නෙදකින්...ඉඳලා ඉඳලා හවස කසින් ජෝඩුවක් ආවා... ඇවිත් කථා බහ කරලා අන්තිමට කියපි "මටත් ආරන්චි එක ළමයෙක් දැන් සෑහෙන බොනවා කියලා..." වෙලාවට අම්මයි තාත්තයි ගෙදර නෑ.. මල්ලිටයි අල්ලපු ගෙදර අක්කටත් ඇහුනා..
"ඔයාලා ඉගෙන ගත්තු ළමයි නේද ඇයි නාස්ති වෙන්නේ..???" @#$%^&*
යාන්තම් මිදුලට ආවම මං කෑ ගහන්න එපා කිව්වා...shhhhh!!!!
මං ඇහුවා කවුද කිව්වේ කියලා..?? "අපේ කෙනෙක් නෙමේ ලු ගමේම අය අහනවලු.." අහවලා කියලා කිව්වලු... මුන්ට මාර පු*කේ අමාරුවක් නේහ් තියෙන්නේ...
සල්ලි මගේ නම් මම නම් බොන්නේ කාටවත් ඇයි වේදනා???
අද බණකුත් ඇහුවා..කවුරු මං ගැන මොනවා හිතුවත් කිව්වත් මම මොකටද හිත රිද්ද ගන්නේ..?
අද සිරසේ සාරිපුත්ත හාමුදුරුවන්ගේ ඉවසීමේ ගුණය ගැන බණ ඇහුවා... සෝ මට ගානක් නෑ...
ඕප දූප බැරි නම් ඕන එකක් කියා ගත්තුදෙන්...
ත්රෙඩ් දදා ඇහුවේ උඹ නේද දඹුල්ලේ බොන්න තැනක් සෙට් කරගන්න....හොඳ වැඩේ
..
මොකෝ උනේ..
හදිස්සියක් නෑ...ටිකට් කපාගෙන ඇවිත් හිමින් විස්තරේ දාපන්![]()

Beela Beela wakugadu narak wela merena karumak karayo wenna epa ban. Umbalage ammala thaththala umbala gena mona tharan sihina mawanna ethda? E sihina amu amuwe kudu karala danna epa machan. naraka yaluwan asraya karanna epa, ethakota bona seen sehena adu karaganna puluwan. Bonne nethi kolloth ona tharan innawa. Biwwe na kiyala ponnayo wenne na![]()
අදහසට ස්තූතියි...+++
බිව්ව කියලවත්, නොබිව්ව කියලවත් නපුංසකයෝ වෙන්නෙ නෑ බං.....මෙතන කියල තියෙන්නේ බීල වෙච්ච සිද්ධි දාන්න කියල මිසක් බොන්න පුරුදුවෙයව් කියල නෙවේ
අයියෝ මචං විශේෂයෙන් ඔය වගේ අනුන්ගෙ කුණු හොයන උන් ඉන්නවා අම්බානෙකනෙදකින්...ඉඳලා ඉඳලා හවස කසින් ජෝඩුවක් ආවා... ඇවිත් කථා බහ කරලා අන්තිමට කියපි "මටත් ආරන්චි එක ළමයෙක් දැන් සෑහෙන බොනවා කියලා..." වෙලාවට අම්මයි තාත්තයි ගෙදර නෑ.. මල්ලිටයි අල්ලපු ගෙදර අක්කටත් ඇහුනා..
"ඔයාලා ඉගෙන ගත්තු ළමයි නේද ඇයි නාස්ති වෙන්නේ..???" @#$%^&*
යාන්තම් මිදුලට ආවම මං කෑ ගහන්න එපා කිව්වා...shhhhh!!!!
මං ඇහුවා කවුද කිව්වේ කියලා..?? "අපේ කෙනෙක් නෙමේ ලු ගමේම අය අහනවලු.." අහවලා කියලා කිව්වලු... මුන්ට මාර පු*කේ අමාරුවක් නේහ් තියෙන්නේ...
සල්ලි මගේ නම් මම නම් බොන්නේ කාටවත් ඇයි වේදනා???
අද බණකුත් ඇහුවා..කවුරු මං ගැන මොනවා හිතුවත් කිව්වත් මම මොකටද හිත රිද්ද ගන්නේ..?
අද සිරසේ සාරිපුත්ත හාමුදුරුවන්ගේ ඉවසීමේ ගුණය ගැන බණ ඇහුවා... සෝ මට ගානක් නෑ...
ඕප දූප බැරි නම් ඕන එකක් කියා ගත්තුදෙන්...
බීමතින් රිය කිව්වම පල්සර් කට්ටත් අයිතියි නොවැ

