2016 NEW DUTY - NISSAN LEAF SPECIFICATION AND OTHER DETAILS 2015.

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    2016 NEW DUTY - NISSAN LEAF SPECIFICATION AND OTHER DETAILS 2015.​

    Capture.JPG



    විස්තර අවශ්‍ය අය ඉන්නවානම් direct mail එකක් දාන්න. දානකොට මචන් එළකිරි member ID එකත් profile ලින්ක් එකත් phone number එකත් එවන්න.


    2015 NISSAN LEAF : නව රජය නැවත වරක් ELECTRIC වාහන සදහා වන 50% බදු ප්‍රතිශතය 5% දක්වා අඩුකළ නිසා නැවතත් පරණ මිලටම ELECTRIC CARS ගන්න පුළුවන්. මේසදහා අයකරන බදු මුදල වනුයේ 195 000.00 - 197 000.00 [යෙන් අගයමත වෙනස්විය හැක.] නැවතවරක් බදු ඉහල යන ප්‍රවනතාවයක් පවතින නිසා දැම්ම ගන්න එක හොදයි.

    අවශ්‍ය කෙනෙකු ඉන්නවානම් ගෙන්වා දීමට පුළුවන්. LEASING FACILITY එකට යන කෙනෙකු සිටිනවානම් එකත් හදලා දෙන්නම් BOC එක හරහා. LEASING FACILITY එකට යන කෙනෙකු ඉන්නවානම් මට කෝල් එකක් දෙන්න මම විස්තර කියන්නම්. 2013 ,2014 වාහනත් ගෙන්නලා දෙන්න පුළුවන්. ඒවායේ මිල නම් ගොඩක් අඩුයි.

    අනිවාර්යෙන් WARRANTY එකක් දෙනවා එක WRITTEN WARRANTY එකක්. (ගොඩක් අය WARRANTY දෙන්නේ නැතිනිසා මට විස්තර ලියන්න බැහැ කෝල් එකක් දෙනවානම් EXPLAIN කරලම කියන්නම්.) ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හරහා FULL INSURANCE එකත් අඩුවට කරලා දෙන්නම් එකියන්නේ මුළු මුදලින් 10 000.00 - 50 000.00 දක්වා අඩුකරලා දාලා දෙන්නම්. වේද මහතුන් ගේ DOCTOR PACKAGE එක සදහාද අදාලයි.(මේකනම් EK පරණ MEMBERS අයට විතරයි.)


    මුලින්ම කියන්න ඕන LEAF එකේ UK VERSION එනවා 80KW Voice Control System With English Language මේකත් ගෙන්නලා දෙන්න පුළුවන්.
    ACENTA
    ACENTA FLEX
    VISIA
    TEKNA

    මේ ඕනෑම එකක් ගෙන්නලා දෙන්න පුළුවන්.


    මෙහි ප්‍රදාන වශයෙන් ,(JAPANESE MODELS )

    AERO STYLE
    G - GRADE
    S - GRADE
    X - GRADE
    යන MODELS වලින් විතරයි එන්නේ. 2016 මීට වඩා හාත්පසින්ම වෙනස් විදියට එන්නේ. පසුවට එහි විස්තර කියන්නම්.

    Nissan Leaf එක ගැන කලින් THREADS වල ගොඩක් කතාකළ නිසා වැඩි විස්තරයක් කියන්න යන්නේ නැහැ.


    2015 NISSAN LEAF
    Full Charged car can run up to 228Km. Cost for full charge is LKR 900.00
    This range will vary greatly and usage running style, depending on the usage environment.

    KEY FEATURES

    100% electric motor

    Up to 228km on a full charge
    Control many car features from your smart phone
    Satellite Navigation and Reversing Camera with Predictive Path Technology
    "ANCAP 5-star safety rating


    img_range01.jpg

    COLORS ගැන කලින් THREADS වල කතාකළ නිසා පාට ගැන මෙතන කතා කරන්නේ නැහැ.

    FEATURES බැලුවොත් සංසන්දනාත්මකව දල තියෙනවා බලන්න.

