ado mage issela thread balapan..dan kohomada mama oppu karanna ona kiyapanko sinhala kiyala..
ඔප්පු කරන්න ඕනේ නෑ බන්. උබ අවංකවම සිංහල එකෙක් නම් එච්චරයි. උබ දන්නවානේ උබ කවුද කියලා. කාට බොරු කරත් තමන්ගේ හෘද සාක්ෂියට බොරු කරන්න බෑ. මම එහෙම කලින් ඇහුවේ සමහරක් මුස්ලිම් එවුන් සිංහල නම් දාගෙන ඇවිත් සිංහලුන්ට බනින නිසයි. ෆ්බී එකේ මේ වගේ ඩයල් ඕන තරම් ඉන්නවා. සිංහල උනුත් මේකම කරනවා, මුස්ලිම් නම් දාගෙන ගිහින් මුස්ලිම් එවුන්ගේ වැරදි කියනවා. උබ මොකද බන් ජාතියක් ඇදලා ගත්තේ කඩ කාරයගේ? ඇයි බන් ජාතිය හැම එකටම ඇදලා ගන්නේ? බලපන් උබ දාලා තියෙන මේ ත්රේඩ් එකේ ටයිටල් එක? සිංහලේ සිංහල පකයලා. ඔහොම කිව්වම ඕනම සිංහල එකෙක්ට මළ පනිනවා. ඇයි බන් උබ බනින්නේ මුළු ජාතියටමයි ,නැතුව අර කඩ කාරයට විතරක් නෙවෙයි.යකෝ බනිනකොට අර කඩ කාරයට බැනපන්. දැන් බලපන් ඌ සිංහල වෙන්න ඇති, ඌ බෞද්ධ වෙන්න ඇති, ඌ ලයන්ස් ක්ල්බ් එකේ සාමාජිකයෙක් වෙන්න ඇති, ඌ කජුවත්ත එක්සත් සමාජයේ සමාජිකයෙක් වෙන්න ඇති, ඌ ලාංකිකයෙක් වෙන්න ඇති, ඌ UNP කාරයෙක් වෙන්න ඇති, ඌ රනිල්ට ජන්දේ දුන්න එකෙක් වෙන්න ඇති, ඌ පන්සලේ දායක සභාවේ සමාජිකයෙක් වෙන්න ඇති, ඌ ආනන්දෙට ගිහින් තියෙන්න ඇති. දැන් උබ බැන්නේ ඌගේ ජාතියටමනේ මෙතන, ඔය වගේ උබ ත්රේඩ් දාන්න ගියොත් ඌත් එක්ක මළ පැන්න අනෙක් වෙලාවට උබ ඔය විදියටම කියයි..........
බෞද්ධ බෞද්ධ ප*යලා
ලයන්ස් ක්ල්බ් එකේ ප*යලා
කජුවත්ත එක්සත් සමාජයේ ප*යලා
ලාංකික ප*යලා
UNP ප*යලා
රනිල්ට ජන්දේ දුන්න ප*යලා
පන්සලේ දායක සභාවේ ප*යලා
ආනන්දෙ ප*යලා
මොකද උබ බනින්නේ ඌට නෙවෙයි, ඌ අයත් වෙන මුළු කුලකයටමයි.
මේ උඩ විදියට උබ බනින්න ගියොත් බන්, අනිවාර්යෙන්ම උබ ලොකු ප්රශ්ණ ඇති කරගන්නවා, මොකද ඒකෙන් වෙන්න අහක ඉන්න උනුත් කුලප්පු වෙන එකයි. ඒක නිසා බන් ඊළග දවසේ බැනපන් මෙහෙම.
"සිංහල භෝජන ශාලාවේ" ප*යලා
"සිංහල භෝජන ශාලාව" කියන්නේ කඩේ නම, ප*යලා කිව්වම උබ බනින්නේ ඛඩේ මුදලාලිටයි, වැඩ කරන උන්ටයි. මේ වගේ කෙලින්ම බැනපන් අදාළ එකාට, හතර වටේ කෙළ ගහන්නේ නැතුව. උබේ හොදට බන් මම මේක කිව්වේ, තරහකට නෙවෙයි.









