සිංහළේ සිංහල ප*යලා

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
ado mage issela thread balapan..dan kohomada mama oppu karanna ona kiyapanko sinhala kiyala..

ඔප්පු කරන්න ඕනේ නෑ බන්. උබ අවංකවම සිංහල එකෙක් නම් එච්චරයි. උබ දන්නවානේ උබ කවුද කියලා. කාට බොරු කරත් තමන්ගේ හෘද සාක්ෂියට බොරු කරන්න බෑ. මම එහෙම කලින් ඇහුවේ සමහරක් මුස්ලිම් එවුන් සිංහල නම් දාගෙන ඇවිත් සිංහලුන්ට බනින නිසයි. ෆ්බී එකේ මේ වගේ ඩයල් ඕන තරම් ඉන්නවා. සිංහල උනුත් මේකම කරනවා, මුස්ලිම් නම් දාගෙන ගිහින් මුස්ලිම් එවුන්ගේ වැරදි කියනවා. උබ මොකද බන් ජාතියක් ඇදලා ගත්තේ කඩ කාරයගේ? ඇයි බන් ජාතිය හැම එකටම ඇදලා ගන්නේ? බලපන් උබ දාලා තියෙන මේ ත්‍රේඩ් එකේ ටයිටල් එක? සිංහලේ සිංහල පකයලා. ඔහොම කිව්වම ඕනම සිංහල එකෙක්ට මළ පනිනවා. ඇයි බන් උබ බනින්නේ මුළු ජාතියටමයි ,නැතුව අර කඩ කාරයට විතරක් නෙවෙයි.යකෝ බනිනකොට අර කඩ කාරයට බැනපන්. දැන් බලපන් ඌ සිංහල වෙන්න ඇති, ඌ බෞද්ධ වෙන්න ඇති, ඌ ලයන්ස් ක්ල්බ් එකේ සාමාජිකයෙක් වෙන්න ඇති, ඌ කජුවත්ත එක්සත් සමාජයේ සමාජිකයෙක් වෙන්න ඇති, ඌ ලාංකිකයෙක් වෙන්න ඇති, ඌ UNP කාරයෙක් වෙන්න ඇති, ඌ රනිල්ට ජන්දේ දුන්න එකෙක් වෙන්න ඇති, ඌ පන්සලේ දායක සභාවේ සමාජිකයෙක් වෙන්න ඇති, ඌ ආනන්දෙට ගිහින් තියෙන්න ඇති. දැන් උබ බැන්නේ ඌගේ ජාතියටමනේ මෙතන, ඔය වගේ උබ ත්‍රේඩ් දාන්න ගියොත් ඌත් එක්ක මළ පැන්න අනෙක් වෙලාවට උබ ඔය විදියටම කියයි..........

බෞද්ධ බෞද්ධ ප*යලා
ලයන්ස් ක්ල්බ් එකේ ප*යලා
කජුවත්ත එක්සත් සමාජයේ ප*යලා
ලාංකික ප*යලා
UNP ප*යලා
රනිල්ට ජන්දේ දුන්න ප*යලා
පන්සලේ දායක සභාවේ ප*යලා
ආනන්දෙ ප*යලා

මොකද උබ බනින්නේ ඌට නෙවෙයි, ඌ අයත් වෙන මුළු කුලකයටමයි.
මේ උඩ විදියට උබ බනින්න ගියොත් බන්, අනිවාර්යෙන්ම උබ ලොකු ප්‍රශ්ණ ඇති කරගන්නවා, මොකද ඒකෙන් වෙන්න අහක ඉන්න උනුත් කුලප්පු වෙන එකයි. ඒක නිසා බන් ඊළග දවසේ බැනපන් මෙහෙම.

"සිංහල භෝජන ශාලාවේ" ප*යලා
"සිංහල භෝජන ශාලාව" කියන්නේ කඩේ නම, ප*යලා කිව්වම උබ බනින්නේ ඛඩේ මුදලාලිටයි, වැඩ කරන උන්ටයි. මේ වගේ කෙලින්ම බැනපන් අදාළ එකාට, හතර වටේ කෙළ ගහන්නේ නැතුව. උබේ හොදට බන් මම මේක කිව්වේ, තරහකට නෙවෙයි.

  • Like
Reactions: රත්තරං

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH

    දැක්කම කට කහන නිසා මේක කියන්නෙ. උඹේ avtr එකේ ඉන්නෙ සිංහයෙක්. සිංහයා අපෙ ජාතික කොඩියෙත් ඉන්නව කියල උඹ දන්නව. නිකම් නෙමි කඩුවකුත් අරගෙනම. දැන් ඒ කඩුව උඹම තලල පැත්තකට දාල. ඇයි ඒ? උඹ තොප්පි දාල රැවුල පාට කරලනෙ තියෙන්නෙ. ඉස්සෙල්ලම කිවුවනෙ කට කහනවට කියනව කියල. ඒ නිසා මේ කිවූ දේ ගැන උඹට අඹමල් රේණුවක තරම්වත් හැගීමක් නැත්නම් මටත් අවුලක් නෑ මචන්.:yes:

    RIDILA.:rofl::P
    reputation_neg.gif
    සිංහළේ සිංහල ප*යලා 12-30-2015 10:40 PM xo xo
     
    • Like
    Reactions: Chamath2015

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔප්පු කරන්න ඕනේ නෑ බන්. උබ අවංකවම සිංහල එකෙක් නම් එච්චරයි. උබ දන්නවානේ උබ කවුද කියලා. කාට බොරු කරත් තමන්ගේ හෘද සාක්ෂියට බොරු කරන්න බෑ. මම එහෙම කලින් ඇහුවේ සමහරක් මුස්ලිම් එවුන් සිංහල නම් දාගෙන ඇවිත් සිංහලුන්ට බනින නිසයි. ෆ්බී එකේ මේ වගේ ඩයල් ඕන තරම් ඉන්නවා. සිංහල උනුත් මේකම කරනවා, මුස්ලිම් නම් දාගෙන ගිහින් මුස්ලිම් එවුන්ගේ වැරදි කියනවා. උබ මොකද බන් ජාතියක් ඇදලා ගත්තේ කඩ කාරයගේ? ඇයි බන් ජාතිය හැම එකටම ඇදලා ගන්නේ? බලපන් උබ දාලා තියෙන මේ ත්‍රේඩ් එකේ ටයිටල් එක? සිංහලේ සිංහල පකයලා. ඔහොම කිව්වම ඕනම සිංහල එකෙක්ට මළ පනිනවා. ඇයි බන් උබ බනින්නේ මුළු ජාතියටමයි ,නැතුව අර කඩ කාරයට විතරක් නෙවෙයි.යකෝ බනිනකොට අර කඩ කාරයට බැනපන්. දැන් බලපන් ඌ සිංහල වෙන්න ඇති, ඌ බෞද්ධ වෙන්න ඇති, ඌ ලයන්ස් ක්ල්බ් එකේ සාමාජිකයෙක් වෙන්න ඇති, ඌ කජුවත්ත එක්සත් සමාජයේ සමාජිකයෙක් වෙන්න ඇති, ඌ ලාංකිකයෙක් වෙන්න ඇති, ඌ UNP කාරයෙක් වෙන්න ඇති, ඌ රනිල්ට ජන්දේ දුන්න එකෙක් වෙන්න ඇති, ඌ පන්සලේ දායක සභාවේ සමාජිකයෙක් වෙන්න ඇති, ඌ ආනන්දෙට ගිහින් තියෙන්න ඇති. දැන් උබ බැන්නේ ඌගේ ජාතියටමනේ මෙතන, ඔය වගේ උබ ත්‍රේඩ් දාන්න ගියොත් ඌත් එක්ක මළ පැන්න අනෙක් වෙලාවට උබ ඔය විදියටම කියයි..........

    බෞද්ධ බෞද්ධ ප*යලා
    ලයන්ස් ක්ල්බ් එකේ ප*යලා
    කජුවත්ත එක්සත් සමාජයේ ප*යලා
    ලාංකික ප*යලා
    UNP ප*යලා
    රනිල්ට ජන්දේ දුන්න ප*යලා
    පන්සලේ දායක සභාවේ ප*යලා
    ආනන්දෙ ප*යලා

    මොකද උබ බනින්නේ ඌට නෙවෙයි, ඌ අයත් වෙන මුළු කුලකයටමයි.
    මේ උඩ විදියට උබ බනින්න ගියොත් බන්, අනිවාර්යෙන්ම උබ ලොකු ප්‍රශ්ණ ඇති කරගන්නවා, මොකද ඒකෙන් වෙන්න අහක ඉන්න උනුත් කුලප්පු වෙන එකයි. ඒක නිසා බන් ඊළග දවසේ බැනපන් මෙහෙම.

