2016 NEW DUTY - NISSAN LEAF SPECIFICATION AND OTHER DETAILS 2015.
විස්තර අවශ්‍ය අය ඉන්නවානම් direct mail එකක් දාන්න. දානකොට මචන් එළකිරි member ID එකත් profile ලින්ක් එකත් phone number එකත් එවන්න.
Email : [email protected]
2015 NISSAN LEAF : නව රජය නැවත වරක් ELECTRIC වාහන සදහා වන 50% බදු ප්‍රතිශතය 5% දක්වා අඩුකළ නිසා නැවතත් පරණ මිලටම ELECTRIC CARS ගන්න පුළුවන්. මේසදහා අයකරන බදු මුදල වනුයේ 195 000.00 - 197 000.00 [යෙන් අගයමත වෙනස්විය හැක.] නැවතවරක් බදු ඉහල යන ප්රවනතාවයක් පවතින නිසා දැම්ම ගන්න එක හොදයි.
අවශ්‍ය කෙනෙකු ඉන්නවානම් ගෙන්වා දීමට පුළුවන්. LEASING FACILITY එකට යන කෙනෙකු සිටිනවානම් එකත් හදලා දෙන්නම් BOC එක හරහා. LEASING FACILITY එකට යන කෙනෙකු ඉන්නවානම් මට කෝල් එකක් දෙන්න මම විස්තර කියන්නම්. 2013 ,2014 වාහනත් ගෙන්නලා දෙන්න පුළුවන්. ඒවායේ මිල නම් ගොඩක් අඩුයි.
අනිවාර්යෙන් WARRANTY එකක් දෙනවා එක WRITTEN WARRANTY එකක්. (ගොඩක් අය WARRANTY දෙන්නේ නැතිනිසා මට විස්තර ලියන්න බැහැ කෝල් එකක් දෙනවානම් EXPLAIN කරලම කියන්නම්.) ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හරහා FULL INSURANCE එකත් අඩුවට කරලා දෙන්නම් එකියන්නේ මුළු මුදලින් 10 000.00 - 50 000.00 දක්වා අඩුකරලා දාලා දෙන්නම්. වේද මහතුන් ගේ DOCTOR PACKAGE එක සදහාද අදාලයි.(මේකනම් EK පරණ MEMBERS අයට විතරයි.)
මුලින්ම කියන්න ඕන LEAF එකේ UK VERSION එනවා 80KW Voice Control System With English Language මේකත් ගෙන්නලා දෙන්න පුළුවන්.
ACENTA
ACENTA FLEX
VISIA
TEKNA
මේ ඕනෑම එකක් ගෙන්නලා දෙන්න පුළුවන්.
මෙහි ප්‍රදාන වශයෙන් ,(JAPANESE MODELS )
AERO STYLE
G - GRADE
S - GRADE
X - GRADE
යන MODELS වලින් විතරයි එන්නේ. 2016 මීට වඩා හාත්පසින්ම වෙනස් විදියට එන්නේ. පසුවට එහි විස්තර කියන්නම්.
Nissan Leaf එක ගැන කලින් THREADS වල ගොඩක් කතාකළ නිසා වැඩි විස්තරයක් කියන්න යන්නේ නැහැ.
2015 NISSAN LEAF
Full Charged car can run up to 228Km. Cost for full charge is LKR 900.00
This range will vary greatly and usage running style, depending on the usage environment.
KEY FEATURES
100% electric motor
Up to 228km on a full charge
Control many car features from your smart phone
Satellite Navigation and Reversing Camera with Predictive Path Technology
"ANCAP 5-star safety rating
COLORS ගැන කලින් THREADS වල කතාකළ නිසා පාට ගැන මෙතන කතා කරන්නේ නැහැ.
FEATURES බැලුවොත් සංසන්දනාත්මකව දල තියෙනවා බලන්න.
OPTIONS .
Original Accessories Catalog Can Be Downloaded Here ::: https://app.box.com/files/0/f/5934977293/1/f_48205553369
PACKAGES
Nissan Leaf comes with three different packages as bellow.
Model No of 2015 : ZAA-AZE0
2015 LEAF S GRADE
2015 LEAF X GRADE
2015LEAF G GRADE
2015 AERO STYLE
S, X and G grades comes with Aero Style. Please see packages information
මිල ගණන්. බදු අඩුවීමෙන් පසුව ගත්ත ඒවා නත්තල් AND NEW YEAR නිසා දැනට නිවාඩුයි.
2016 නව බදු වලට අදාළ කලින් THREADS ...........
AUCTION GRADING AND AUCTION SHEET = http://www.elakiri.com/forum/showthread.php?p=18549903&posted=1#post18549903
HOW TO OPEN LC FROM SRI LANKA :: only for a vehicles :: = http://www.elakiri.com/forum/showthread.php?t=1676758
2016 NEW DUTY - 2015 / 2016 AQUA NHP10 X - URBAN = http://www.elakiri.com/forum/showthread.php?t=1714147
2016 NEW DUTY - 2016 X - URBAN "SOLID" = http://www.elakiri.com/forum/showthread.php?t=1714158
2016 NEW DUTY - 2016 - 2015 TOYOTA AQUA G's / G"G's - NHP10 =http://www.elakiri.com/forum/showthread.php?t=1716730
2016 NEW DUTY - NISSAN LEAF SPECIFICATION AND OTHER DETAILS 2015. =http://www.elakiri.com/forum/showthread.php?p=19498677#post19498677
2016 NEW DUTY - 2015/2016 MAZDA AXELA HYBRID - BYEFP =http://www.elakiri.com/forum/showthread.php?t=1714785
2016 NEW DUTY - TOYOTA PRIUS 2016 ZVW50 , ZVW51 =http://www.elakiri.com/forum/showthread.php?t=1716496
Last edited:

