සිංහළේ සිංහල ප*යලා
---------------------+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++අද කොටුවේ ගියා උදේම ,කලා ගියෙට් නැහැ. ඉතින් බඩගින්න නිසා මුස්ලිම් දෙමල කඩ පහු කරගන ගියා සිංහල බෝජන ශාලාව හොයාගන. සින්හලෙනේ ඉතින් එකයි ගියේ.ඒ ලගපත වෙන කන්න තැනක් දැනගන හිටියෙත් නැහැ.
ගියා ඉදගත්තා ඔන්න , ඒ එක්කම කෙල්ලෝ සෙට් එකක්කුයි එයාලගේ අම්මලා එහෙමයි ඔන්න ඇවිත් ඉදගත්තා.පොඩි කොල්ලට ඉදගන්න තැනක් නැති වෙලා පොඩි එක පුටුවක් ඇදගන ඉදගත්ත.
මෙන්න වෙටෙර් පකයෙක් අර පොඩි එකට කෑගල පුටුව අරන් දැම්මා.ඔක්කොටොම වෙන තැනක් පෙන්නලා එතනට යන්න කිව.
දැන් මම ගිහින් විනාඩි 5කට වැඩි එකෙක්වත් ගානක්වත් නැ .මගේ ඉස්සරහ වැඩි වෙලා හිටපු කොල්ලෝ දෙන්නෙක් නැගිටලා ගියා බන බන.
වෙටරයෙකුට බොහොම අමාරුවෙන් කතා කරලා බත් එකක් ගෙන්න කිව
ගේනවා ඔන්න
තිබ්බේ පොල් කුඩු සම්බෝලයකුයි ,කොළ පිටින් ගොටුකොල සම්බෝලෙකුයි ,
පරිප්පු මේස හැන්දක් විතර.
මම ඇහුව මෙචරද කියල ඔව් කීවා ,
වෙන ඒවා ඕනනම් වෙනම ගන්න ඕන කීවා.
මලු එකක් ගෙන්න කිව.
ගේනවා එකම එක කෑල්ලයි . ඔන්න දැන් කනවා කටේ තියපු ජරම බත් කට වෙන්න ඇති බන්. අපරාදේ නිසා කටවල් දෙකක් තුනක් විතර කෑව
එහෙම්ම නැගිටලා අවා බිල්ල එක ගෙවන්න
bill එක කියාද 180 අර ජරා ගොඩට. 40ක් වටින්නේ නැහැ .
වැරදිලාවත් යන්න එපා අමුම අමු ජරාව බන්. හෙනගහන ගණන් ගන්නේ මේ බල්ලෝ.
නම හින්දා ගියේ බන්. ඔකුන්ටනම් හෙන ගහනවා ඇත්තටම
කාපු ටිකට බඩ රිදෙන්නගතතා .මගදිගට බොක

Last edited: