දැකීමට දුර්ලභ වූ නාරිලතා

mudantha

Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    දැකීමට දුර්ලභ වූ නාරිලතා

    මේ තියෙන්නේ හිමාලය ආශ්‍රිතයේ හටගන්නා ""තව්සන්ගේ දැහැන බිදින්නට"" සමත්යැයි කියන නාරිලතා පුෂ්පයයි.මලක් යැයි කියූවාට ඇත්තටම මෙය ඵලයකි.වියලි නරිලතා ඵල විකිනීමට පවා හිමාල ආශ්‍රිත ප්‍රදේශ වල ඇති බව දැන ගන්නට ඇත.

    10401242_1233658683318170_7614110662402081575_n.jpg


    10175948_1233658676651504_4173463857284109792_n.jpg


    10415697_1233658703318168_2665756446738107589_n.jpg


    නරිලාතා වර්ග 7 තියනවා උඩවැඩියා ගනයට අයත් ලංකාවෙි තියේන්නේ යට කොල දන්ඩ අඩි1*විතර උස ගිහින් තමයි මල් පිපිපේන්නේ තවම කවුරැත් මෙහි නියම නාමය සොයා ගේන නැ ගැහැනු රැපයකට සමාන නිසා නාරිලාතා කියන්නේ නමුත් පැරනි චිතුු කාලාවෙ මෙම මල සදහන් අනුරැප ඇද තිබෙනවා නරි කියන වචනය වැල යන්න අදහස අනුව මෙය වැලක් නොව ගසක් බව අපි සැමටම පෙනේන දේයකි නමුත් පැරනි අදහස් කිපයක් තිබෙනවා ගැහැනු සර්රැපයක් ගන්නා වැල් වර්ගයක් සිරිපා අඩවියේ තිබෙන බව නමුත් කවුරැත් දැක නැති අතර මෙය ඉතා දුර්ලභ ගනේ පැලටියක් වන අතර ඉඩෝරයට විනාශවන අතර වර්ෂාවට දලුදා වැඩි මල් හට ගන්නා අතර දින 2ක් පමන මලට ආයුෂ කාලය පවති
     
    Last edited:
    • Like
    Reactions: sat_12

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,329
    9,068
    113
    Around the world
    තවුසන්ගේ දැහැන් බිදුන නම් නාරිලතා පුෂ්පය දැක එළකිරි කොල්ලොන් ගැන කවර කථාද
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    තවුසන්ගේ දැහැන් බිදුන නම් නාරිලතා පුෂ්පය දැක එළකිරි කොල්ලොන් ගැන කවර කථාද
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය පිංතූරෙ Fake එකක් බං.. ඔය නාරිලතා මලක් නෙමෙයි..

    1.jpg


    මේ තියෙන්නෙ ඇත්ත නාරිලතා මල..

    076.jpg


    IMG_6880.JPG



     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    මේක බොරුවක් බන්...අනික ඔය වගේ එහෙකට පුලුවන්නම් තවුසෙක් ගේ දහන බිදෙන්න, පිටකොටුවේ බාබී ඩොල් බෝනික්කෙක් දැක්කත් ඇති අපේ රටේ අසහන කාරයන්ට ගෙදර ගෙනත් සෙක්ස් කරන්න...:lol::lol:

    මම හිතන්නේ තවුසන්ගේ දැහැන බිදෙනවා කියන එක ටිකක් මල ගැන අතිශයෝක්තියෙන් වර්නන කරන්න දාපු කතාවක්...හරියට ගැහැණුන්ගේ උකුල රියසක වැනි පුළුලුකුල කිව්වා වගේ...:rolleyes: