දැකීමට දුර්ලභ වූ නාරිලතා
මේ තියෙන්නේ හිමාලය ආශ්රිතයේ හටගන්නා ""තව්සන්ගේ දැහැන බිදින්නට"" සමත්යැයි කියන නාරිලතා පුෂ්පයයි.මලක් යැයි කියූවාට ඇත්තටම මෙය ඵලයකි.වියලි නරිලතා ඵල විකිනීමට පවා හිමාල ආශ්රිත ප්රදේශ වල ඇති බව දැන ගන්නට ඇත.
නරිලාතා වර්ග 7 තියනවා උඩවැඩියා ගනයට අයත් ලංකාවෙි තියේන්නේ යට කොල දන්ඩ අඩි1*විතර උස ගිහින් තමයි මල් පිපිපේන්නේ තවම කවුරැත් මෙහි නියම නාමය සොයා ගේන නැ ගැහැනු රැපයකට සමාන නිසා නාරිලාතා කියන්නේ නමුත් පැරනි චිතුු කාලාවෙ මෙම මල සදහන් අනුරැප ඇද තිබෙනවා නරි කියන වචනය වැල යන්න අදහස අනුව මෙය වැලක් නොව ගසක් බව අපි සැමටම පෙනේන දේයකි නමුත් පැරනි අදහස් කිපයක් තිබෙනවා ගැහැනු සර්රැපයක් ගන්නා වැල් වර්ගයක් සිරිපා අඩවියේ තිබෙන බව නමුත් කවුරැත් දැක නැති අතර මෙය ඉතා දුර්ලභ ගනේ පැලටියක් වන අතර ඉඩෝරයට විනාශවන අතර වර්ෂාවට දලුදා වැඩි මල් හට ගන්නා අතර දින 2ක් පමන මලට ආයුෂ කාලය පවති

Last edited: