බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

SadunGamage

Member
Oct 25, 2014
1,312
123
0
නෙදකින්...:oo: ඉඳලා ඉඳලා හවස කසින් ජෝඩුවක් ආවා... ඇවිත් කථා බහ කරලා අන්තිමට කියපි "මටත් ආරන්චි එක ළමයෙක් දැන් සෑහෙන බොනවා කියලා..." වෙලාවට අම්මයි තාත්තයි ගෙදර නෑ.. මල්ලිටයි අල්ලපු ගෙදර අක්කටත් ඇහුනා..:growl: "ඔයාලා ඉගෙන ගත්තු ළමයි නේද ඇයි නාස්ති වෙන්නේ..???" @#$%^&* :angry::angry::angry:යාන්තම් මිදුලට ආවම මං කෑ ගහන්න එපා කිව්වා...shhhhh!!!!:growl: මං ඇහුවා කවුද කිව්වේ කියලා..?? "අපේ කෙනෙක් නෙමේ ලු ගමේම අය අහනවලු.." අහවලා කියලා කිව්වලු... මුන්ට මාර පු*කේ අමාරුවක් නේහ් තියෙන්නේ...:angry::angry::angry: සල්ලි මගේ නම් මම නම් බොන්නේ කාටවත් ඇයි වේදනා???:oo:

අද බණකුත් ඇහුවා..:rofl: කවුරු මං ගැන මොනවා හිතුවත් කිව්වත් මම මොකටද හිත රිද්ද ගන්නේ..?:) අද සිරසේ සාරිපුත්ත හාමුදුරුවන්ගේ ඉවසීමේ ගුණය ගැන බණ ඇහුවා... සෝ මට ගානක් නෑ...;) ඕප දූප බැරි නම් ඕන එකක් කියා ගත්තුදෙන්...:cool:

ත්‍රෙඩ් දදා ඇහුවේ උඹ නේද දඹුල්ලේ බොන්න තැනක් සෙට් කරගන්න:lol::lol:....හොඳ වැඩේ:rofl:..

මොකෝ උනේ..:eek:
හදිස්සියක් නෑ...ටිකට් කපාගෙන ඇවිත් හිමින් විස්තරේ දාපන්:dull:

Beela Beela wakugadu narak wela merena karumak karayo wenna epa ban. Umbalage ammala thaththala umbala gena mona tharan sihina mawanna ethda? E sihina amu amuwe kudu karala danna epa machan. naraka yaluwan asraya karanna epa, ethakota bona seen sehena adu karaganna puluwan. Bonne nethi kolloth ona tharan innawa. Biwwe na kiyala ponnayo wenne na :)
 
RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ

අදහසට ස්තූතියි...+++

බිව්ව කියලවත්, නොබිව්ව කියලවත් නපුංසකයෝ වෙන්නෙ නෑ බං.....මෙතන කියල තියෙන්නේ බීල වෙච්ච සිද්ධි දාන්න කියල මිසක් බොන්න පුරුදුවෙයව් කියල නෙවේ
 
SadunGamage

Member
Oct 25, 2014
1,312
123
0

අදහසට ස්තූතියි...+++

බිව්ව කියලවත්, නොබිව්ව කියලවත් නපුංසකයෝ වෙන්නෙ නෑ බං.....මෙතන කියල තියෙන්නේ බීල වෙච්ච සිද්ධි දාන්න කියල මිසක් බොන්න පුරුදුවෙයව් කියල නෙවේ

Umba den kasada bedala. Umbata kollek hamba wunoth umba kemathida umbe puthath loku wunama umba wage bonna purudu wenawata?

Thaththa beba nan lamainuth 90% bonna purudu wenne gedarin glass/bottle eke bottom eke ithuruwena jarawa beela.

