර ටික මෙහෙ හදාගන්න පුලුවන්නම් අපිට ලොකු සල්ලියක් එතුරු වෙන්ව
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    බරක් වෙලා තියෙන්නෙ තරැණ පරම්පරාවට වැඩි දුර ඉගෙන ගන්න බැරි නිසා නේ? අනිත් රටවල උපාධි කියන ඒවා හැමෝටම ලබා ගන්න පුලුවන්. ඉතින් ඒ රටවල තරැණ පරම්පරාවට අපේ වගේ හොද රස්සාවල හිගයක් නෑ.

    ඉන්දියාවේ උපාදි දරයෝ කොච්චර ඉන්නවද ?? ලදී පි එච් ඩි තියන උනුත් දාලා තිබ්බ නේද පියන් ජොබ් එකකට.

    එක නෙමයි බන් කරන්න ඕනි. හැම කෙනාම වසරක් රටට සේවය කරන්න ඕනි නොමිලේ. පාසලින් අයින් උනාම

    නිකම් රස්සාවක් නැතුව ඉන්න මිනිසුන්ව මොනයම් හෝ නිෂ්පාදනයකට දායක කරගන්න ඕනි. වැඩක් ගන්න ඕනි හැමෝගෙන්ම .
     
    waligamaya

    Well-known member
  • අපිට තෙල්, යපස්, ගල් අගුරැ නෑ. ඉතින් දියුණු වෙන්න පුලුවන්ද මිනිරන් වලින් විතරක්?

    පුහු. දියුණු වෙලා තියෙන්නේ තෙල්, යපස් තියෙන රටවල් විතරද එහෙනම් අප්‍රිකාව තමයි ගොඩක්ම දියුණු වෙන ඕන. අපේ බහුතරයට කර්මාන්ත යෝජනා ගැන අවබෝදයක් නැ. කැටිය හිතන්නේ මහා පරිමාන වාහන යන්ත්ර්සුත්ත්ර් පරිගණ ක විතරයි. ඔනතරන් හොද අවස්ථා තියනවා නමුත් අපි එව බිතකරණේ නැ දානෙත් නැ. දන අය කරනෙත් නැ
     
    waligamaya

    Well-known member
  • අපේ රටේ අද්ද්යපනයෙනේ විවසයකයෝ හදනේ නැ. කරන්නේ නිඅක්ම ශ්‍රමිකයෝ හදන එක විතරයි.

    කෘශිකර්මය ගැන ඉගෙන ගත්ත උන් වාගාකරණේ නැ.
    ව්‍යපාර කළමනා කරණය ගැන උගත් උන් කරන ව්‍යපරයක් නැ.
    ඉන්ගිජිනේරුවන් කොගේහරි රැකියාව කරනවා විතරට්යි.

    අපේ ය කරන්නේ ඉගෙන ගෙන කොගේගරි මොක්කහරි මස්පදී ලැබෙන රැකියාවක් කරගෙන ජිවිතේ ගෙවන එක විතරයි.
     
    • Like
    Reactions: Ayeshlive

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    අපේ රටේ අද්ද්යපනයෙනේ විවසයකයෝ හදනේ නැ. කරන්නේ නිඅක්ම ශ්‍රමිකයෝ හදන එක විතරයි.

    කෘශිකර්මය ගැන ඉගෙන ගත්ත උන් වාගාකරණේ නැ.
    ව්‍යපාර කළමනා කරණය ගැන උගත් උන් කරන ව්‍යපරයක් නැ.
    ඉන්ගිජිනේරුවන් කොගේහරි රැකියාව කරනවා විතරට්යි.

    අපේ ය කරන්නේ ඉගෙන ගෙන කොගේගරි මොක්කහරි මස්පදී ලැබෙන රැකියාවක් කරගෙන ජිවිතේ ගෙවන එක විතරයි.
    :yes: mekai aththa.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    අපේ රටේ අද්ද්යපනයෙනේ විවසයකයෝ හදනේ නැ. කරන්නේ නිඅක්ම ශ්‍රමිකයෝ හදන එක විතරයි.

    කෘශිකර්මය ගැන ඉගෙන ගත්ත උන් වාගාකරණේ නැ.
    ව්‍යපාර කළමනා කරණය ගැන උගත් උන් කරන ව්‍යපරයක් නැ.
    ඉන්ගිජිනේරුවන් කොගේහරි රැකියාව කරනවා විතරට්යි.

    අපේ ය කරන්නේ ඉගෙන ගෙන කොගේගරි මොක්කහරි මස්පදී ලැබෙන රැකියාවක් කරගෙන ජිවිතේ ගෙවන එක විතරයි.
    ලංකාවෙ හුගක් එවුන් කම්මැලි හින්දයි දියුණු වෙන්න බැරි. වෙන මුකුත් නෙමේ. පැය 8 වැඩ කරල ගෙදර දුවන්න බලන් ඉන්නෙ. රටේ වැඩ කරනෙ නැතුව ගෙදර ඉන්න අය හුගක් ඉන්නව. අරාබියට ගෑනු යවල හම්බ වෙන්නෙ හරිම පොඩි ගානයි. මේක නැවැත්තුවොත් හොදයි. අපේ රටේ ආර්ථිකය අරන් යන්නෙ ගෑනු කියල සමහර විචාරකයො කියලන. ඒ කතාව අමූලික බොරුවක්.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    අපේ රටේ අද්ද්යපනයෙනේ විවසයකයෝ හදනේ නැ. කරන්නේ නිඅක්ම ශ්‍රමිකයෝ හදන එක විතරයි.

    කෘශිකර්මය ගැන ඉගෙන ගත්ත උන් වාගාකරණේ නැ.
    ව්‍යපාර කළමනා කරණය ගැන උගත් උන් කරන ව්‍යපරයක් නැ.
    ඉන්ගිජිනේරුවන් කොගේහරි රැකියාව කරනවා විතරට්යි.

    අපේ ය කරන්නේ ඉගෙන ගෙන කොගේගරි මොක්කහරි මස්පදී ලැබෙන රැකියාවක් කරගෙන ජිවිතේ ගෙවන එක විතරයි.

    :yes::yes::yes: