පැරිස්!!!!!!!!!!!!!!!!!!!!!!!!
ඉන්ස්ටග්රෑම් බලාපං..![]()
mona instagram da yako, phn eka kedila kiyala amathaka unada
ewapan fb eke link ekak lap eken balanam
sedda phn eka hadaganna beri una ne ban enna kalin
viber ennath widihak na sudu
පැරිස්!!!!!!!!!!!!!!!!!!!!!!!!
ඉන්ස්ටග්රෑම් බලාපං..![]()
viber ennath widihak na sudu
man elakiri ekata langadi join une bro. mokakda meh thread eka?![]()
![]()
kohomada aiya???![]()

ඉන්නවා නංගි. අපිට ආරංචියක් ආවා ඔයා ලංකාවට ආපු දවසේ ඉදලා කෑම....... නෑනෑ ඕනෙ නෑ. නිකං අහිංසක අෂ්මි අක්කා අහුවෙනවනේ.
කොමොද ඉතිං තාම ලංකාවේ නේද? පුදුමයි අද ලොග් වුනා.
ekane meh log une 

ewapanko link eka magulaකොරා!!!

ow ow matath aranchi man nethi tika kattiya hondata mata mada gahanawa kiyala![]()
mona deh karannath kalin kala beela inna epei aiye neda![]()
![]()
lk awama kadachoru kanawa wedi aiye. kochara kalekata passeda owa kanne... munta kiuwata therenne na ne ithin![]()
na aiye, iya awa...ekane meh log une
thama mole duwanne lk time eken nisa pandara 2 indan negitala..
ආරංචි වුනාද, අපි වැඩිය මොකුත් කිව්වෙ නෑ. කනවද බොනවද කියලා හෙයලා බැලුවා විතරයි. 
කන්න ඕනේ කන්න ඕනේ 
ඉන්නකොට තමයි අගයක් නැත්තේ ඉතිං.
ඉක්මනටම ආයි ගිහින්නේ. කමක් නෑ ඉතිං දැන් ඔන්ලයින් හරි ඉන්නවනේ. 
ah shuduuu.. dekka kal![]()
santa monada genawe? kohomada![]()

ආහ් කොහොමද වස්තු....මම හොදින් ඉන්නව, ඔයාට කොහොමද, ලන්කාවට ඇවිල්ල ගියාලු නේද...සැන්ට මොකුත් දුන්නෑ මේ සැරේ මම නෝටියි කියල කිව්වෙ....![]()
palui appa den
ආරංචි වුනාද, අපි වැඩිය මොකුත් කිව්වෙ නෑ. කනවද බොනවද කියලා හෙයලා බැලුවා විතරයි.
ඒක ඇත්තකන්න ඕනේ කන්න ඕනේ
ඇත්තටම ලංකාවේ ඉන්නකොට වගේ නෙවෙයි ලංකාවෙන් පිට ගිහින් ඉන්නකොට ලංකාවේ කෑම ගැන තියන උනන්දුව වැඩි වෙනවනේ.ඉන්නකොට තමයි අගයක් නැත්තේ ඉතිං.
ඉක්මනටම ආයි ගිහින්නේ. කමක් නෑ ඉතිං දැන් ඔන්ලයින් හරි ඉන්නවනේ.
![]()
fruit n nut ice cream kewa leda wennama
hehe.. kumara aiya aith elakiri awada aiye?
ow aiye kiyala wedak na.. mehe thembili gediyaka gaana dekkama bonna hithenne na. lk ewilla ohe kema kana bona eka tharam wedak thawath nafruit n nut ice cream kewa leda wennama
![]()
![]()
කන්නත් එපැයි ඉතිං හොදට, දැන් කන්නේ නැතුව වයසට ගිහින් කන්න ද. මමත් හිතුන වෙලාවට කනවා මදි නොකියන්න. 
ආරංචි වුනාද, අපි වැඩිය මොකුත් කිව්වෙ නෑ. කනවද බොනවද කියලා හෙයලා බැලුවා විතරයි.
ඒක ඇත්තකන්න ඕනේ කන්න ඕනේ
ඇත්තටම ලංකාවේ ඉන්නකොට වගේ නෙවෙයි ලංකාවෙන් පිට ගිහින් ඉන්නකොට ලංකාවේ කෑම ගැන තියන උනන්දුව වැඩි වෙනවනේ.ඉන්නකොට තමයි අගයක් නැත්තේ ඉතිං.
ඉක්මනටම ආයි ගිහින්නේ. කමක් නෑ ඉතිං දැන් ඔන්ලයින් හරි ඉන්නවනේ.
![]()
pol ekanam nagala yanawa wage
man hosp ekenut panala awa pol eka balanna
මල්ලිනම් මාරයිනේ 

ewapanko link eka magula
man meh birthday photos balana gaman.....![]()
අපි කන එක... 

ඔව් නංගි කුමාර ආවා. හැබැයි තාම වැඩිය ඇක්ටිව් නෑ.
කන්නත් එපැයි ඉතිං හොදට, දැන් කන්නේ නැතුව වයසට ගිහින් කන්න ද. මමත් හිතුන වෙලාවට කනවා මදි නොකියන්න.
![]()

ටොම් නන් කෑවට කමක් නෑ තව වයස තියනවනෙ අනික් කෙනා ගැන තමයි බය...![]()
වසරේ හොදම ඔටෝ මොබයිල් ත්රෙඩ් එක - 2015
ඔබගේ මනාපය දැන්ම ලබාදෙන්න.