    "සිංහල භෝජන ශාලාවේ" ප*යලා
    "සිංහල භෝජන ශාලාව" කියන්නේ කඩේ නම, ප*යලා කිව්වම උබ බනින්නේ ඛඩේ මුදලාලිටයි, වැඩ කරන උන්ටයි. මේ වගේ කෙලින්ම බැනපන් අදාළ එකාට, හතර වටේ කෙළ ගහන්නේ නැතුව. උබේ හොදට බන් මම මේක කිව්වේ, තරහකට නෙවෙයි.

    rep 21+
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එළවලුයි බතුයි විතරක් දෙන්නෙ නැහැ මොනම කඩේකවත්.. අනික මාළු කෑම එකක් රුපියල් එකසිය අසූවක් වෙන්නෙත් නැහැ.. කඩේ කොතනද තියෙන්නෙ.. මේකෙ දන්න උන් ඇතිනේ..:yes:

    උඹ හිතන්නෙ මුස්ලිම් කඩත් හරි පිරිසිඳුයි කියලද.. කුස්සියට ගිහින් බලපංකො.. සිංහල, මුස්ලිම් කියලා නැහැ.. මොන කඩෙත් ඉස්සරහ විතරයි ලස්සන.. උයන තැන කක්කුස්සිය වගේ.. ගියපු එකෙක් ආයෙ ඒ කඩේට යන්නෙ නෑ.. මොලේ තියෙන එකෙක් කඩවලින් කන්නෙත් නෑ..:cool:

    සිංහල කඩකාරයන්ගෙ වැරදි තියෙනවා තමා.. උන් කඩේට එන මනුස්සයන්ට කතා කරන්න දන්නෙ නැහැ.. මුස්ලිම් එකා සර්, මහත්තයා කියලා ගානට ඔලුව අතගාලා ටොක්ක අනිනවා.. බිස්නස් කරන්න සිංහල උන් දන්නෙ නෑ බං.. ඒකයි අවුල..:yes:

    අදත් ටවුන් ගිය වෙලේ දැක්කා මුස්ලිම් රෙදි කඩ පුරවලා සෙනඟ ඉන්නවා.. සිංහල කඩ වේලෙනවා.. ඒවා උන්ගෙම වැරදි.. කරන්න දෙයක් නෑ.. :(
     
    namalliyanage

    Member
    May 13, 2015
    130
    39

    එල මචං බොක්කටම වැදුන ..මට ඕන උනේ ගොඩක් උන්ගේ attention එක thread එකට ගන්න, එකයි එහෙම Title එකක් දැම්මේ ..අනික මචං සිංහලේ කියන්නේඅපේ රටටනේ එකේ ඉන්න සිංහල නම විකුණගන කන උන් ගන බන් දැම්මේ.ඔකේ සිංහල කෑල්ල bord එකේ දැක්කේ නැත්නම් මම කීයටවත් එකට යන්නේ නැහැ බන් .

    sorry වෙන්න ඕන ..වරදක් උනානම් ,හැබයි මම මුස්ලිම් උන්ට බැන බැන උන්ගේ කඩ අස්සේ රිංගන එකෙක් නෙමේ
     
    waligamaya

    Well-known member
  • මේ මද දෙක තුනකට කලින් මම යාපනේ night mail එකට යානා අවා. එදා වැඩ වැඩි නිසා දවල්ට කාවෙත් නැ. එනකොට කෝච්චියට විනාඩි 15 තිබුනේ.මම කවදවත් කොටුවේ රුහුණු එක ඇරුනහම කොහෙන්වත් කම්මේ නැ. එත් එවෙලව්වේ එතනට ගිහින් එන්න වෙලාව නැති නිසා ඔය පාරදිගේ හියහම බෙරේ වැව පාලම ගැව තියෙන කඩේට ගියා එක මචන් එක වගේ තමයි architecture එක. කන්න හියම තිබුනේ ෆ්‍රයිඩ් රයිස් තමයි. මම අතහොදන ඩිංගට මු කම එක බෙදුව. නමුත් ම අ බත් ටික හිල්ල චිලිපස්ට් චිකන් කල කෑවේ නැ. සල්ලි දෙනකොට මට තේරුනා අරු කම එක දුස්පින් දැනේ නැතිව කැබිනට් එක උද තියලා කරකැවී කවි බලන් ඉනාව . මට තේරුනා මු මස් කල්ල අයිත කැබිනට් එකට දැන් යන්නේ. අහක බලන් ඉදලා උට චිකන් කල්ල කැබිනට එකට දැන් ඇරියා දැම්ම ගමන්ම හොදටම බැනලා දැන් phi එන්නාව කීවා call කරලා මුන්ව හොදටම බය කරලා මස් බජනෙම දාපන් කිව dustbin එකට. කකියල ආ තග දල්ල dustbin දම්මේව්වා. ඕන ඔහොමයි කඩ කාරයෝ.
     
