Unusuall Friendship

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
අසාමාන්‍ය මිත්‍රකමක්.

මේක උනේ දැනට මාසයකට පමණ රුසියාවේ සත්ව උද්‍යානයක. මේ සත්ව උද්‍යානයේ හිටපු කොටියෙකුට අහර පිණිස දාපු එළුවෙකු සමග මිත්‍ර උන කොටියෙක්. මේ කොටියාට දාපු කෑම එක නොකා මේ එළුවා සමග මිත්‍ර වෙලා තියනවා. සාමාන්‍යයෙන් අපේ සත්ව උද්‍යානවල නම් මස් පමණක් අහාර වශයෙන් ලබා දෙන අතර පන පිටින් සත්තු ලබා දීමක් සිදු කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඉතින් රුසියානුවෝ ටිකක් කෘර ජාතියක්.


 
  • Like
Reactions: redhat and akilar25

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
අර කැම පස්සේ කනන් අරත් තියා ගන්නවා එහෙම එකක් ද දන්නේ නැහැ ලොල්
 
  • Like
Reactions: KasunKDP