SLT අද slow නැද්ද බං?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,135
    31,894
    113
    line condition පෙන්නුවට speed නැහැනෙ අද බං? උඹලගෙත් එහෙමයි? :frown:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,135
    31,894
    113
    ස්ලොව් නෙවෙයි ඩිස්කනෙක්ට් වෙනව සැරින් සැරේ...

    අනේ මන්ද බං මේ උත්තල මොනව කරනවද මන්ද? හැදෙන්නෙ නැහැ. :frown:
     

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,637
    2,404
    113
    Dark Side of Earth
    ඔව් බන් අද ඉන්ටර්නෙට් හරි වෙනස්.
    අපි ඒ වෙනසට ගරු කරන්ඩ ඕන
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,135
    31,894
    113
    ඔව් බන් අද ඉන්ටර්නෙට් හරි වෙනස්.
    අපි ඒ වෙනසට ගරු කරන්ඩ ඕන

    වෙනසට පු# දීල ඇතිවෙලා නැද්ද බං තවම? :rofl:
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,104
    24,676
    113
    tracing Geo-location.. ... ...
    දවස් දෙකක් තුනක් වෙනවා බන් දැන් ස්ලෝ වෙලා.. එපා වෙලා ඉන්නේ.. data ඉවර වෙලා නම් කමක් නෑ.. data තියෙද්දිත් හොම්බෙන් යන එකනේ ඉවසන්න බැරි.. මේවා හදන්නේ නෑ.. හැබැයි ගානට තප්පරේට ස්ලෝ කරනවා ඉවර උන ගමන්..
     

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    මේ කාලකන්නි උපදේශකයෝ තමයි රට කන්නෙ. උන්ගෙන් උපදෙස් ගන්න උන් ඊටත් එහා. :angry::frown:

    Speed eka Adu karan naha kiyala mama Dakka hiru gossip eke dala tiyenawa. e News eka boru kiyala.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,135
    31,894
    113
    Speed eka Adu karan naha kiyala mama Dakka hiru gossip eke dala tiyenawa. e News eka boru kiyala.

    මන්ද බං මොකා ඇත්ත කියනවද කියල? :confused: මේක මහ කාලකන්නි රටක් කරන්නයි මේ දේශපාලු ඩීල් හැත්තට ඕනෙ. ලංකාව ලෝක සිතියමෙනුත් මකයි මුන් මෙහෙම යනකොට. :angry::frown:
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,058
    5,290
    113
    SLT Fiber nan normal wenada wage

    4955700370.png