Nobona yaluwo tikak set karagena oya bonna wiyadan karana salli ithuru karan mokak hari hoda investment ekak karapan.
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    නෙදකින්...:oo: ඉඳලා ඉඳලා හවස කසින් ජෝඩුවක් ආවා... ඇවිත් කථා බහ කරලා අන්තිමට කියපි "මටත් ආරන්චි එක ළමයෙක් දැන් සෑහෙන බොනවා කියලා..." වෙලාවට අම්මයි තාත්තයි ගෙදර නෑ.. මල්ලිටයි අල්ලපු ගෙදර අක්කටත් ඇහුනා..:growl: "ඔයාලා ඉගෙන ගත්තු ළමයි නේද ඇයි නාස්ති වෙන්නේ..???" @#$%^&* :angry::angry::angry:යාන්තම් මිදුලට ආවම මං කෑ ගහන්න එපා කිව්වා...shhhhh!!!!:growl: මං ඇහුවා කවුද කිව්වේ කියලා..?? "අපේ කෙනෙක් නෙමේ ලු ගමේම අය අහනවලු.." අහවලා කියලා කිව්වලු... මුන්ට මාර පු*කේ අමාරුවක් නේහ් තියෙන්නේ...:angry::angry::angry: සල්ලි මගේ නම් මම නම් බොන්නේ කාටවත් ඇයි වේදනා???:oo:

    අද බණකුත් ඇහුවා..:rofl: කවුරු මං ගැන මොනවා හිතුවත් කිව්වත් මම මොකටද හිත රිද්ද ගන්නේ..?:) අද සිරසේ සාරිපුත්ත හාමුදුරුවන්ගේ ඉවසීමේ ගුණය ගැන බණ ඇහුවා... සෝ මට ගානක් නෑ...;) ඕප දූප බැරි නම් ඕන එකක් කියා ගත්තුදෙන්...:cool:
    අයියෝ මචං විශේෂයෙන් ඔය වගේ අනුන්ගෙ කුණු හොයන උන් ඉන්නවා අම්බානෙක
    උන් එකක් හොයාගෙන එක දෙක කරලා කියනවා
    හැබැයි මචං ඕව ගණන් ගන්න එපා
    උඹ කරන දේ උඹට හරි කියල හිතෙනව නම් එකෙන් වෙන කිසිම කෙනෙකුට හානියක් නැත්නම් වෙන උන්ට පුක්ස්අමාරු වලින් වැඩක් නැහැ නෙ

