අසාමාන්‍ය මිත්‍රකමක්.
මේක උනේ දැනට මාසයකට පමණ රුසියාවේ සත්ව උද්‍යානයක. මේ සත්ව උද්‍යානයේ හිටපු කොටියෙකුට අහර පිණිස දාපු එළුවෙකු සමග මිත්‍ර උන කොටියෙක්. මේ කොටියාට දාපු කෑම එක නොකා මේ එළුවා සමග මිත්‍ර වෙලා තියනවා. සාමාන්‍යයෙන් අපේ සත්ව උද්‍යානවල නම් මස් පමණක් අහාර වශයෙන් ලබා දෙන අතර පන පිටින් සත්තු ලබා දීමක් සිදු කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඉතින් රුසියානුවෝ ටිකක් කෘර ජාතියක්.