    namalliyanage

    Member
    May 13, 2015
    130
    39
    0
    එළවලුයි බතුයි විතරක් දෙන්නෙ නැහැ මොනම කඩේකවත්.. අනික මාළු කෑම එකක් රුපියල් එකසිය අසූවක් වෙන්නෙත් නැහැ.. කඩේ කොතනද තියෙන්නෙ.. මේකෙ දන්න උන් ඇතිනේ..:yes:

    උඹ හිතන්නෙ මුස්ලිම් කඩත් හරි පිරිසිඳුයි කියලද.. කුස්සියට ගිහින් බලපංකො.. සිංහල, මුස්ලිම් කියලා නැහැ.. මොන කඩෙත් ඉස්සරහ විතරයි ලස්සන.. උයන තැන කක්කුස්සිය වගේ.. ගියපු එකෙක් ආයෙ ඒ කඩේට යන්නෙ නෑ.. මොලේ තියෙන එකෙක් කඩවලින් කන්නෙත් නෑ..:cool:

    සිංහල කඩකාරයන්ගෙ වැරදි තියෙනවා තමා.. උන් කඩේට එන මනුස්සයන්ට කතා කරන්න දන්නෙ නැහැ.. මුස්ලිම් එකා සර්, මහත්තයා කියලා ගානට ඔලුව අතගාලා ටොක්ක අනිනවා.. බිස්නස් කරන්න සිංහල උන් දන්නෙ නෑ බං.. ඒකයි අවුල..:yes:

    අදත් ටවුන් ගිය වෙලේ දැක්කා මුස්ලිම් රෙදි කඩ පුරවලා සෙනඟ ඉන්නවා.. සිංහල කඩ වේලෙනවා.. ඒවා උන්ගෙම වැරදි.. කරන්න දෙයක් නෑ.. :(

    ඒක තමා බන් අපේ උන්ගේ වරද, වෙටරයාගේ ගනකම දැක්කනම් හොම්බට අනින්න හිතුනා.ඊටත් බන් මේ උදේ කෑම එක මේ ගාණ 180 උනේ .

    තියෙන්නේ කොටුවේ station එකේ බැහැලා පාලමෙන් පර මාරුවෙලා බෝගහ පැත්තට යද්දී bar එකක් එහෙම අහු උනා එක පහු කරලා පොද්ද දුරයි .

    උබ තම thread එක කියවලා මොකක්ද වෙලා තියෙන්නේ කියල බලල reply කරපු කෙනා.
    Thanks බන් .අනිත් උන්ට මගේ typing mistake වලින් මාව මුස්ලිම් එකෙක් කරපු එකයි කරේ.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    රත්තරං;19497068 said:
    යේක අපිලගේ මුනියා ශිංහල මුනියා වගේ තමා මේක ලියල තියෙනවා:lol::lol::lol::lol:
    මාශා අල්ලා...:D:D
    ශිංහලුන්ට ඇම්නිලාම යන්න තව ලියන්න....:yes::yes::yes:

    ඌරු අල්ලා ඉන්නවා අපිලා එක්ක ඕනේ පුකකට:yes:

    අල්ලා හුවක්බර්:frown::frown:

    :( මේ දින 2ක තුල අදහස් දැක්වීමෙන් වැලකෙමි :(
     
    namalliyanage

    Member
    May 13, 2015
    130
    39
    0
    මේ මද දෙක තුනකට කලින් මම යාපනේ night mail එකට යානා අවා. එදා වැඩ වැඩි නිසා දවල්ට කාවෙත් නැ. එනකොට කෝච්චියට විනාඩි 15 තිබුනේ.මම කවදවත් කොටුවේ රුහුණු එක ඇරුනහම කොහෙන්වත් කම්මේ නැ. එත් එවෙලව්වේ එතනට ගිහින් එන්න වෙලාව නැති නිසා ඔය පාරදිගේ හියහම බෙරේ වැව පාලම ගැව තියෙන කඩේට ගියා එක මචන් එක වගේ තමයි architecture එක. කන්න හියම තිබුනේ ෆ්‍රයිඩ් රයිස් තමයි. මම අතහොදන ඩිංගට මු කම එක බෙදුව. නමුත් ම අ බත් ටික හිල්ල චිලිපස්ට් චිකන් කල කෑවේ නැ. සල්ලි දෙනකොට මට තේරුනා අරු කම එක දුස්පින් දැනේ නැතිව කැබිනට් එක උද තියලා කරකැවී කවි බලන් ඉනාව . මට තේරුනා මු මස් කල්ල අයිත කැබිනට් එකට දැන් යන්නේ. අහක බලන් ඉදලා උට චිකන් කල්ල කැබිනට එකට දැන් ඇරියා දැම්ම ගමන්ම හොදටම බැනලා දැන් phi එන්නාව කීවා call කරලා මුන්ව හොදටම බය කරලා මස් බජනෙම දාපන් කිව dustbin එකට. කකියල ආ තග දල්ල dustbin දම්මේව්වා. ඕන ඔහොමයි කඩ කාරයෝ.