    විශේෂයෙන් ඔහොම ගෑණු මට පෙන්න බැහැ ජාතියක් නැති උන්
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ආහ් අද වැඩට ආව යාලුවනේ ඊයෙ රෑ නම් බීවෙ නෑ. මගෙ ප්‍රිය බිරිද ඊයෙ පන්දම අතට ගත්තා ඊයෙත් බීවොත් පවුල අවුල නිසා බිව්වෙ නැත. නත්තල් දවසෙ බඩු මදි වේලා බැලැක් ඔපල් එකක් ගත්තෙ 2000 ට බැල්ක් මාකට්. දවස් 3 ක් 4 ක් එකදිහ්ගට බීලා ඊයෙ දවස ෆුල් චා ඔලුව රිදෙනවා .හවස ඔය අවුල යන්න කාලක් නැත්නම් බියර් එකක් ගහන්නම් කියල හිටියෙ තනියම කොහෙද ප්‍රිය බිරිද මැදිහත් වුනා නෙ. බීපුවාම පහුවදා අමාරුව යන්න චුට්ටක් ගත්තම හරි බියර් එකත් හරි.වෙනමගුල් බිව්වට හරියන්නෙ නෑ විසෙන් තමඉ විස නැසෙන්නෙ.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ආහ් අද වැඩට ආව යාලුවනේ ඊයෙ රෑ නම් බීවෙ නෑ. මගෙ ප්‍රිය බිරිද ඊයෙ පන්දම අතට ගත්තා ඊයෙත් බීවොත් පවුල අවුල නිසා බිව්වෙ නැත. නත්තල් දවසෙ බඩු මදි වේලා බැලැක් ඔපල් එකක් ගත්තෙ 2000 ට බැල්ක් මාකට්. දවස් 3 ක් 4 ක් එකදිහ්ගට බීලා ඊයෙ දවස ෆුල් චා ඔලුව රිදෙනවා .හවස ඔය අවුල යන්න කාලක් නැත්නම් බියර් එකක් ගහන්නම් කියල හිටියෙ තනියම කොහෙද ප්‍රිය බිරිද මැදිහත් වුනා නෙ. බීපුවාම පහුවදා අමාරුව යන්න චුට්ටක් ගත්තම හරි බියර් එකත් හරි.වෙනමගුල් බිව්වට හරියන්නෙ නෑ විසෙන් තමඉ විස නැසෙන්නෙ.
    බිරිඳල ඔහොමමයි බන්
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    සති දෙකකට වගේ කලින් දවසක් මගේ රට හිටපු යාලුවෙක් ඇවිත් අපි යාළුවො සෙට් එකක් අඩියක් ගැහුව බයිට් එකට ඌරු මස් තිබුනේ..
    වැඩේ ඉවරවෙලා එනගමන් එකෙක් ඩ්‍රොප් කරන්න උන්ගෙ ගෙදර ලඟට ගියා.. ගෙදර තියෙන්නෙ මාතර කනත්ත ළඟ..
    එතකොට රෑ 12 පහුවෙලා.. රට හිටපු එකා ආසයි කියල කනත්තට යන්න ඕන කිව්ව.. කනත්ත ළඟ ගෙදර තියන පොර ඇරෙන්න අනිත් සෙට් එකම තාප්පෙන් පැනල ගියා ෆන් එකටත් එක්ක..:lol: ගිහින් අපි ෆෝන් වලින් ෆොටෝ එහෙම ගන්න ගමන් ඈතින් මහා හයියෙන් හරකෙක් කෑ ගහන සද්දයක් ආව.. බලනකොට කළු අං තියන හරකෙක් ඈත ඉඳල අපේ පැත්තට එනවා කෑ ගහගෙන..:shocked:
    ඒක දැකපු ගමන් කට්ටියගෙ වෙරි හිඳුන.. එහෙමම දුවල ගිහින් වාහනේට නැගල කෙළගෙන ආව ගෙවල් වල.. අවුලක් නෑ ඉතිං තාම හිතාගන්න බෑ ඒ හරක කොහොමද කුලප්පු වෙලා ආවෙ කියල :confused:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    31 eka wenuwen den indalama ready wemu

    rMjfAA3.jpg
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ආහ් අද වැඩට ආව යාලුවනේ ඊයෙ රෑ නම් බීවෙ නෑ. මගෙ ප්‍රිය බිරිද ඊයෙ පන්දම අතට ගත්තා ඊයෙත් බීවොත් පවුල අවුල නිසා බිව්වෙ නැත. නත්තල් දවසෙ බඩු මදි වේලා බැලැක් ඔපල් එකක් ගත්තෙ 2000 ට බැල්ක් මාකට්. දවස් 3 ක් 4 ක් එකදිහ්ගට බීලා ඊයෙ දවස ෆුල් චා ඔලුව රිදෙනවා .හවස ඔය අවුල යන්න කාලක් නැත්නම් බියර් එකක් ගහන්නම් කියල හිටියෙ තනියම කොහෙද ප්‍රිය බිරිද මැදිහත් වුනා නෙ. බීපුවාම පහුවදා අමාරුව යන්න චුට්ටක් ගත්තම හරි බියර් එකත් හරි.වෙනමගුල් බිව්වට හරියන්නෙ නෑ විසෙන් තමඉ විස නැසෙන්නෙ.

    උඹලා හොඳයි බන්.මම ඔල්ඩ් ඇරක් භාගයක් ගත්තා බ්ලැක් මාකට් 1050ක් කිවුවා.කාලකණ්නි යක්කු ඒකට කසිප්පු කලවම් කරලා දීල තියෙන්නේ.උගුරක් බීලා නිකන් හිටියා.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කොල්ලනේ පොඩි උදවුවක් ඕනි.
    විස්කි වලට ගැලපෙන බයිට් එකකුයි සැන්ඩි එකකුයි කියපල්ලකෝ
     
    Status
    Not open for further replies.