    1.JPG

    2.JPG

    3.JPG

    4.JPG

    5.JPG


    OPTIONS .
    Original Accessories Catalog Can Be Downloaded Here ::: https://app.box.com/files/0/f/5934977293/1/f_48205553369

    CropperCapture%25255B72%25255D.jpg

    CropperCapture%25255B73%25255D.jpg

    CropperCapture%25255B74%25255D.jpg

    CropperCapture%25255B75%25255D.jpg

    CropperCapture%25255B76%25255D.jpg

    CropperCapture%25255B77%25255D.jpg

    CropperCapture%25255B80%25255D.jpg

    CropperCapture%25255B81%25255D.jpg


    PACKAGES
    Nissan Leaf comes with three different packages as bellow.
    Model No of 2015 : ZAA-AZE0


    R1.JPG

    R2.JPG


    2015 LEAF S GRADE

    mainimg_s01.jpg
    CropperCapture%25255B42%25255D.png

    CropperCapture%25255B43%25255D.png


    2015 LEAF X GRADE

    mainimg_x01.jpg

    Capture.JPG

    CropperCapture%25255B46%25255D.png

    CropperCapture%25255B47%25255D.png

    CropperCapture%25255B43%25255D.png


    2015LEAF G GRADE

    mainimg_g01.jpg

    Capture.JPG

    CropperCapture%25255B49%25255D.png

    CropperCapture%25255B50%25255D.png


    2015 AERO STYLE

    S, X and G grades comes with Aero Style. Please see packages information

    img_aero01.jpg

    CropperCapture%25255B51%25255D.png

    CropperCapture%25255B52%25255D.png

    CropperCapture%25255B53%25255D.png

    CropperCapture%25255B54%25255D.png


    මිල ගණන්. බදු අඩුවීමෙන් පසුව ගත්ත ඒවා නත්තල් AND NEW YEAR නිසා දැනට නිවාඩුයි.​
    Capture.JPG


    2016 නව බදු වලට අදාළ කලින් THREADS ...........

    AUCTION GRADING AND AUCTION SHEET = http://www.elakiri.com/forum/showthread.php?p=18549903&posted=1#post18549903

    HOW TO OPEN LC FROM SRI LANKA :: only for a vehicles :: = http://www.elakiri.com/forum/showthread.php?t=1676758

    2016 NEW DUTY - 2015 / 2016 AQUA NHP10 X - URBAN = http://www.elakiri.com/forum/showthread.php?t=1714147

    2016 NEW DUTY - 2016 X - URBAN "SOLID" = http://www.elakiri.com/forum/showthread.php?t=1714158

    2016 NEW DUTY - 2016 - 2015 TOYOTA AQUA G's / G"G's - NHP10 =http://www.elakiri.com/forum/showthread.php?t=1716730

    2016 NEW DUTY - NISSAN LEAF SPECIFICATION AND OTHER DETAILS 2015. =http://www.elakiri.com/forum/showthread.php?p=19498677#post19498677

    2016 NEW DUTY - 2015/2016 MAZDA AXELA HYBRID - BYEFP =http://www.elakiri.com/forum/showthread.php?t=1714785

    2016 NEW DUTY - TOYOTA PRIUS 2016 ZVW50 , ZVW51 =http://www.elakiri.com/forum/showthread.php?t=1716496
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :):):)
    උබේ ලිපි නියමයි බන්
    විස්තරය තදින්ම හිතට වදිනවා
    උබ අපට කරනා සේවයට
    බොහෝම ස්තුතියි යාළුවා ......

    +22
     
    • Like
    Reactions: creed1

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    :):):)
    උබේ ලිපි නියමයි බන්
    විස්තරය තදින්ම හිතට වදිනවා
    උබ අපට කරනා සේවයට
    බොහෝම ස්තුතියි යාළුවා ......

    +22

    දන්නා දේ කියා දීම මචන් මගේ හැටි. එල මචන්
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    අලුත් එක නිසා පරන එක ගොඩක් බැහැලා නේද.. 2016 එක ගැනත් දාන්න.. :)
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    අලුත් එක නිසා පරන එක ගොඩක් බැහැලා නේද.. 2016 එක ගැනත් දාන්න.. :)

    ඔව් එක ලියන ගමන්.

    http://www.elakiri.com/forum/showthread.php?t=1717790 මචන් මේකේ දිනන කෙනා ගැන මට කියන්න මම ඌට පොඩි තෑග්ගක් දෙන්න හිතන් ඉන්නවා.
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    ඔව් එක ලියන ගමන්. මචන් මේකේ දිනන කෙනා ගැන මට කියන්න මම ඌට පොඩි තෑග්ගක් දෙන්න හිතන් ඉන්නවා.

    මාර්තුකා 12ක් යටතේ සම්මාන 12ක් දෙනවා..
    මම විනිශ්ය කරන්නේ හොදම උදව්කරුවාව..



    Elakiri com Awards 2015 ඡන්ද විමසීම

    වසරේ හොදම උදව් කරුවා
    ඔබගේ මනාපය දැන්ම ලබාදෙන්න


    http://www.elakiri.com/forum/showthread.php?t=1718431
     
    Last edited: