ඇයි ගෑනු කියන දේ කරන්නම වෙන්නේ? හිතෙන්නෙ නැත්ද අපි නිකන් වහල් වෙලා කියලා? උඹලගේ කෙල්ලොත් උඹලට ගහනවද?

ඒක තෙරුම්ගන්න අමාරුයි බං
එක ඉකියයි කඳුලු බිංදු දෙකෙන් පිරිමි අපි පදිරි බං![]()

අඩේ මෙන්න මූට ගෑනි ගනවලු
එහෙම තමයි බන් හැමෝම මොන චන්ඩිකම් කලත් ගැනිට බයයි![]()
ඇයි ගෑනු කියන දේ කරන්නම වෙන්නේ? හිතෙන්නෙ නැත්ද අපි නිකන් වහල් වෙලා කියලා? උඹලගේ කෙල්ලොත් උඹලට ගහනවද?
අඩේ මෙන්න මූට ගෑනි ගනවලු
එහෙම තමයි බන් හැමෝම මොන චන්ඩිකම් කලත් ගැනිට බයයි![]()

අඩෝ උඹ පව් බං.
අපි නං ඉතිං තනි ආතල් එක අරං තනකඩව ඉන්නවා... ගෑණුන්ට යට වෙන්නැතුව!