බීමතින් රිය කිව්වම පල්සර් කට්ටත් අයිතියි නොවැ![]()
මේ දවස් ටිකේ පල්සරේ අවුට් ඔෆ් ඕඩර්......!! 
පල්සරේ දීපන් පොඩි එකෙකුටමේ දවස් ටිකේ පල්සරේ අවුට් ඔෆ් ඕඩර්......!!
![]()
බිරිඳල ඔහොමමයි බන්ආහ් අද වැඩට ආව යාලුවනේ ඊයෙ රෑ නම් බීවෙ නෑ. මගෙ ප්රිය බිරිද ඊයෙ පන්දම අතට ගත්තා ඊයෙත් බීවොත් පවුල අවුල නිසා බිව්වෙ නැත. නත්තල් දවසෙ බඩු මදි වේලා බැලැක් ඔපල් එකක් ගත්තෙ 2000 ට බැල්ක් මාකට්. දවස් 3 ක් 4 ක් එකදිහ්ගට බීලා ඊයෙ දවස ෆුල් චා ඔලුව රිදෙනවා .හවස ඔය අවුල යන්න කාලක් නැත්නම් බියර් එකක් ගහන්නම් කියල හිටියෙ තනියම කොහෙද ප්රිය බිරිද මැදිහත් වුනා නෙ. බීපුවාම පහුවදා අමාරුව යන්න චුට්ටක් ගත්තම හරි බියර් එකත් හරි.වෙනමගුල් බිව්වට හරියන්නෙ නෑ විසෙන් තමඉ විස නැසෙන්නෙ.
ගිහින් අපි ෆෝන් වලින් ෆොටෝ එහෙම ගන්න ගමන් ඈතින් මහා හයියෙන් හරකෙක් කෑ ගහන සද්දයක් ආව.. බලනකොට කළු අං තියන හරකෙක් ඈත ඉඳල අපේ පැත්තට එනවා කෑ ගහගෙන..

ආහ් අද වැඩට ආව යාලුවනේ ඊයෙ රෑ නම් බීවෙ නෑ. මගෙ ප්රිය බිරිද ඊයෙ පන්දම අතට ගත්තා ඊයෙත් බීවොත් පවුල අවුල නිසා බිව්වෙ නැත. නත්තල් දවසෙ බඩු මදි වේලා බැලැක් ඔපල් එකක් ගත්තෙ 2000 ට බැල්ක් මාකට්. දවස් 3 ක් 4 ක් එකදිහ්ගට බීලා ඊයෙ දවස ෆුල් චා ඔලුව රිදෙනවා .හවස ඔය අවුල යන්න කාලක් නැත්නම් බියර් එකක් ගහන්නම් කියල හිටියෙ තනියම කොහෙද ප්රිය බිරිද මැදිහත් වුනා නෙ. බීපුවාම පහුවදා අමාරුව යන්න චුට්ටක් ගත්තම හරි බියර් එකත් හරි.වෙනමගුල් බිව්වට හරියන්නෙ නෑ විසෙන් තමඉ විස නැසෙන්නෙ.
31 eka wenuwen den indalama ready wemu
![]()
8000k withara wenawa broමල් බබෝ දැන් බ්ලැක් එකක් කීයක් වෙනවද?