Elakiri Awards 2015 ඡන්ද විමසීම - වසරේ ආගමික නූල [Religious Thread of the year]

Elakiri Awards 2015 - වසරේ ආගමික න&#3542

  • අටපට්ටම න් කියවෙන බුදු දහම - rocat90

    Votes: 0 0.0%

  • Total voters
    78
  • Poll closed .

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Elakiri Awards 2015 ඡන්ද විමසීම - වසරේ ආගමික නූල [Religious Thread of the year]



    award_prizes_04.gif



    download.jpg


    Elakiri com Awards 2015 ඡන්ද විමසීම
    වසරේ ආගමික නූල [Religious Thread of the year]
    ඔබගේ මනාපය දැන්ම ලබාදෙන්න.

    එලකිරියේ සාමාජිකයන් වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන මෙම තරගයේ එක් එක් අංශවල ජයග්‍රහනය හිමිවෙන්නේ ඒ අංශයේ එක් සාමාජිකයෙකුට පමණි. තරගයකදී සෑම අයෙකුටම දිනුමක් ලබාගත නොහැකි බව අප දනිමු. ඒම නිසා බුද්ධිමත් ඔබ අනෙක් අයෙකුගේ හෝ තමන්ගේ ජයග්‍රහනය හෝ පරාජය ඉතාම මැදිහත් සිතින් අවබෝධ කරගෙන කටයුතු කරතැයි අපේක්ෂා කරමි.

    චන්ද ප්‍රකාෂයට අදාළ නීති රීති
    1) චන්දය ප්‍රකාෂ කරන සාමාජිකයා අඩුම තරමේ මාස 3 ක් වත් පරණ වෙන්න ඕනේ.
    2) ඒ වගේම අදාළ සාමාජිකයා එලකිරියේ ත්‍රෙඩ් 5 ක් වත් පල කරලා තියෙන්න ඕනේ. ඒවගේ රිප්ලයි 50කට වඩා තියෙන්න ඕනේ.
    3) ඒ විතරක් නෙවෙයි පෝස්ට් 400 කට වඩා වැඩි ප්‍රමාණයක් දාලා තියෙන්න ඕනේ.

    මේවා ඕපන් පෝල් වලදී අදාල සාමාජිකයන්ගේ ප්‍රොෆයිල් වලට ගිහින් බලාගන්න පුලුවන්. ක්ලෝස් පෝල් වලට මෙම නීතිය බලපාන්නෙ නෑ.

    4) ලබා දුන්නු වොට් එකක් කිසිසේත්ම නැවත වෙනස් කළ නොහැකී.
    5) ජුරි සභාවේ තීරණය අවසන් තීරණය වේ.
     
    Last edited:

    Zelda

    Member
    Dec 20, 2015
    184
    10
    0
    ත්‍රේඩ් ලින්ක් ටික දාන්න කො කියවන්න
    මට නම් වෝට් කරන්න වයස මදි
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ත්‍රේඩ් ලින්ක් ටික දාන්න කො කියවන්න
    මට නම් වෝට් කරන්න වයස මදි

    මචන් දැන් එවා දාන්න බෑ නීතිය අනුව ඔනේ නම් නාමයෝජනා ත්‍රෙඩ් එකට ගිහින් කියවන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=1717938
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Xibitz කාමය වරදව හැසිරීම හරියට කියවල දාපු ආටිකල් එකක් නෙවෙයි, මහාසුපින ජාතකයයි , උන්මාදන්තිය ජාතකයයි එකට කවලම් කරල දාපු එකක්,

    නමුත් නූලෙ නම ඒක මචන්
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    Xibitz කාමය වරදව හැසිරීම හරියට කියවල දාපු ආටිකල් එකක් නෙවෙයි, මහාසුපින ජාතකයයි , උන්මාදන්තිය ජාතකයයි එකට කවලම් කරල දාපු එකක්,

    Xibitz පර ස්ත්‍රී සේවනය කියන මේක එල


    මේවට මොනවා කියන්නද කියලා තේරෙන්නේ නෑ..
    සීලය ආරක්ශාකරාම ඇතිවන හොදත්, කාමයේ වරදවා හැසිරුනාම වන පවත් විපාකත් කියන්න තැන් දෙකක් උපුටගත්තම මොකක්ද තියෙන ප්‍රශ්නේ?
    ජාතක දෙකක් උපුටාගත්තට හරිදේනේ කියලා තියෙන්නේ.. :dull:


    කාමය වරදවා හැසිරීම
    පර ස්ත්‍රී සේවනයෙහි බරපතළ බව
    කාමේසුමිච්ඡාචාරා
    රාගය

    මෛත්‍රී බුදුන් පහලවීම
    සියලු සත්වයින්ට පින් පිනිස කියවන්න
    ලෝකය හා‍ ලෝක විනාශය
    සහස්ස ලොකධාතු විඤ්ඤාපන සුත්‍රය
    බුදුසසුනේ නාගානුයෝඡනය
    බුදුවරයන් වහන්සේලාගේ පහළවීම
    සම්මා දෘෂ්ටිය සුත්‍ර දේශනා ඇසුරින්
    අටමහා නරකය
    තණ්හා රතී රගා යනු කවුරුන්ද?
     
    Last edited:
    • Like
    Reactions: arsehole-froce

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    :) වෙන ආගම් ගැනත් ත්‍රෙඩ් තිබ්බ හොද...අවුලක් නැහැ...නාමයෝජනා ආපු විදිහටනේ දාන්නේ ඉතින්...
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :) වෙන ආගම් ගැනත් ත්‍රෙඩ් තිබ්බ හොද...අවුලක් නැහැ...නාමයෝජනා ආපු විදිහටනේ දාන්නේ ඉතින්...

    ඔව් මචන් නාමයෝජනා හැටියටනෙ.. වෙන ආගම් වල කිසිම කෙනෙක් අනික නාමයොජනා ඉදිරිපත් කරලට් තිබ්බෙත් නෑ.. ඒක එගොල්ලන්ගේ වැරද්දක්