Maybe your monthly quota is over mate
still having 6.8 GB 
ස්ලොව් නෙවෙයි ඩිස්කනෙක්ට් වෙනව සැරින් සැරේ...

ඔව් බන් අද ඉන්ටර්නෙට් හරි වෙනස්.
අපි ඒ වෙනසට ගරු කරන්ඩ ඕන

අනේ මන්ද බං මේ උත්තල මොනව කරනවද මන්ද? හැදෙන්නෙ නැහැ.![]()

meka balapan, ada dakke news balanakota
http://www.dailymirror.lk/101123/end-of-the-road-for-high-speed-internet-in-sri-lanka
iwaraimeka balapan, ada dakke news balanakota
http://www.dailymirror.lk/101123/end-of-the-road-for-high-speed-internet-in-sri-lanka


මේ කාලකන්නි උපදේශකයෝ තමයි රට කන්නෙ. උන්ගෙන් උපදෙස් ගන්න උන් ඊටත් එහා.![]()
Speed eka Adu karan naha kiyala mama Dakka hiru gossip eke dala tiyenawa. e News eka boru kiyala.
මේක මහ කාලකන්නි රටක් කරන්නයි මේ දේශපාලු ඩීල් හැත්තට ඕනෙ. ලංකාව ලෝක සිතියමෙනුත් මකයි මුන් මෙහෙම යනකොට. 