    එල කොල්ලෙක් මචං උබ ..මට එච්චර ගටක් තිබ්බේ නැහැ බන් ..
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    අපි කොච්චර try කලත් සිංහල උන්ට business කරන්න කියල දෙන්න බැ බන්.
    මටනම් දැන් එපා වෙලා තියෙන්නේ මුන්ගේ මේ කැ** වැඩ දැකලම.
     
    waligamaya

    Well-known member
  • මේ මද දෙක තුනකට කලින් මම යාපනේ night mail එකට යානා අවා. එදා වැඩ වැඩි නිසා දවල්ට කාවෙත් නැ. එනකොට කෝච්චියට විනාඩි 15 තිබුනේ.මම කවදවත් කොටුවේ රුහුණු එක ඇරුනහම කොහෙන්වත් කම්මේ නැ. එත් එවෙලව්වේ එතනට ගිහින් එන්න වෙලාව නැති නිසා ඔය පාරදිගේ හියහම බෙරේ වැව පාලම ගැව තියෙන කඩේට ගියා එක මචන් එක වගේ තමයි architecture එක. කන්න හියම තිබුනේ ෆ්‍රයිඩ් රයිස් තමයි. මම අතහොදන ඩිංගට මු කම එක බෙදුව. නමුත් ම අ බත් ටික හිල්ල චිලිපස්ට් චිකන් කල කෑවේ නැ. සල්ලි දෙනකොට මට තේරුනා අරු කම එක දුස්පින් දැනේ නැතිව කැබිනට් එක උද තියලා කරකැවී කවි බලන් ඉනාව . මට තේරුනා මු මස් කල්ල අයිත කැබිනට් එකට දැන් යන්නේ. අහක බලන් ඉදලා උට චිකන් කල්ල කැබිනට එකට දැන් ඇරියා දැම්ම ගමන්ම හොදටම බැනලා දැන් phi එන්නාව කීවා call කරලා මුන්ව හොදටම බය කරලා මස් බජනෙම දාපන් කිව dustbin එකට. කකියල ආ තග දල්ල dustbin දම්මේව්වා. ඕන ඔහොමයි කඩ කාරයෝ.

    එල කොල්ලෙක් මචං උබ ..මට එච්චර ගටක් තිබ්බේ නැහැ බන් ..
    attachment.php

    මෙන්න මෙතන තියන කඩේ.
     
    Attachments

    • Untitled.jpg
      Untitled.jpg
      82.1 KB · Views: 76

    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    bahutharayak sinhala ewwo business krnna dnne na..ekai awula...api ungen salli wlta badu gnna giyath , un gas pennane nikn gnna giya wge...wunge hithe tyena okma tarahawal arinne customer lage pitin..muslim kada wala ewwo ehma na..wun customer lata garu krnwa..itn wunge kada wlta yna ewuntath satis..
     
    namalliyanage

    Member
    May 13, 2015
    130
    39
    0
    බොරුවට මම මුස්ලිම් කියල rep කපන්න එපා බන්.පොඩ්ඩක් මුල ඉදන් thread එක බලපන්කො රේප් කපන්න ඉස්සර ..
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඕන සින්හල කඩේක ඔහොමයි බන්, කඩේට එන උන්ව පඩේකට ගනන් ගන්නෙ නෑ. අපේ ජාතියෙ උන්ගෙ තියෙනව අමුතු ලොකු කමක්. ඒක හොඳයි, නමුත් තමුන්ගෙ කඩේට, හෝටලේට එන මිනිහට එහෙම කරන එක වැරදී.
    අනික අපේ සින්හල උන්ගෙ කඩවල කවදාවත් මාරු සල්ලි නෑ.
     
    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    බොරුවට මම මුස්ලිම් කියල rep කපන්න එපා බන්.පොඩ්ඩක් මුල ඉදන් thread එක බලපන්කො රේප් කපන්න ඉස්සර ..

    sahenna ewwo rep kapala wge...:sorry: